අලුත් ගෑස් වර්ගයක්...++ජොනිපුක් ගැස්ට්‍රෝ++...

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    අලුත් ගෑස් වර්ගයක්...++ජොනිපුක් ගැස්ට්‍රෝ++...

    (දෙනමිණ. 2013 ජූනි 20) දිනෙන් දින ගෑස් මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණය ගැන කලකිරුණු ජොනී ෆර්නැන්ඩෝ නම් තරුණ නිර්මාණකරුවෙක්, ආමාශගත ගැස්ට්‍රෝ වායුව- එල්.පී. ගෑස් බවට පරිවර්තනය කළ හැකි උපාංගයක් නිපදවා ඇත. ඔහු විසින් ජොනිපුක් ගැස්ට්‍රෝ නමින් හඳුන්වන ඒ උපාංගය මගින් ඉදිරියේදී ආමාශ තුළ අපතේ යන ගෑස් ලීටර් ලක්ෂ ගණනක් සප්‍රයෝජනවත් ලෙස යොදා ගත හැකි වෙනු ඇත.

    ඡායාරූපය- ජොනී සිසුවා නව උපාංගය අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගැන්වූ මොහොත. ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද එම අවස්ථාවට සහභාගී විය.






    293534_10151393617722429_790329570_n.png

    Source ;
    Code:
     https://www.facebook.com/BoondiDotLk

    සලකලා යන්න අමතක කරන්න එපා..
    Happy14.gif
    + REP
     
    Last edited: