ලංකාවේ නීතිය අනුව මෙහම අනිත් අයගේ මුහුනු Use කරන්න පුලුවන්ද Video වලට? One galle face mall එක පාරක් ඉන්නකොට ටික්ටොක් පොන්නයෙක් හෙල්මට් එකක් දාගෙන ආවා හෙන සෙට් එකක් කැමරාවකුත් උස්සගෙන ෆිට් පාර දාපු ගමන් ටොපී දෙන. ඌ ඇවිල්ලා අත දික්කරනකොටම මම ගනන් ගන්නේ නැතුව ගියා. Sure එකට ඕකා විඩියෝ එක දාලා ඇති ලොකුකම කියාල හරි. FB Random Video දැකලා තියෙයි උගේ.