අලුත් ජනතාවක්‌ තෝරා පත්කර ගත යුතුය

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔය ටික දාල උඹ ත්‍රෙඩ් එකක් දාගනිං..:yes:
    මං කැමති නෑ වැදගත් දේවල් එලකිරියේ උන්ටව්කියල දෙන්න මූසලයෝ...:baffled:
    දැන් ඔය ටොපික් එක වැඩක් නෑනේ ඒක දැන් පරණ කතාවක් හින්ද මම ත්‍රෙඩ් එකක් දාන්නේ නැත්තේ..
    එහෙම කියන්න එපා මචන්.:no:උඹේ අදහස වටිනවා.:yes:දහසක් මත ගැටේවා.දහසක් මල් පීදේවා කියල නේද තියෙන්නේ.උඹගේ මතය අපටනම් ඉවසන්න පුළුවන්.:love::yes:

    බොහොම ස්තුතියි මේ මනා අගනා පැහැදිළි කිරීමට.
    නමුත් මේක අවුට් ඩේටඩ් ටොපික් එකක් නෙවෙයි.
    උම ඔය පැහැදිළි කිරීම කරන කං මම දැනං හිටියෙත් නෑ මේක පිටිපස්සේ මෙහෙම ගේමක් යනව කියලා. අපි විර්ද්ධ වෙන්නේ අපිට පේන, අපේ දැනුමේ සහ අවබෝධයේ මානය මත තියන විය හැකියාවන් මත. නමුත් මේ රටේ ආණ්ඩුවට සම්බන්ධ කිසිම බම්මන්නෙක් මේ මට්ටටේ පැහැදිළි කිරීමක් මේ ගැන කරලා නෑ මෙතෙක්. අන්න ඒ නිසයි මම කියන්නේ මේ ගැන දැන්වත් හරවත් සාකච්ඡාවක් සිදුවෙන්න ඕන කියන එක. හරි හමං පොයින්ට් එකට යන සාකච්ඡාවකින් විනා මිනිස්සුන් ව වෙන්න යන දේ ගැන ඥානනය කරන්න බෑ. මේකේ හරි හමං සාකච්ඡාවකට යන්න බෑ කුණුහරුප වපුරනවා.
    උඹේ කතාව ඇත්ත මචන්.:yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මට කුණුහරපෙන් බැන්නම මාව පට්ට අප්සට් යනවා..
    මට කාටවත් අනිත් පැත්තට බනින්න තේරෙන්නේ නෑ මිනිහෝ..:(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඕතන ප්‍රශ්නේ හරි සරලයි මිනිහෝ.. වම කියන්නේ වැඩකට ඇති හුත්තක් නෙමෙයි.. jvp එකේ දේශපාලන ප්‍රතිපත්තිය වැඩකට ඇති හුත්තක් නෙමෙයි..
    රට ගොඩයන්න පුළුවන් ආර්ථික සැලැස්මක් හදාගෙන ඒකට අනුගත් වෙන්න පුළුවන් දේශපාලනය ප්‍රතිපත්තියක් හදාගන්නවා මිසක්,
    දේශපාලන ප්‍රතිපත්තියක් හදාගෙන ඒකට හරියන ආර්ථික වැඩපිලිවෙලක් හොයල වැඩක් නෑ..

    මේකයි මිනිහෝ ..
    පලවෙනි කාරණේ : වම කියන්නේ JVP එක නෙවෙයි ..
    දෙවැනි කාරණේ : JVP එකේ ආර්ථික වැඩපිළිවෙල උන් එලියට දැම්ම හැබැයි කවුරුත් කියෙව්වේ නෑ උන්ගේ දේශපාලන ප්‍රතිපත්තියට එකඟ නැති නිසා
    තුන්වෙනි කාරණේ : මම JVP නෙවෙයි :dull:

    හතරවෙනි කාරණේ : තෝ මගෙන් කුණුහරප අහන්නේ නැතුව ECTA එක ගැන ත්‍රෙඩ් එකක් දාපන් මූසල බල්ලෝ , ඔය ටොපික් එක නැගල එන කාලේ Mldarshana දාපු වීඩියෝ එකකින් මමත් ඕක දැනගත්ත . හැබැයි මට පොඩි අවුලක් තේරෙන්නේ ඕකෙන් අපේ වෙළඳපල ප්‍රසාරණය උනාට මිනිහෝ උන්ට අපේ අපනයන වෙළඳපලට බලපෑම් කරන්න ලැබෙන හැකියාව වැඩි නැද්ද ? දැනගන්න අහන්නේ මිනිහෝ :dull:
     
    මම දන්නවා මිනිහෝ වම කියන්නේ jvp නෙමෙයි කියල ..
    මම jvp එක ගැන කතා කලේ දැන් විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් එකා ඉන්නේ පඋන් විතරක් නිසා..
    තේරුමක් නෑ.. jvp එක මේ ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර බිහිවෙච්ච අසාර්ථකම දේශපාලන පක්ශය..
    තෝ jvp බැරි නං මොන පකෙක් උනාම මට මොකද පර බල්ලෝ..

    මේකෙන් ඇත්තටම අපේ වෙලදපොල ප්‍රසාරණයක් වෙන්නේ නෑ.. වෙලදපොල ප්‍රසාරණය වෙන්නේ චීනෙට.. ඒකෙන් අපි මැද්දෙන් ඉදං ගානක් කෙලගන්නවා..
    අපිට වෙලදපොලක් නැතුවම නිකංම වෙලද ලාභයක් එනවා..
    මේ වැඩෙන් චීනේ මහපරිමාණ ලාභ ලබනවා.. අපි එකක් හම්බ කරනක්ට උන් තුනක් හම්බ කරනවා.. අපිට චීනගෙන් වත් ඉන්දියන් කාරයන්ගෙන්වත් වැඩක් නෑ.. ඔය කොයි පකයා මොනව කරගත්තම මොකද උඹට සල්ලි හම්බවෙනවනං.. අන්න ඒකම තමයි මෙතනත් වෙන්නේ..
    අපිට හරියටම ගත්තොත් අපනයන වෙලදපොලක් නැතිම තරං..
    මහන රෙදි ටික විතරයි..
    තේ පොල් රබර් මහ ලබ්බක් නෑ අපිට..
    අපේ ප්‍රධාන විදේශ විනිමය ආදායම වහල් කමට ගෑනු අරබි පටවන එක.. ලැජ්ජයි..
    බලපෑම් කරනා තරං ලෝක වෙලදපොලේ සැලකිය යුතු කොටසක් අපිට නෑ..
    ලෝකෙට ගියාම අපි නිකංම පකයි ටිකක්..
    වෙලද හිගය පියවන්න හොදම දේ අනුන්ග්‍ර්‍ර් පහනෙන් එලිය බලන එක..
    අපිට කරගන්නම බැරි නං වෙන මොකද්ද කරන්නෙ?
    ඔන්න ඕකයි මූසල හොරිකඩයෝ මෙතන තියෙන ප්‍රශ්නේ..
     
    දැනුවත් වුනා මූසලයෝ :yes: ස්තුතියි ! :love:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    රටේ මිනිස්සු හෙන මොඩයි.. කොයි දේ වෙනස් කරන්නත් කලින් අත්‍යාවශ්‍යම දේ තමයි රටේ ආර්ථිකය ගොඩනගාගන්න වැදගත් වැඩපිලිවෙලක් හදන එක..
    මිනිස්සු අතේ සල්ලි ගැවසෙනව නං එක එකාගෙන් හාල් පොල් ටිකයි නිකං බෙදන ඇස්බැස්ටෝස් ටික දිහායි බලාගෙන ඉන්නේ නෑ මිනිස්සු..
    මිනිස්සු සවිඥනක කරන්න කලින් උන්ට කන්න දීල ඉන්න ඕනේ.. බඩගින්නේ උන්ට බණ කියල වැඩක් නෑනේ මිනිහෝ..
    පලවෙනිම දේ රටේ අපනයන ශක්තිය නග්ගගන්න ඕනේ..
    සල්ලි ලැබිලා මිනිස්සු හොදට කාල ඇදලා ඉන්න වැදගත් ජනතාවක් උනාම පාලකයන්ට උනත් රටේ උන් එක්ක විහිළු කරන්න බෑ.. සරලව මේහෙම හිතපංකෝ මූසලයෝ.. ඇමරිකාවේ ගිහිල්ලා මර්වින් සිල්වට චන්දේ දින්නන පුලුවන්ද?
    එංගලන්තේ ගිහිල්ලා දුමින්ද සිල්වට ටකරං බෙදලා චන්දේ දිනන්න පුළුවන්ද?
    බෑ නේ..
    එහෙම උනේ ඒ මිනිස්සුන්ගේ ඇඩ්වාන්ස් කම හින්ද..
    ඒක එන්නේ සල්ලි එක්ක..
    ලංකාවට එදා මෙදාතුර රට ගොඩයන්න ආපු හොදම ආර්ථික වැඩපිලිවෙල තමයි එට්කා කියන්නේ..
    නමුත් ඒ එලකිරියේම කී දෙනෙක් stand against etca ගගා ප්‍රෝෆයිල් පික්චර්ස් දාගෙන මැරෙන්න හැදුවද?
    උන්මේ IT කරන හින්ද IT කරන උන් මේක අස්සේ පිරෙයි පඩි බහියි ඕව හිත හිත මැරෙන්න හැදුවා.. ලංකාවේ වාහන වලට තෙල් වලට ලොකු සල්ලියක් රටෙන් පිටට යනවා.. ඒවා ආයේ ගෙන්න ක්‍රමයක් අපිට නෑ..
    BOI zone ඇතුලේ ලක්ශ දෙකකට වඩා වේකන්සි තියෙනවා මේ දැනුත්.. වැඩ කරන්න උන් නෑ.. ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්නලා ඔය ටික පිරෙව්වනං ලංකාව ගොඩ යනවා.. ඕක තව ටිකක් දිගයි, ලංකාවේ කම්කරු නීතිත් පොඩ්ඩක් තද වැඩියි ඒක නිසා ඉන්වෙස්ටර්ස් ල මෙහෙට එන්නත් කැමති නෑ..ඒක වෙනමම කතාවක්.. ඒ නැතත් මොන පයිය හරි අපනයනය කරන්න නිශ්පාදනය කරන්න මිනිස්සු ඉන්න එපැයි.. වැඩට උන් නැතුව ඒව වේලෙනව..
    දැන් ඉන්දියාව උන්ට පාඩුයි කියල දැනගෙන පස්ස ගැහුවට මොකද කෑගහන එක පකෙක් වත් කරන්න ගියේ මොකද්ද කියල දන්නේ නෑ.. රටවල් දෙක අතරේ අපනයන මත පැනවෙන බදු අහෝසි වෙන හින්ද චීනෙන් අඩුවට බඩු ගෙනල්ල පොඩි ප්‍රොෆිට් එකක් තියාගෙන ඉන්දියාවට බඩු විකුණන්නයි හැදුවේ.. එහෙන් ගත්තා මෙහෙන් දුන්නා මැද ඉදලා ගාන කැපුවා..
    ඒ කිසිම දෙයක් නොදන්න පකයි එට්කා වලට විරුද්ධව මැරෙන්න හැදුවා.. ඕකත් එක්කම මිල අඩු ශ්‍රමිකයෝ ඉන්න තැනක් කිව්වම ආයෝජකයෝ සරම කරේ තිය්ං මෙහේ දුවන් එන්නේ.. අලුතෙන් තව ආයෝජන එන අස්සේ දැනට අඩපණ වෙලා තියෙන බිස්න්ස් ටික නැගලා ආවම ආනයන අපනයන පරතරය පියෝගෙන ලාභයක් ලබන්නත් පුළුවන්...
    ඕක තමයි ලංකාවට ගොඩයන්න තියෙන එකම ක්‍රමය..
    වෙන කිසිම කිසි ක්‍රමයක් නෑ ලංකාවට ගොඩයන්න...
    අන්න ඒ වගේ ආර්ථිකය ගැනවත් දැනීමක් නැති පොන්න හින්ද හිකනල් ජනතාවක් මේක අස්සේ ඉන්නකං ආර්ථිකයත් ඔය වගේම තියෙයි ඉන්න ජනතාවත් හාල් පොල් ටිකට චන්දේ දීගෙන ඉදියි..
    මේ අපි යන ක්‍රමයෙන් රට ගලවන්න වෙන ක්‍රමයක් නෑ...
    අනික මම මේ රනිල්ට පුක දෙන්න නෙමෙයි මේ කතාව කිව්වේ.. උගේ පයියක් මට වැඩක් නෑ.. තේරුම් ගන්න මොලයක් තියෙන එකෙකුට තේරුම් ගන්න කිව්වේ...

    ඕක දැන් කතා කරල වැඩක් ඇති මාතෘකාවක් නෙමෙයි මිනිහෝ..
    අපි කරන්නේ යන්නේ මොකද්ද කියල දැනගත්තට පස්සේ ඉන්දියාව දැන් පස්ස ගහනවා එට්කා සයින් කරන්න.. සරලවම කිව්වොත් මෙන්න මේකයො එට්කා වලින් රනිලා කරන්න හැදුවේ..
    චයිනා වල කොස්ටින් මැච් කරන්න මේ ලෝකේ වෙන කිසිම රටකට බෑ..
    උදාහරණෙකට චීනෙන් ප්ලාස්ටික් කිම්බක් හදලා විකුණන මිල කන්වර්ට් කරල ගත්තම රු.50යි කියලා හිතපංකෝ.. එතකොට ඒක බදු ගහලා ඉන්දියාව ඇතුලට එනකොට රු 70ක් විතර වෙනවා.. ඒ බදු ගහන්නේ ඉන්දියාවේ මිල මැච් කරන්න.. ඉන්දියාවේ ප්ලාස්ටික් කිබි හදන් උන්ට බඩුව හදන්නම යනවා 60ක්.. උන් ලාභ තියන් දෙන්නේ 70 75ද මේ මිලම මැච් වෙන්න තමයි බද්ද ගහන්නෙත්.. එක්කො පොඩ්ඩක් ඉන්දියාවේ බඩුවට වඩා මිල වැඩිවෙන්න.. එතකොට ඉන්දියාවේ ටික විකිණිලා ඉවර උනාට පස්සේ තමයි මදි පාඩුවට පිට රට ඒව විකිණෙන්නේ... එහෙම කරන්නේ රටෙන් සල්ලි යන එක නවත්තන්න නේ..
    Etca වලින් ඉන්දියාව බලාපොරොත්තු උනේ උන්ගේ බඩු අපේ රට ඇතුලට තව ටිකක් තල්ලු කරගන්න බදු නැතුව..
    මොකද උන් දන්නවා අපිට උන් එක්ක තරගෙට අපනයනය කරනා දෙයක් නැති බව..
    උන් දවසකට ඉන්දියන් බයික් 10ක් මෙහෙට විකුණද්දි අපි මොන පකද ඉන්දියාවට විකුණන්නේ?:rofl:.අන්න ඒක තමයි ඉන්දියාව බලාපොරොත්තු උනේ..
    එට්කා වලින් අපනයන මත බඩු ගන්න බෑ රටවල් දෙකටම..
    එතකොට අපි කරන්නේ චීනෙන් ප්ලාස්ටික් කිම්බක් පැනහට අරගෙන 10ක් තියාගෙන ඉන්දියාවට විකුණන එක.. අපි නිකං ඉදලා 10ක් ගන්නවා.. එතකොට ඔය තරගෙට මූණ දෙන්න ඉන්දියාවේ නිශ්පාදකයන්ට බැරි වෙනවා.. හදන්නම 60ක් යනවා, මාර්කට් එකේම බඩුව 60ට තියෙනවා.. එතකොට ඉන්දියන් කම්පැණි ටිකට කෙලවෙනවා..
    අනික එතකොට බඩු විකිණෙන ප්‍රමාණෙත් වැඩිවෙනවා..
    ප්ලාස්ටික් කිම්බක් රු 200ට මාර්කට් එකේ තියෙනවනං මෙච්චර කල් අතේ ගහලා සරමේ කරි ටික පිහිදන් බුදියපු එකා එතකොට ප්ලාස්ටික් කිම්බක් අරගෙන මියා කලීෆා දිහා බලාගෙන ඒකට හුකල බුදියගන්න පුරුදු වෙනවා.. රු 200නෙ ගන්නවා ඔන්න ඔහේ කියල හිතනවා..
    අපිට ඉන්දියාව කියන්නේ මාර්කට් එකක් නෙමෙයි,අපිට උන් එක්ක ප්‍රයිස් මැච් කරන්න බෑ.. නමුත් චීනෙට ඉන්දියාව මාර්කට් එකක්... උන්ට ප්‍රයිසින් නතින්ග්..
    සරලව ඔන්න ඕක තමයි රනිලා කරන්න හැදුවේ. වැඩේ තියෙන්නේ ඌ නැති කාලෙක ඕක වෙනස් කරන්න බැරි වෙන්න හොද variation clause එකක් සහ ස්ට්‍රොන්ග් termination clause එකක් එක්ක ඕක හදන්න ඕන..
    නැත්තන් කරුමෙට හරි සජිත් වගේ මෝඩ හුකන්නෙක් ඉස්සරහට ආවොත් එහෙම ඔය වගේ අඩ්වාන්ස් ඇග්‍රීමන්ට් උන්ට මැනේජ් කරගන්න බැරි වෙනවා..
    අනිත් එක ලංකාවේ තියෙන් ශ්‍රම හිගයත් පියවෙනවා..
    හැබැයි අපි කරන්න යන්නේ මොකද්ද කියල ඉන්දියාව දන්නවා.. ඒ හින්ද එට්කා එකට පස්ස ගහනවා උන් දැන්..
    ඉන්දියාව හැදුවේ අපිට පුකේ අරින්න, නමුත් වැඩේ කෙලවෙන බව තේරෙනකොට උන් මාරු වෙනවා..
    ඊලග දේ ශ්‍රමය, මං කලිනුත් කිව්ව වගේ අපනයන කලාප වල වැඩ කරන්න අපිට ම්නිස්සු නෑ.. ඉන්දියාවෙන් පොන්න දෙමෙල්ලු ටිකක් අඩුවට ගෙන්න ගත්ත නං මෙහේ කම්පැනි වල ප්‍රඩක්ශන් එක 500%කින් වැඩි කරන්න පුලුවන්..
    අපේ ලග අඩුවට ශ්‍රමය තියෙනවා කියල දන්නව නං මෙහෙට ආයෝජකයෝ එනවා..
    ඒකම අපිට ලොකු හයියක්..
    මෙහෙම හිතපංකෝ හොරිකඩයෝ...
    මෙහෙට ෆෝන් හදන ලොකු කම්පැනි එකක් ආව කියල..
    එතකොට ඒකට ඕන ශ්‍රමය මෙහෙන් ගන්නකොට අපේ ඉන්න unskilled කොල්ලොත් skilled පොරවල් වෙනවා.. ඕකේ අවුරුදු 5ක් වැඩ කරනකොට උන්ට හොද දැනුමක් එනව.. ඒ කියන්නේ අපේ උනුත් ඒ තාක්ෂණය ඉගෙනගන්නවා..
    අපේ උනුත් වැඩේ ඉගෙනගත්තම අපිටම උනත් ෆෝන් කම්පැනි එකක් දාන්න පුලුවන්. එතකොට අපේ උනුත් වැඩේ දන්නවා.. එහෙම උනාම ලංකාවේ අයෝජකයෙක්ට උනත් කපැනි එකක් දාගන්න පුලුවන් ලක්කාවේඑ එකාල වැඩ දන්න හින්ද..
    අනිත් වාසිය තමයි made is srilanka ප්‍රඩක්ට්ස් ලෝකෙට යන එක.. දැන් අපි කොහොමහරි කට්ට කාල ෆෝනෙකක් හදලා ඉම්පෝර්ට් කරා කියප්ංකෝ.. කවුද made in sri lanka කියල ගහන තියෙන ෆෝන් එකක් සල්ලි වලට ගන්නේ..
    අනුන්ගේ බඩුවක් හරි අපේ රටේ නමින් ගහල මාර්කට් එකට දානකොට අපේ බඩු සහ රටේ නම සුද්දන්ට ෆැමීලියර් වෙනවා.. එතකොට අපිටම උනත් ෆෝන් කම්පැනි එකක් දාල මාර්කට් එකට යන්න පුළුවන් මොකද අපේ නම හුරු හින්දා මිනිස්සු බඩු ගන්න බය නෑ.. දැන් වෙලා තියෙන්නේ අපිට නමක් නැති නිසා ලෝකෙට යන්න බෑ.. දැන් තියෙන ප්‍රශ්නේ අපේ මිනිස්සු වැඩ දන්නේ නැති කම.. ඒකටත් හොද විසදුමක් තමයි ඉන්වෙස්ටර්ස්ල ගෙන්න ගන්න එක.. පඩිත් හම්බෙන ගමන් නොමිලේම දැනුම සහ පුහුණ්වත් හම්බෙනවා...
    ඉන්වෙස්ටර්ස්ල ගෙන්නගන්න නං කරන්න ඕනේ ශ්‍රමයේ මිල අඩු කරලා අවශ්‍ය ප්‍රමාණයන් ගෙන් සපයන එක..

    ඔය සිස්ටම් එක විතරයි ලංකාවට ගොඩයන්න තියෙන "එකම" ක්‍රමය..
    දැන් අරාබිය කෙලින් ඉන්නේ කොහොමද, උගත් කමෙන් බුද්ධියෙන්ද?
    නෑ නිකංම සල්ලි වලින්.. උඹ අරාබියට නිකමට හරි ගිහිල්ල තියෙනවනං දැකල ඇති උන්ගේ ජනේල් සුද්ද කරන්නෙත් සුද්දො ගිහිං.. උන් එක සුදෙදෙක්වත් සත 5කට ගණන් ගන්නේ නෑ.. මොනව නිසාද.. ව්‍යවසායකත්වය, නවෝත්පාදන ඔය කියන අනංමනං හුත්තවල් කරලද?
    උනුත් අපි වගේ තමයි ඉදිකට්ටේ ඉදලම රටෙන් ගේන්නේ..
    වෙනස තියෙන්නේ උන්ගේ වෙලද ලාභය..
    අපිත් ඒක තේරුම් ගන්න ඕනේ.. අපේ මිනිස්සුත් මෝඩයි.. අපිත් කරන්න ඕනේ ඔන්න ඔය ආනයන අපනයන ප්‍රොසෙස් එක ලාභ ලබන ට්‍රැක් එකකට හරවගන්න එක පුලුවන් මාර්ගයකින්..
    ඕකේ තව කියන්න ගියොත් පොතක් ලියන්න තරං දේවල් තියෙනවා කියල දෙන්න..
    ඕක දන්නේ නැති අපේ පොන්නයෝ stand against ETCA කියනවා..

    ඕකට ත්‍රෙඩ් එකක් දාල වැඩක් නෑ මූසල බල්ලෝ ඒක දැන් අවුට් ඩේටට් ටොපික් එකක්නේ..

    ආයේ ඕක ඇදලා ගන්න බැරිවෙන එකක් නෑ බන්. . :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආයේ ඕක ඇදලා ගන්න බැරිවෙන එකක් නෑ බන්. . :D

    රනිල් පොන්නයට පුක දෙන්න කියනවා නෙමෙයි..
    ඔය වේසිගේ පුතාලගෙන් මට වැඩක් නෑ..
    නමුත් ආයෙ රනිල් ඉන්නකං උන් එන්නේ නෑ ඕක අත්සන් කරන්න ලොවෙත්..
    චීන්නු කියනකොටම ඉන්දියං කාරයන්ට බොක යන්න ගන්නවා..
    චීන්නු එක්ක මාර්කට් එකේ උන්ට හැරෙන්නවත් බැරි බව උන් දන්නවා..
    ඒ හින්ද ඕක කෙරෙන්නෙ නෑ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    රනිල් පොන්නයට පුක දෙන්න කියනවා නෙමෙයි..
    ඔය වේසිගේ පුතාලගෙන් මට වැඩක් නෑ..
    නමුත් ආයෙ රනිල් ඉන්නකං උන් එන්නේ නෑ ඕක අත්සන් කරන්න ලොවෙත්..
    චීන්නු කියනකොටම ඉන්දියං කාරයන්ට බොක යන්න ගන්නවා..
    චීන්නු එක්ක මාර්කට් එකේ උන්ට හැරෙන්නවත් බැරි බව උන් දන්නවා..
    ඒ හින්ද ඕක කෙරෙන්නෙ නෑ..

    අපේ රටේ මිනිස්සු බයවුනානේ උන්ගේ රස්සාවලට කෙලවෙයි කියලා. .
    කොරියාවට මිනිස්සු ගන්නවා වගේ සීමා දාලා මිනිස්සු ගත්තනම් හරිනේ. .
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඕක දැන් කතා කරල වැඩක් ඇති මාතෘකාවක් නෙමෙයි මිනිහෝ..
    අපි කරන්නේ යන්නේ මොකද්ද කියල දැනගත්තට පස්සේ ඉන්දියාව දැන් පස්ස ගහනවා එට්කා සයින් කරන්න.. සරලවම කිව්වොත් මෙන්න මේකයො එට්කා වලින් රනිලා කරන්න හැදුවේ..
    චයිනා වල කොස්ටින් මැච් කරන්න මේ ලෝකේ වෙන කිසිම රටකට බෑ..
    උදාහරණෙකට චීනෙන් ප්ලාස්ටික් කිම්බක් හදලා විකුණන මිල කන්වර්ට් කරල ගත්තම රු.50යි කියලා හිතපංකෝ.. එතකොට ඒක බදු ගහලා ඉන්දියාව ඇතුලට එනකොට රු 70ක් විතර වෙනවා.. ඒ බදු ගහන්නේ ඉන්දියාවේ මිල මැච් කරන්න.. ඉන්දියාවේ ප්ලාස්ටික් කිබි හදන් උන්ට බඩුව හදන්නම යනවා 60ක්.. උන් ලාභ තියන් දෙන්නේ 70 75ද මේ මිලම මැච් වෙන්න තමයි බද්ද ගහන්නෙත්.. එක්කො පොඩ්ඩක් ඉන්දියාවේ බඩුවට වඩා මිල වැඩිවෙන්න.. එතකොට ඉන්දියාවේ ටික විකිණිලා ඉවර උනාට පස්සේ තමයි මදි පාඩුවට පිට රට ඒව විකිණෙන්නේ... එහෙම කරන්නේ රටෙන් සල්ලි යන එක නවත්තන්න නේ..
    Etca වලින් ඉන්දියාව බලාපොරොත්තු උනේ උන්ගේ බඩු අපේ රට ඇතුලට තව ටිකක් තල්ලු කරගන්න බදු නැතුව..
    මොකද උන් දන්නවා අපිට උන් එක්ක තරගෙට අපනයනය කරනා දෙයක් නැති බව..
    උන් දවසකට ඉන්දියන් බයික් 10ක් මෙහෙට විකුණද්දි අපි මොන පකද ඉන්දියාවට විකුණන්නේ?:rofl:.අන්න ඒක තමයි ඉන්දියාව බලාපොරොත්තු උනේ..
    එට්කා වලින් අපනයන මත බඩු ගන්න බෑ රටවල් දෙකටම..
    එතකොට අපි කරන්නේ චීනෙන් ප්ලාස්ටික් කිම්බක් පැනහට අරගෙන 10ක් තියාගෙන ඉන්දියාවට විකුණන එක.. අපි නිකං ඉදලා 10ක් ගන්නවා.. එතකොට ඔය තරගෙට මූණ දෙන්න ඉන්දියාවේ නිශ්පාදකයන්ට බැරි වෙනවා.. හදන්නම 60ක් යනවා, මාර්කට් එකේම බඩුව 60ට තියෙනවා.. එතකොට ඉන්දියන් කම්පැණි ටිකට කෙලවෙනවා..
    අනික එතකොට බඩු විකිණෙන ප්‍රමාණෙත් වැඩිවෙනවා..
    ප්ලාස්ටික් කිම්බක් රු 200ට මාර්කට් එකේ තියෙනවනං මෙච්චර කල් අතේ ගහලා සරමේ කරි ටික පිහිදන් බුදියපු එකා එතකොට ප්ලාස්ටික් කිම්බක් අරගෙන මියා කලීෆා දිහා බලාගෙන ඒකට හුකල බුදියගන්න පුරුදු වෙනවා.. රු 200නෙ ගන්නවා ඔන්න ඔහේ කියල හිතනවා..
    අපිට ඉන්දියාව කියන්නේ මාර්කට් එකක් නෙමෙයි,අපිට උන් එක්ක ප්‍රයිස් මැච් කරන්න බෑ.. නමුත් චීනෙට ඉන්දියාව මාර්කට් එකක්... උන්ට ප්‍රයිසින් නතින්ග්..
    සරලව ඔන්න ඕක තමයි රනිලා කරන්න හැදුවේ. වැඩේ තියෙන්නේ ඌ නැති කාලෙක ඕක වෙනස් කරන්න බැරි වෙන්න හොද variation clause එකක් සහ ස්ට්‍රොන්ග් termination clause එකක් එක්ක ඕක හදන්න ඕන..
    නැත්තන් කරුමෙට හරි සජිත් වගේ මෝඩ හුකන්නෙක් ඉස්සරහට ආවොත් එහෙම ඔය වගේ අඩ්වාන්ස් ඇග්‍රීමන්ට් උන්ට මැනේජ් කරගන්න බැරි වෙනවා..
    අනිත් එක ලංකාවේ තියෙන් ශ්‍රම හිගයත් පියවෙනවා..
    හැබැයි අපි කරන්න යන්නේ මොකද්ද කියල ඉන්දියාව දන්නවා.. ඒ හින්ද එට්කා එකට පස්ස ගහනවා උන් දැන්..
    ඉන්දියාව හැදුවේ අපිට පුකේ අරින්න, නමුත් වැඩේ කෙලවෙන බව තේරෙනකොට උන් මාරු වෙනවා..
    ඊලග දේ ශ්‍රමය, මං කලිනුත් කිව්ව වගේ අපනයන කලාප වල වැඩ කරන්න අපිට ම්නිස්සු නෑ.. ඉන්දියාවෙන් පොන්න දෙමෙල්ලු ටිකක් අඩුවට ගෙන්න ගත්ත නං මෙහේ කම්පැනි වල ප්‍රඩක්ශන් එක 500%කින් වැඩි කරන්න පුලුවන්..
    අපේ ලග අඩුවට ශ්‍රමය තියෙනවා කියල දන්නව නං මෙහෙට ආයෝජකයෝ එනවා..
    ඒකම අපිට ලොකු හයියක්..
    මෙහෙම හිතපංකෝ හොරිකඩයෝ...
    මෙහෙට ෆෝන් හදන ලොකු කම්පැනි එකක් ආව කියල..
    එතකොට ඒකට ඕන ශ්‍රමය මෙහෙන් ගන්නකොට අපේ ඉන්න unskilled කොල්ලොත් skilled පොරවල් වෙනවා.. ඕකේ අවුරුදු 5ක් වැඩ කරනකොට උන්ට හොද දැනුමක් එනව.. ඒ කියන්නේ අපේ උනුත් ඒ තාක්ෂණය ඉගෙනගන්නවා..
    අපේ උනුත් වැඩේ ඉගෙනගත්තම අපිටම උනත් ෆෝන් කම්පැනි එකක් දාන්න පුලුවන්. එතකොට අපේ උනුත් වැඩේ දන්නවා.. එහෙම උනාම ලංකාවේ අයෝජකයෙක්ට උනත් කපැනි එකක් දාගන්න පුලුවන් ලක්කාවේඑ එකාල වැඩ දන්න හින්ද..
    අනිත් වාසිය තමයි made is srilanka ප්‍රඩක්ට්ස් ලෝකෙට යන එක.. දැන් අපි කොහොමහරි කට්ට කාල ෆෝනෙකක් හදලා ඉම්පෝර්ට් කරා කියප්ංකෝ.. කවුද made in sri lanka කියල ගහන තියෙන ෆෝන් එකක් සල්ලි වලට ගන්නේ..
    අනුන්ගේ බඩුවක් හරි අපේ රටේ නමින් ගහල මාර්කට් එකට දානකොට අපේ බඩු සහ රටේ නම සුද්දන්ට ෆැමීලියර් වෙනවා.. එතකොට අපිටම උනත් ෆෝන් කම්පැනි එකක් දාල මාර්කට් එකට යන්න පුළුවන් මොකද අපේ නම හුරු හින්දා මිනිස්සු බඩු ගන්න බය නෑ.. දැන් වෙලා තියෙන්නේ අපිට නමක් නැති නිසා ලෝකෙට යන්න බෑ.. දැන් තියෙන ප්‍රශ්නේ අපේ මිනිස්සු වැඩ දන්නේ නැති කම.. ඒකටත් හොද විසදුමක් තමයි ඉන්වෙස්ටර්ස්ල ගෙන්න ගන්න එක.. පඩිත් හම්බෙන ගමන් නොමිලේම දැනුම සහ පුහුණ්වත් හම්බෙනවා...
    ඉන්වෙස්ටර්ස්ල ගෙන්නගන්න නං කරන්න ඕනේ ශ්‍රමයේ මිල අඩු කරලා අවශ්‍ය ප්‍රමාණයන් ගෙන් සපයන එක..

    ඔය සිස්ටම් එක විතරයි ලංකාවට ගොඩයන්න තියෙන "එකම" ක්‍රමය..
    දැන් අරාබිය කෙලින් ඉන්නේ කොහොමද, උගත් කමෙන් බුද්ධියෙන්ද?
    නෑ නිකංම සල්ලි වලින්.. උඹ අරාබියට නිකමට හරි ගිහිල්ල තියෙනවනං දැකල ඇති උන්ගේ ජනේල් සුද්ද කරන්නෙත් සුද්දො ගිහිං.. උන් එක සුදෙදෙක්වත් සත 5කට ගණන් ගන්නේ නෑ.. මොනව නිසාද.. ව්‍යවසායකත්වය, නවෝත්පාදන ඔය කියන අනංමනං හුත්තවල් කරලද?
    උනුත් අපි වගේ තමයි ඉදිකට්ටේ ඉදලම රටෙන් ගේන්නේ..
    වෙනස තියෙන්නේ උන්ගේ වෙලද ලාභය..
    අපිත් ඒක තේරුම් ගන්න ඕනේ.. අපේ මිනිස්සුත් මෝඩයි.. අපිත් කරන්න ඕනේ ඔන්න ඔය ආනයන අපනයන ප්‍රොසෙස් එක ලාභ ලබන ට්‍රැක් එකකට හරවගන්න එක පුලුවන් මාර්ගයකින්..
    ඕකේ තව කියන්න ගියොත් පොතක් ලියන්න තරං දේවල් තියෙනවා කියල දෙන්න..
    ඕක දන්නේ නැති අපේ පොන්නයෝ stand against ETCA කියනවා..

    ඕකට ත්‍රෙඩ් එකක් දාල වැඩක් නෑ මූසල බල්ලෝ ඒක දැන් අවුට් ඩේටට් ටොපික් එකක්නේ..
    උඹ මෙතන කියලා තියන දේට විතරක් දෙයක් කියන්නම් ආනයන අපනයන වෙලදාමේදී Certificate of origin කියලා document එකක් තියනවා.

    https://en.wikipedia.org/wiki/Certificate_of_origin

    ඔය වගේ වෙළද ගිවිසුම් ගැහුවහම රටවල් අතරේ ගිවිසුමට යටත් බඩු ආනයනය අපනයනය කරද්දී අදාල රටවල් දෙක අතර Certificate of origin එක ඕන වෙනවා බදු සහන ගන්න උඹ කියලා තියන විදිහට අපිට චීනෙන් අරන් ඇවිත් ඉන්දියා යවන්න බෑ වෙළද ගිවිසුම්වලදී ඔය වගේ දේවල් සිද්ද වෙන්න පුලූවන් නිසා ඒවා නවත්තන්න කොන්දේසි දානවා ඔය කියන තරන් ලේසියෙන් ඕවා කරන්න පුලූවන් නම් චීනේ උන් ඔය වගේ ගිවිසුම් තියන රටවල් හරහා යවයි උන්ගේ බඩු Tax නැතුවම.
     
    Certificate of origin කියන්නේ අපි ඉශූ කරන එකක්..
    එහෙමනං සැම්සුන්ග් ෆෝන්ස් හදන්නේ කොරියාවේ විතරක් නෙමෙයි නේ.. චීනේ වියට්නාම් හැමතැනම ගහනවා..
    රටකට බඩු දාද්දී චීනෙනුත් යවනවා, ඔය අනිත් අනිත් හැම රටින් මත් යනවා..
    නමුත් උන් බඩු එක්ස්පෝර්ට් කරද්දී එකස්පෝර්ට් කරන්නේ උන්ගේ ඔරිජින් එක යටතේ..
    ඒක බං මේ අපේ රටේ බඩු කියල උඹට වගකීමක් පැවරෙන් සහතියක් විතරයි..
    මෙහෙම හිතපංකෝ.. අපිට ඉන්දියාවෙන් පරිප්පු එවනවා.. දැන් අපි කොහොමද දන්නේ ඒ පරිප්පු ඉන්දියාවේම වැවුන ඒවමයි කියල..
    අපිට පාඩු වෙන භාණ්ඩයක් දිහා බලල කියන්න පුළුවන් උඹල ඔය පරිප්පු වෙන රටකින් ගෙනාපුව ඒ හින්ද අපිට භාරගන්න බෑ කියල..
    ඕක අනිත් පැත්තත් තියෙනවා..
    ඉන්දියාවෙන් එවපු පරිප්පු විසවෙලා අපේ 1000ක් මැරෙනවා.. දැන් එතකොට ඉන්දියාවට කියන්න පුළුවන් ඕව අපේ පරිප්පු නෙමෙයි බංගලාදේශ් වලින් ගෙනාපුව අපි කලේ ඒව උඹලට දුන්න විතරයි ඒක උඹල බංගලාදේශයත් එක්ක බලාගනිං කියල..
    Certificate of origin එක ඉශූ කරපුවම ඒ භාණ්ඩ වල වගකීම උඹට ගන්න වෙනවා.
    මේව අපේ බඩු තමයි කියල..
    සංකීර්ණ බඩු ගොඩක් අස්සේ හැම එකකම ඔරිජින් එක එහෙම හොයන්න බෑ..
    විශේෂයෙන් ආහාර වර්ග වල..
    උඹේ වෙලදා භාණ්ඩයේ වගකීම උඹට පවරන්න තමයි ඔක උවමනා වෙන්නේ..
    ලෝකේ කොහෙ ප්‍රඩියුස් වෙනවද කියන එක නෙමෙයි..
     
    උඹට ඕක දෙන්නේ ඇයි කියලවත් දන්නේ නෑ වගේ
    ඕක දෙන්නේ අදාලා රටේ පිලිගත් ආයතනයකින්. තමන් හදලා දෙන එකක් පිලි ගන්නේ නෑ ඔය වගේ ගිවිසුම් යටතේ යනකොට.
    බොරුවට දෙන්න බෑ හැදුවේ මෙහේ කියලා එහෙම දේවල් වෙන්න පුලූවන් නිසා තමා ඔහොම ගිවිසුම් හදද්දි කොන්දේසි දාන්නේ.
    ගිවිසුමට යටත් ඒවා අනිවාර්යෙන් අදාලා කොන්දේසි වලට යටත්ව එන්න ඕනේ බදු සහන ගන්න.
    පොඞ්ඩක් වෙළද ගිවිසුම් ගැන බලපන් ලොකේ වෙන රටවල් වල ක‍්‍රියාත්මක වෙන.

    අනිත් එක සැම්සුන් phone ගැන කියලා තියන උදාහරනේ මේකට අදාල වෙන්නේ කොහොමද උන් phone හදලා අදාලා රට ගහනවා phone එකේ. කොහෙන් හරි රටකින් විශේෂයෙන් අදාල භාණ්ඩය හැදුවේ කොහෙද කියලා අහනවා නම් හරි බදු සහනයක් පිරිනමනවා නම් හරි හැදුවේ කොතනද කියලා වලංගු ලියවිල්ලක් දෙන්න ඕනේ එහෙම නැති තැනක ඕක වැදගත් නෑ

    A preferential certificate of origin is a document attesting that goods in a particular shipment are of a certain origin under the definitions of a particular bilateral or multilateral free trade agreement (FTA).[5] This certificate is required by a country's customs authority in deciding whether the imports should benefit from preferential treatment in accordance with special trading areas or customs unions such as the European Union, ASEAN or the North American Free Trade Agreement (NAFTA) or before anti-dumping taxes are enforced.

    වෙළද ගිවිසුමක් තියනකොට ඕක වැදගත් වෙනවා බදු සහනය ගන්න එහෙම ලේසියෙන් රිංගලා ගිහින් බදු සහන ගන්න දෙන්න ගිවිසුම් ගහන්නේ නෑ අනිත් එක ඔය වගේ ගිවිසුම්වලට එනකොට පිලිගන්නේ පිලිගත් ආයතනයකින් දෙන සහතිකයක් විතරයි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹට ඕක දෙන්නේ ඇයි කියලවත් දන්නේ නෑ වගේ
    ඕක දෙන්නේ අදාලා රටේ පිලිගත් ආයතනයකින්. තමන් හදලා දෙන එකක් පිලි ගන්නේ නෑ ඔය වගේ ගිවිසුම් යටතේ යනකොට.
    බොරුවට දෙන්න බෑ හැදුවේ මෙහේ කියලා එහෙම දේවල් වෙන්න පුලූවන් නිසා තමා ඔහොම ගිවිසුම් හදද්දි කොන්දේසි දාන්නේ.
    ගිවිසුමට යටත් ඒවා අනිවාර්යෙන් අදාලා කොන්දේසි වලට යටත්ව එන්න ඕනේ බදු සහන ගන්න.
    පොඞ්ඩක් වෙළද ගිවිසුම් ගැන බලපන් ලොකේ වෙන රටවල් වල ක‍්‍රියාත්මක වෙන.

    අනිත් එක සැම්සුන් phone ගැන කියලා තියන උදාහරනේ මේකට අදාල වෙන්නේ කොහොමද උන් phone හදලා අදාලා රට ගහනවා phone එකේ. කොහෙන් හරි රටකින් විශේෂයෙන් අදාල භාණ්ඩය හැදුවේ කොහෙද කියලා අහනවා නම් හරි බදු සහනයක් පිරිනමනවා නම් හරි හැදුවේ කොතනද කියලා වලංගු ලියවිල්ලක් දෙන්න ඕනේ එහෙම නැති තැනක ඕක වැදගත් නෑ

    වෙළද ගිවිසුමක් තියනකොට ඕක වැදගත් වෙනවා බදු සහනය ගන්න එහෙම ලේසියෙන් රිංගලා ගිහින් බදු සහන ගන්න දෙන්න ගිවිසුම් ගහන්නේ නෑ අනිත් එක ඔය වගේ ගිවිසුම්වලට එනකොට පිලිගන්නේ පිලිගත් ආයතනයකින් දෙන සහතිකයක් විතරයි.

    මේක මේ බදු සහන දෙන්න ගහන ඇග්‍රීමන්ට් එකක් නෙමෙයි...
    මේක FTA එකක්..
    දැන් එහෙනං අපිට පරිප්පු එවනවා.. මේ පරිප්පු අපි ඉන්දියාවේ පරිප්පුම කියල සහතික කරන්නේ කොහොමද?
    ඒවා ඉන්දියාවේම වැවිච්ච පරිප්පු නෙමෙයි කියන්න පුලුවන් නේ අපිට...
    ඉන්දියාව කියනවා අපිට මේව ඔයාලගේ රටේ විකුණන්න ඕනේ මේවා අපේ කියල.. අපි කියනවා නෑ නෑ අපිට ශුවර් නෑ ඕව උඹලගෙ ඒව නෙමෙයි කියල?
    දැන් මොකද කරන්නේ?

    ඊලග දේ අපි FTA එකක් ගහනවා කියමුකෝ කොරියාව එක්ක..
    එතකොට උන් අපිට එවන්න ඕනේ කොරියාවේ ගහන ෆෝන් එක විතරමද?
    චීනේ ගහන එක එවන්න බැරිද?
    එතකොට චීනේ ගහන ෆෝන් එක සැම්සුන්ග් එකට අයිති නැද්ද..
    අපි එක්ක FTA එකක් ගැහුවා කියන එකේ තේරුම ඌට චීනේ හදපු ෆෝන් එක මෙහෙට එවන්න බෑ කියන එක නෙමෙයි.. ඒකේ වගකීම චීනෙට නෑ ඒක කොරියාව භාරගන්නවා කියන එකයි ඒකෙ තේරුම..
    උඹ certificate of origin කියන එක ගැන වැරදියට තේරුම් අරං ඉන්නේ..
    උඹ හිතන්නේ ඒ රටේම හදන්න ඕනේ කියල..
    ඒ රටේ හදන්න ඕනේ නෑ ඒ රටේ කියල ඒ අදාල රට සහතික කිරීමකුයි ඕකෙන් වෙන්නේ..

    අනික උඹ නොදන්නවා උනාට රනිල් ඕක ගැන චීනෙත් එක්ක සාකච්ජාත් කරල‍යි තිබුණේ..
    ඕක ඉන්දියාව දැනගත්තට පස්සෙයි එට්කා නැවතුනේ..
     
    Last edited:

    උඔගේ දැනුමේ හැටියට මේක ගැන කථා කරලා වැඩකුත් නෑ. ඒ්ත් පොඩ්ඩක් කියන්නම්.
    ECTA වගේ ගිවිසුම් වැටෙන්නේ ද්විපාර්ශවීය වෙළද ගිවිසුම් යටතට. රටවල් දෙකක් අතර මේවගේ ගිවිසුම් අැති කර ගන්නේ ජාත්‍යන්තර වෙළදාමේදී රටවල් අතර පවතින තීරුබදු සහ වෙළදාම් සම්බන්ධව අැති බාධා අවම කර ගන්න. මෙතනදි රටවල් දෙක අතර සිදුවන ජාත්‍යන්තර වෙළෙදාමේදී පනවා අැති බදු ඉවත් කිරීම හෝ බදු සහනයක් දීම ප්‍රධාන වෙනවා. ඉතින් ඒ් නිසා මේවගේ ඒකක ප්‍රධාන අරමුණ කොහොමත් බදු සහනයක් ලබා ගැනීම තමා.

    ගොඩක් දුරට රටවල් වෙළද ගිවිසුම් අැති කර ගත්තේ භාණ්ඩ සදහා පමණයි. නමුත් මෑත කාලීනව රටවල් භාණ්ඩ හා සේවා දෙකටම දැන් වෙළද ගිවිසුම්වලට යනවා. ECTA කියන්‍ නේ භාණ්ඩ හා සේවා දෙකට අදාලව ඇති කරගන්න ගිය ගිවිසුමක්. දැනට ඉන්දු ලංකා නිදහස් වෙළද ගිවිසුම තියනවා ඒක භාණ්ඩ සම්බන්ධව ඇති කර ගත්ත එකක්.

    ඉතින් මං උඹට පැහැදිලි කරන්න ගියේ උඔ කිව්ව චීනේ භාණ්ඩ අඩුවට ගෙනල්ලා ඉන්දිවේ මාර්කට් එක අල්ලනවා කියපු දේ ගැන. ඒක එහෙම කරන්න බෑ. බැරි වෙන්නෙ ගිවිසුමක් ගහන්නේ අදාල රටවල් දෙකේ නිෂ්පදිත භාණ්ඩ විතරයි අදාල ගිවිසුමෙන් ආවරණය වෙන්නෙ කාට හරි අදාල බදු සහනය ගන්න නම් අදාල ගිවිසුමේ කොන්දේසි වලට යටත්ව අදාල රටේ නිපදවපුවා බව ඔප්පු කරන්න ඕනේ. ඒකට තමා ඔය certificate of origin ඕන වෙන්නෙ. උඹ A/L වලට ව්‍යාපාර අධ්‍යයනයවත් කරලා තිබ්බනම් දන්වා ඇති වෙළද ගිවිසුම් කියන්නේ මොනාද එහෙම තත්ත්වයක් යටතේ කොහොමද බදු හෝ අදාල සහනයන්ට යටත් වෙන්නෙ කියලා. ඔය වගේ සහනයක් තියන තත්ත්වයන් යටතේ අපනයනය කරන අපි ඉන්දියාවම උදාහරණයට ගත්තොත් ගොඩක් වෙලාවට මෙරට පිලිගත් ආයතනයකින් නිකුත් කල certificate of origin එකක් ඕන වෙනවා සමහර විට ඒක ලංකාවේ තියන ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයෙනුත් සහතික වෙන්න ඕනේ. ඒවගේ කොන්දේසි පිට තමා වෙළද ගිවිසුම්වල සහන එන්නේ. ඉතින් උඹ කියන විදිහට චීනෙන් ගෙනත් අපේ රටේ වගේ ඉන්දියා යවලා ලාබ ගන්න පුලුවන් නම් අදටත් ඔය ගිවිසුමක් තියෙන්නෙ කරලා පෙන්නන්න පුලුවන්. ඒක බෑරි නිසා තමා අදත් චීනෙන් ගෙනත් ඉන්දියාවට යවන්න බැරි.

    උබේ කොරියන් පෝන් උදාහරනෙන්ම පේනවා උබේ වෙළද ගිවිසුම් ගැන දැනීම. ඒක නිසා ආයේ ඒවගේ උදාහරණ දාන්න එපා. අපි කොරියාව එක්ක ගිවිසුම ගැහුවනම් කොරියන් එකට විතරයි බදු සහනය දෙන්නේ කොරියාවේ ඉදලා චීනේ හදපු එකක් එවුවට බදු සහන දෙන්නේ නෑ. තේරැණා කියලා හිතනවා.

    අනිත් එක මම නම් දන්නේ නෑ රනිල් එහෙම එකක් චීනෙත් එක්ක කථා කරා කියලා. රනිල් එහෙම එකක් කථා කරන්න තරම් මෝඩයි කියලා මම හිතන්නේ නෑ. මොකෝ රටක් පාලනය කරන රනිල් දැන ගන්නම ඕනේ වෙළද ගිවිසුමක් ගහලා චීනෙන් ගෙනත් අපේ වගේ යවන්න බෑ කියලා. චීනේ එක්ක රනිල් ඔහොම වැඩක් කරලා අපි ඉන්දියවේ මාර්කට් අල්ලමු වගේ දෙයක් කිව්වනම් චීන්නු හිතනවා ඇති රනිල් කොයි තරම් මෝඩයෙක්ද කියලා.

    උඹට රනිල්ම ඔහොම දෙයක් කථා කරා කියලා කිව්ව නම් එක්කෝ රනිල් මෝඩයි. නැත්තනම් රනිල් දන්නවා උඹ මෝඩයි කියලා