අලුත් ජනපති වැඩ පෙන්නයි. සඳුදාට රන්ජන් නිදහස්.

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එකනම් හොද වැඩක්..
    " රන්ජන්ට දවස් දෙකක් තියෙනවලු රනිල්ට බදාද තියෙන චන්දෙට කම්පේන් කරන්න. හැම ටීවි නාලිකා එකකම බදාද චන්දෙට කලින් රන්ජන් ගැන පෙන්නන්න සෙට් කරලලු. රන්ජන් පේන පේන හැම වෙලාවෙම මිනිස්සුන්ට රනිල්ගෙ හොද ඉමේජ් එකක් ඔටෝ ඇතිවෙන්නලු යන්නෙ".. Fb
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    " රන්ජන්ට දවස් දෙකක් තියෙනවලු රනිල්ට බදාද තියෙන චන්දෙට කම්පේන් කරන්න. හැම ටීවි නාලිකා එකකම බදාද චන්දෙට කලින් රන්ජන් ගැන පෙන්නන්න සෙට් කරලලු. රන්ජන් පේන පේන හැම වෙලාවෙම මිනිස්සුන්ට රනිල්ගෙ හොද ඉමේජ් එකක් ඔටෝ ඇතිවෙන්නලු යන්නෙ".. Fb
    අපි දන්න නොදන්න හැමදේම දේශපාලන ගේම් නෙ.. ඕකෙ අමුතු දෙයක් නැහැ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අරුන් T56 දෙකක් තියන් ඉන්නේ.ගොඩක් දේවල් වෙන්න පුළුවන් ඉස්සරහට..😉🤣🤣🤣
    ඔය තුවක්කු උදුරගෙන ගිය කතාව ඉදිරියට රනිල් තියා ගත්ත ඇපයක් වගේ පාවිච්චි කරන පුලුවන්..එලියෙ ඉන්න මුන්ගෙ තරහ කාරයෙක් මරලත් අන්න අරුන් උදුරන් ගිය තුවක්කු වෙන් තමයි වෙඩි තිබ්බෙ කියල මාට්ටු කරයි. 88/89ත් ආන්ඩුවෙන් වෙඩි තියල නාදුනන තුවක්කුකරුවෙක් විසින් මරල කියල හැම තිස්සෙම ආන්ඩුවෙ නිව්ස් වලට කිව්වෙ..ගිනි අවි සහ ගිනි කෙලි ෆිල්ම් රිපිට්
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    uta wada waradi karapu un oni tharam eliye iddi u nam athule inna oni na. neethiya hariyata wada karana kaleka apahu dapan.
    ඔව් බං. 😢

    " රන්ජන්ට දවස් දෙකක් තියෙනවලු රනිල්ට බදාද තියෙන චන්දෙට කම්පේන් කරන්න. හැම ටීවි නාලිකා එකකම බදාද චන්දෙට කලින් රන්ජන් ගැන පෙන්නන්න සෙට් කරලලු. රන්ජන් පේන පේන හැම වෙලාවෙම මිනිස්සුන්ට රනිල්ගෙ හොද ඉමේජ් එකක් ඔටෝ ඇතිවෙන්නලු යන්නෙ".. Fb
    හරියට හරි. 😍
     
    • Like
    Reactions: supun_sg

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රන්ජන්ට සදුද අගහරුවාද බදාදා වැඩ ගොඩක් රනිල් සර් පවරල තියෙන්නෙ, 20 හවසින් පස්සෙ රන්ජන්ට කැමති විදිහට ඉන්න පුලුවන්. පියුමි,හිරුනිකා,ජානකිලගෙ පිටිපස්සෙ දොරවල් සුද්ද කරන්න වෙන්නෙ පස්සෙ තමයි :love2:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    T7AsIHj.gif
     
    • Haha
    Reactions: MrFrog

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඇයි Judge ලාට කියලා නඩු වෙනස් කරන්න හදපු එක.
    අධිකරණයට අපහාස කරපු ඒක
    තව නඩු 70 ගානක් තියෙනවා .

    තොපේ මහා එහා වෙනස් කරපු නඩු ටික උ හරිගස්සන්න හැදුවා මිසක් වෙනස් කර නෙමේ. :lol: :lol: ඒකාලේ මේ වගේ තත්ත්වයක් තිබ්බනං තොපේ හම්පුතල ඔක්කොම කූඩුවේ.​

    • Like
    Reactions: hekelum

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    තොපේ මහා එහා වෙනස් කරපු නඩු ටික උ හරිගස්සන්න හැදුවා මිසක් වෙනස් කර නෙමේ. :lol: :lol: ඒකාලේ මේ වගේ තත්ත්වයක් තිබ්බනං තොපේ හම්පුතල ඔක්කොම කූඩුවේ.​

    උසාවියේ නඩු හරිග්සන්නේ Phone Call වලින්ද යකෝ. උබල නම් පුදුම වහල්ලු ටිකක් 🤬🤬
     
    • Like
    Reactions: VASSA

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    උසාවියේ නඩු හරිග්සන්නේ Phone Call වලින්ද යකෝ. උබල නම් පුදුම වහල්ලු ටිකක් 🤬🤬

    ඔව් පේනවනේ දැන් ඉන්න ජනාධිපති තමා ඒකාලේ අගමැති. උන් එහෙම හරි දෙතුන් දෙනෙක් හිරේ ට යැවුවා. :lol: :lol: අනිත් එක ඔය කෝල් එකෙන් වෙනස් කරපු නඩුව මොකක්ද කියලා කියපන් බලන්න. :lol::lol: recording වැඩක් නෑ නඩුව දාපන් හදපු.​

    • Like
    Reactions: TCB Rox

    Similar threads