මේකයි මිනිහෝ ..
පලවෙනි කාරණේ : වම කියන්නේ JVP එක නෙවෙයි ..
දෙවැනි කාරණේ : JVP එකේ ආර්ථික වැඩපිළිවෙල උන් එලියට දැම්ම හැබැයි කවුරුත් කියෙව්වේ නෑ උන්ගේ දේශපාලන ප්රතිපත්තියට එකඟ නැති නිසා
තුන්වෙනි කාරණේ : මම JVP නෙවෙයි
හතරවෙනි කාරණේ : තෝ මගෙන් කුණුහරප අහන්නේ නැතුව ECTA එක ගැන ත්රෙඩ් එකක් දාපන් මූසල බල්ලෝ , ඔය ටොපික් එක නැගල එන කාලේ Mldarshana දාපු වීඩියෝ එකකින් මමත් ඕක දැනගත්ත . හැබැයි මට පොඩි අවුලක් තේරෙන්නේ ඕකෙන් අපේ වෙළඳපල ප්රසාරණය උනාට මිනිහෝ උන්ට අපේ අපනයන වෙළඳපලට බලපෑම් කරන්න ලැබෙන හැකියාව වැඩි නැද්ද ? දැනගන්න අහන්නේ මිනිහෝ
මම දන්නවා මිනිහෝ වම කියන්නේ jvp නෙමෙයි කියල ..
මම jvp එක ගැන කතා කලේ දැන් විකල්ප ආර්ථික ප්රතිපත්තියක් එකා ඉන්නේ පඋන් විතරක් නිසා..
තේරුමක් නෑ.. jvp එක මේ ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර බිහිවෙච්ච අසාර්ථකම දේශපාලන පක්ශය..
තෝ jvp බැරි නං මොන පකෙක් උනාම මට මොකද පර බල්ලෝ..
මේකෙන් ඇත්තටම අපේ වෙලදපොල ප්රසාරණයක් වෙන්නේ නෑ.. වෙලදපොල ප්රසාරණය වෙන්නේ චීනෙට.. ඒකෙන් අපි මැද්දෙන් ඉදං ගානක් කෙලගන්නවා..
අපිට වෙලදපොලක් නැතුවම නිකංම වෙලද ලාභයක් එනවා..
මේ වැඩෙන් චීනේ මහපරිමාණ ලාභ ලබනවා.. අපි එකක් හම්බ කරනක්ට උන් තුනක් හම්බ කරනවා.. අපිට චීනගෙන් වත් ඉන්දියන් කාරයන්ගෙන්වත් වැඩක් නෑ.. ඔය කොයි පකයා මොනව කරගත්තම මොකද උඹට සල්ලි හම්බවෙනවනං.. අන්න ඒකම තමයි මෙතනත් වෙන්නේ..
අපිට හරියටම ගත්තොත් අපනයන වෙලදපොලක් නැතිම තරං..
මහන රෙදි ටික විතරයි..
තේ පොල් රබර් මහ ලබ්බක් නෑ අපිට..
අපේ ප්රධාන විදේශ විනිමය ආදායම වහල් කමට ගෑනු අරබි පටවන එක.. ලැජ්ජයි..
බලපෑම් කරනා තරං ලෝක වෙලදපොලේ සැලකිය යුතු කොටසක් අපිට නෑ..
ලෝකෙට ගියාම අපි නිකංම පකයි ටිකක්..
වෙලද හිගය පියවන්න හොදම දේ අනුන්ග්ර්ර් පහනෙන් එලිය බලන එක..
අපිට කරගන්නම බැරි නං වෙන මොකද්ද කරන්නෙ?
ඔන්න ඕකයි මූසල හොරිකඩයෝ මෙතන තියෙන ප්රශ්නේ..