වීඩියෝ එක බැලුවේ නම් නෑ! මෙහෙම එකක් තියනවා ඇත්තටම තඩි TV එකක් ගන්න එක උන්ගේ තිබ්බ Life Goals වලින් එකක් ද දන්නෙත් නෑනේ, එහෙම නම් ඒක උන්ගේ achievement එකක් වෙනව නෙහැබයි ලංකාවෙන් ආපු අම්මගෙ සල්ලි වලින් අරගෙන නම් ඔකුන් තියන්න වටින්නෙ නෑ
උඩින් කිරියෙ member කෙනෙක් කියල තිබ්බ රට ඉන්න උන් YouTube video දාන ප්රධාන අරමුණ, එක ඇත්ත සමහර වෙලාවල් තියනව $50ක් $100ක් කියන්නෙත් ලොකු ගානක් වෙන, ඒ ඒ situation එක අනුව තමයි! (මටත් එහෙම දැනුන situation තිබ්බ රට හිටපු දවස්වල)
Apita ithin magic nisa beluwa. 19:20 indan balapan bro.
හැබයි ලංකාවෙන් ආපු අම්මගෙ සල්ලි වලින් අරගෙන නම් ඔකුන් තියන්න වටින්නෙ නෑ 

