අලුත් කොන්දෙක් දාලා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    අපේ රූට් එකට අලුත් කොන්දෙක් දාලා.(කොල්ලෙක් තරුණ) පොර පට්ට අහිංසකයි ඊයෙයි අදයි මාත් එක්ක හොඳට හිනා වුණා. මූත් එක්ක කතාවට එන්‍ටර් වෙන්න විදිහක් කියාල්ලකො
     
    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    අපේ පැත්තේ කොන්දෙක් ඉන්නවා. පොර ටිකක් උසයි. උගේ අහවල් තැන හරියට අපි ඉඳන් ඉද්දී උරහිසට සෙට් වෙනවා.මූ gay. ටිකට් කඩද්දි එහෙම මූ වෙලාවකට ලාවට අපේ උරහිසේ ගාවනවා. අනික ඌ ඉතුරු සල්ලි දෙන්නෙත් නැහැ. උගේ අලමල්ල කරේ තියං මාත් එක දවසක් ආවා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ටිකට් කඩ කඩ ඉන්නකොට ජැකක් තියාපිය.

    මට කියන්න හිතෙනවා ඔයා දැක්කහම දවසම සිරියාවයි කියලා. ඌ මාරම කියුට් බන් හයියෙන් කතා කරන්නෙවත් නෑ. කණට කරලා කතා කරන්නේ
     
    • Haha
    Reactions: Boole

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,515
    113
    අපේ රූට් එකට අලුත් කොන්දෙක් දාලා.(කොල්ලෙක් තරුණ) පොර පට්ට අහිංසකයි ඊයෙයි අදයි මාත් එක්ක හොඳට හිනා වුණා. මූත් එක්ක කතාවට එන්‍ටර් වෙන්න විදිහක් කියාල්ලකො
    හෙට උඹට හදිස්සි වැඩකට යන්න තියෙනවා වගේ කියලා බස් එක එන වෙලාවට message එකක් / කෝල් එකක් වගේ දාන්න කියලා එ‍් පිටින් දාලා නම්බර් එක දීපන්. 😊
     
    • Love
    Reactions: tupac97

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    අපේ රූට් එකට අලුත් කොන්දෙක් දාලා.(කොල්ලෙක් තරුණ) පොර පට්ට අහිංසකයි ඊයෙයි අදයි මාත් එක්ක හොඳට හිනා වුණා. මූත් එක්ක කතාවට එන්‍ටර් වෙන්න විදිහක් කියාල්ලකො
    ඒ කොල්ලට උගේ පාඩුවේ සාමානය එකෙක් වගේ ජීවත් වෙන්න දෙයන් ඒකවත් ගේ කාරයෙක් කරන්නැතුව
     
    • Like
    Reactions: Stimulus mind

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @2osama වගේ පොෂ් බඩුවක් try කරපං බන්.. උගේ අම්මත් පොස් බඩුවක් කියල ඌ කිව්වා.. අම්මා වගේම නැතෑ පුතාත්.
    උබේ අම්මා හෙන පොෂ් බඩුවක් ද ඒ කියන්නෙ 😂
    ඔව් හුත්තෝ උබ වගේ මුඩ්ඩුකු ෆැමිලි නෙවෙයි පකෝ 🤣🤣🤣