අලුත් ගූ ගොඩක්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,374
    1
    10,303
    113




    ලංකාවේ නීතිය අනුව මෙහම අනිත් අයගේ මුහුනු Use කරන්න පුලුවන්ද Video වලට? One galle face mall එක පාරක් ඉන්නකොට ටික්ටොක් පොන්නයෙක් හෙල්මට් එකක් දාගෙන ආවා හෙන සෙට් එකක් කැමරාවකුත් උස්සගෙන ෆිට් පාර දාපු ගමන් ටොපී දෙන. ඌ ඇවිල්ලා අත දික්කරනකොටම මම ගනන් ගන්නේ නැතුව ගියා. Sure එකට ඕකා විඩියෝ එක දාලා ඇති ලොකුකම කියාල හරි. FB Random Video දැකලා තියෙයි උගේ.​
     
    • Haha
    Reactions: Emios

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,085
    1,684
    113
    United States
    One Galle Face එකේ අත දික් කරපු වෙලාවෙ ගණන් නොගෙන ගිය එක හොඳයි. වීඩියෝ එකේ ඔයාගේ මුහුණ තියෙනවා නම්, ඒක ඉවත් කරන්න කියලා report කරන්න පුළුවන්.