අලුත් ගුවන් පාලම් ???

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේ කියන තෑන් වල ලොකු ට්‍රෑෆික් එකක් නෑ නේද? කෝච්චි පාර ක්‍රෝස් වෙන තෑන් වලින් නම් මේ දෙක වෙන්න පුලුවන් ට්‍රෆික් වෑඩි තෑන්. අනිත් හෑම තෑනම වගේ පාලම් ගහලා නේද දෑනටමත්

    flyover.JPG
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    මේ කියන තෑන් වල ලොකු ට්‍රෑෆික් එකක් නෑ නේද? කෝච්චි පාර ක්‍රෝස් වෙන තෑන් වලින් නම් මේ දෙක වෙන්න පුලුවන් ට්‍රෆික් වෑඩි තෑන්. අනිත් හෑම තෑනම වගේ පාලම් ගහලා නේද දෑනටමත්

    View attachment 90685
    යෙපිලාගෙ ජොන්ස්ටන් හෙජ්ජියෙර් නෙ මෙ ?
    එයා යෙපිලාට හුඟක් උදව් කෙරෙනවා
    ස්ලෙව් එයිලන්ඩ් කියන්නෙ යෙපිලාගෙ බොඩරෙනෙ හෙජ්ජියාර් ?
    ඉතින් අයෙ මොකටදෙ ට්‍රෙපික් බෙලෙන්න
     
    • Haha
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    බොරැල්ල හන්දියේ පට්ට traffic එකක් හිටින්නෙ . අර පරණ සුපර් මාර්කට් එක අයින් කරලා පාර පළල් කරලා ගුවන් පාලම් දෙකක් දැම්මනම් හරි . නැත්නම් එපා වෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුවන් පාලම් ගහන්ඩත් අපේ ආණ්ඩුවේ එන්ඩ ඔනෙ ගු ඇන් පි කුක්කො අවුරුදු 5ක් බලේ උන්නට හදපු කක්කුස්සියක්වත් නැ..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ගුවම් පාලම් නිසා ඇත්තටම ට්‍රැෆික් අඩු වෙනවද
    රේල් පාරවල් හරහා ගහන එවායින් නම් අනිවා අඩු වෙනවා. දෙමටගොඩ චන්ද්‍රිකාගේ පාලම කොච්චර ට්‍රෑෆික් එකක් අඩු කලාද? බොරෑල්ල පෑත්තට නම් ප්ලෑන් එක තියෙන්නේ අර කටුනායක හයි වේ එකේ ඉදන් එන පාර දික් කරන එකනේ. ඒක කොහොමත් උඩින් තමා යන්නේ
     
    • Like
    Reactions: erozan