අලුත් ට්රැෆික් බයික් එකක් කුඩු
New Police bike accident
අධික වේගය නිසා අලුත් ට්රැෆික් බයික් එකක් කුඩු-Photos
පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් සයිකලයක් පසු පස ගිය 600cc ධාරිතාවෙන් යුතු ට්රැෆික් සයිකලය අධික වේගය නිසා අනතුරකට ලක් වී තිබෙනවා.
අනුරාධපුර, මොරගොඩ ශ්රාවස්තිපුර පුර ප්රදේශයේ දි මේ අනතුර සිදු වුනේ අණ නොතකා ධාවනය කල මොටර් සයිකලයක් පසු පස එලවද්දි. අනතුරට ලක් වූ ට්රැෆික් සයිකලයට
බරපතල ලෙස හානී සිදු වී තිබෙනවා. CT100, Dimo බට්ටෙක් හා ට්රැෆික් බයික් එක ගැටුන බවටයි මේ වන විට දැන ගන්නට තිබෙන්නේ. මෝටර් සයිකලය තුළ හිරවී සිටි පොලිස් නිලධාරියාව වහාම තළාව රෝහලට ඇතුළත් කිරීමට ප්රදේශ වාසීන් කටයුතු කර තිබුනා. ඔහුගේ තත්වය බරපතල නැති බවයි ආරංචි මාර්ග පවසන්නෙ. අනතුරට ලක් වුනේ අනුරාධපුර පොලිස් ස්ථානයේ ට්රැෆික් සයිකලයක් බවයි පැවසෙන්නෙ.
ජුලි පලමු වෙනිදා සිට ධාවනය සදහා පොලිසීයට යමහා 600cc යතුරු පැදි 350ක් ලබා දීමට කටයුතු කෙරුනා. එක යතුරු පැදියක් ලක්ෂ 30ක් වනවා. ධාරිතාවයෙන් වැඩි යතුරු පැදි පොලීසියට දීමට කටයුතු කෙරුණත් එවා පැද වීමට හැකි නිසි පුහුණුවක් ලබා දුන්නේද යන්න මේ සිද්ධියත් සමග මතු වෙන ප්රශ්නයක්.
photos