මේ කියන තෑන් වල ලොකු ට්‍රෑෆික් එකක් නෑ නේද? කෝච්චි පාර ක්‍රෝස් වෙන තෑන් වලින් නම් මේ දෙක වෙන්න පුලුවන් ට්‍රෆික් වෑඩි තෑන්. අනිත් හෑම තෑනම වගේ පාලම් ගහලා නේද දෑනටමත්
යෙපිලාගෙ ජොන්ස්ටන් හෙජ්ජියෙර් නෙ මෙ ?මේ කියන තෑන් වල ලොකු ට්‍රෑෆික් එකක් නෑ නේද? කෝච්චි පාර ක්‍රෝස් වෙන තෑන් වලින් නම් මේ දෙක වෙන්න පුලුවන් ට්‍රෆික් වෑඩි තෑන්. අනිත් හෑම තෑනම වගේ පාලම් ගහලා නේද දෑනටමත්
View attachment 90685
රේල් පාරවල් හරහා ගහන එවායින් නම් අනිවා අඩු වෙනවා. දෙමටගොඩ චන්ද්‍රිකාගේ පාලම කොච්චර ට්‍රෑෆික් එකක් අඩු කලාද? බොරෑල්ල පෑත්තට නම් ප්ලෑන් එක තියෙන්නේ අර කටුනායක හයි වේ එකේ ඉදන් එන පාර දික් කරන එකනේ. ඒක කොහොමත් උඩින් තමා යන්නේගුවම් පාලම් නිසා ඇත්තටම ට්‍රැෆික් අඩු වෙනවද