අලුත් ටයර් එකක්

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    අලුත් ටයර් එකක්

    MichelinLOGO.jpg


    කට්ටිය මේ sing එක කොහේදි හරි දැකල ඇතිනෙ ගොඩක් වෙලාවට ටයර් කඩවල ගහල තියෙන්නෙ :P

    Michelin කියන්නෙ ලෝකෙ තියන ප්‍රදානපෙලේ ටයර් නිෂ්පාදන මේ සමාගමක් මේ තියෙන්නෙ ඒ ගොල්ලෝ හදුන්වලා දෙන්න යන අලුත්ම ටයර් ජාතියක්..


    cid61128945075web65606m.jpg


    මේ ටයර් වලට හුලං ගහන්න ඔනේ නෑ පොඩ්ඩක් හිතන්න එතකොට

    #හුලං වෑල් නෑ
    #පෙට්‍රල් ශෙඩ් වල හුලං කොම්ප්‍රෙශර්ස් නෑ
    #පාරෙ ටයර් මාරු කරකර රස්තියාදු වෙන්න නෑ
    #වහනේ හැම තිස්සෙම ටයර් මාරු කරන tool setඑක ගෙනියන්න නෑ


    cid51128945075web65606m.jpg



    මේ තියෙන්නෙ දකුණු කැරොලිනාවෙ Michelin factoryඑකේදි කරපු test run එකක්

    cid41128945075web65606m.jpg


    cid21128945075web65606m.jpg


    cid11128945074web65606m.jpg


    cid31128945075web65606m.jpg


    කොහොමද ලංකාවෙ පාරවල් වලටත් අවුලක් නෑ වගේ නේද?


    rep++ if you like my post
     
    • Like
    Reactions: TakurZ