අලුත් ගෑස් වර්ගයක්...++ජොනිපුක් ගැස්ට්රෝ++...
(දෙනමිණ. 2013 ජූනි 20) දිනෙන් දින ගෑස් මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණය ගැන කලකිරුණු ජොනී ෆර්නැන්ඩෝ නම් තරුණ නිර්මාණකරුවෙක්, ආමාශගත ගැස්ට්රෝ වායුව- එල්.පී. ගෑස් බවට පරිවර්තනය කළ හැකි උපාංගයක් නිපදවා ඇත. ඔහු විසින් ජොනිපුක් ගැස්ට්රෝ නමින් හඳුන්වන ඒ උපාංගය මගින් ඉදිරියේදී ආමාශ තුළ අපතේ යන ගෑස් ලීටර් ලක්ෂ ගණනක් සප්රයෝජනවත් ලෙස යොදා ගත හැකි වෙනු ඇත.
ඡායාරූපය- ජොනී සිසුවා නව උපාංගය අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගැන්වූ මොහොත. ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද එම අවස්ථාවට සහභාගී විය.
Source ;
සලකලා යන්න අමතක කරන්න එපා..
+ REP

Code:
https://www.facebook.com/BoondiDotLk
සලකලා යන්න අමතක කරන්න එපා..
Last edited: