අලුත් ටයර් එකක්
කට්ටිය මේ sing එක කොහේදි හරි දැකල ඇතිනෙ ගොඩක් වෙලාවට ටයර් කඩවල ගහල තියෙන්නෙ
Michelin කියන්නෙ ලෝකෙ තියන ප්රදානපෙලේ ටයර් නිෂ්පාදන මේ සමාගමක් මේ තියෙන්නෙ ඒ ගොල්ලෝ හදුන්වලා දෙන්න යන අලුත්ම ටයර් ජාතියක්..
මේ ටයර් වලට හුලං ගහන්න ඔනේ නෑ පොඩ්ඩක් හිතන්න එතකොට
#හුලං වෑල් නෑ
#පෙට්රල් ශෙඩ් වල හුලං කොම්ප්රෙශර්ස් නෑ
#පාරෙ ටයර් මාරු කරකර රස්තියාදු වෙන්න නෑ
#වහනේ හැම තිස්සෙම ටයර් මාරු කරන tool setඑක ගෙනියන්න නෑ
මේ තියෙන්නෙ දකුණු කැරොලිනාවෙ Michelin factoryඑකේදි කරපු test run එකක්
කොහොමද ලංකාවෙ පාරවල් වලටත් අවුලක් නෑ වගේ නේද?

rep++ if you like my post