අලුත්.කොල්ලෝ.දෙන්නෙක්

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අලුත්.කොල්ලෝ.දෙන්නෙක්


    මචන්ලා කොල්ලෙක් අලුතෙන් වැඩක් පටන් ගත්තම ඒකට අතහිත දෙන්න ගුණ දොස්
    කියන්න උබලා කැමතියිනේ :rofl:


    මෙන්න ඒකට අවස්ථාව

    :baffled::baffled::baffled::baffled:


    10341864_795310590583256_4969859512950883058_n.jpg



    10941857_767296156718033_355962198189967054_n.jpg



    මගේ office එකේ යාලුවෙක් සහ එයාගේ සහෝදරයා එකතු වෙලා තමයි සින්දුව කරලා තියෙන්නේ.පුලුවන්නම් වෙලාවක් තියනවනම් download කරලා අහල බලල හොද නරක කියන්න. මෙතන නම් මුකුත් නොදැම්මට කමක් නෑ පුලුවන්නම් එයාලගේ FB page එකට පොඩි like එකක් දාල comment පාරකුත් දාන්න..
    :):):):)


    download-about-to-go-mandira-and-maliga-sinhala-mp3

    මෙතනින් අහන්න

    FB Page එකට


    ප.ලි.-මෙය හුදෙක් ඔවුන් දෙදෙනාට සහය පල කිරීම සදහා පමණි :):):):)
     
    Last edited: