අලුත් ටෙස්ලා නංගි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අලුත් ටෙස්ලා නංගි

    අලුත් ටෙස්ලා කාර් එකක් ඇවිත් P85D කියලා.. දැන් මේකේ P90D කියන මොඩල් එකත් ඇවිත් ඒ ගැන ඊලග ත්‍රෙඩ් එකෙන්. ඉස්සෙල්ලම අද කියන්න යන්නේ P85D ගැන

    ආසාවට ඒගැන හොයලා බැලුවා. මේ තියෙන්නේ මම හොයාගත්ත කරුනු

    tesla-model-s-p85d-2.jpg



    මෙයා මොඩල් S එකේම D වර්ශන් එක. මේකෙදි තියෙන ප්‍රදාන වෙනස ඉලෙක්ට්‍රික් මෝටර දෙකක් පාවිච්චි කරන එකලු

    ඒ වගේම ලෝකේ වේගෙන් පරන එක ඉතා ඉක්මනින් යල් පැන යන ගමන් අලුත් නිශ්පාදන එලිදක්වන ඉලෙක්ට්‍රක් වාහන තාක්ශනයේ පිහිටෙන් මෙයාගේ මෝටර් දෙකක් උනත් දුවන්න පුලුවන් දුර type S එකට වඩා තවත් කිලෝමීටර 160ක් මොඩල් S P85D එකට වැඩිපුර එකතුවෙනවා. ඒ වගේම තත්පර 3.2කින් පැයට සැතපුම් 60ක වේගයක් ගන්න පුලුවන් නිසා හෙන ලොකු ලොකු නම් තියාපු, රෙකෝඩ් තියාපු සුපිරි කාරුත් පරද්දන්න පුලුවන් වෙලා තියෙනවා. මේක කලින් මොඩල් S එකට වඩා තත්පර 1.4ක් ඉක්මන් :baffled:

    මේ වීඩියෝ ටික බලන්න

    Tesla Model S P85D vs Ferrari F12





    Tesla Model S P85D vs Ferrari 458 Italia






    Tesla Model S P85D vs Lamborghini Aventador Race






    Tesla Model S P85D Insane Mode vs McLaren 650S Spider








    මානසිකව වැටිලා දනිස් වල ගෑවුනු වැලි පිහන් ඉතුරු ටිකත් බලමු:rofl:


    Screen-Shot-2014-10-10-at-9.28.00-AM-626x307.png



    කොහොම හරි මේ කියන විදිහට ඉස්සරහට අලුතින් දාපු මෝටරේ හෝස් පවර් 221ක් ලු. ඉතින් මේ හෝස් පවර් 221 මෝටරේ පිටිපස්සේ තියෙන හෝස් පවර් 470 වෙච්ච මෝටරෙත් එක්ක වැඩකරලා ඕල් වීල් ඩ්‍රයිව්, ෆෝ වීල් ඩ්‍රයිව් වාහනයක් වගේ ධාවනය වෙනවලු:eek:, ඉතින් ටෙස්ලා සමාගම කියන විදිහට මින් ඉදිරියට හදන සෑම ටෙස්ලා කාර් එකක්ම මේ වගේ ඩබල් මෝටර් දාලලු ඒ අය හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මීලගට නිකුත්වන type X SUV මාදිලියටත් මේ තාක්ශනේ යොදන්න ඒ අය බලාපොරොත්තු වෙනවා,. ඒ වගේම අපි දන්නවා හිමේ ධාවනය කරන කොට ඕල් වීල් ඩ්‍රයිව් කියන්නේ ඉතාමත් වැදගත් ඔප්ශන් එකක්. ඒ නිසා හුගාක් අය මේ වාහනයම ගන්න යොමුවෙනවලු. පරන මාදිලියට අල්ලා දෙවි පිහිටයි :sorry:

    අපි දන්නවා ලොකු ලොකු බ්‍රෑන්ඩ් වල හයි එන්ඩ් කාර් හයිබ්‍රිඩ් කරන්නේ පැට්‍රල් මිනි ලීටර් 100ට හූල්ලන්න නෙමේ:lol:. ආරම්භය ඉලෙක්ට්‍රික් මෝටරේකින් ගත්තහම පවර් ඩිලිවරි එක පෙට්‍රල් ඇන්ජිමකට වඩා ඉතා ඉක්මන් හා කාර්යක්ශම වෙන නිසා කියල. උපරිම ටෝක් එකකින් ආරම්භයම ගන්න පුලුවන් නිසා.ඉතින් ගියරය මොකක් උනත් මොන තත්වේ උනත් වාහනේ හෙන ගහන්නා වගේ පිකප් වෙනවා. නිකමට හිතහල්ලකෝ අච්චර තඩි මෝටර් දෙකකින් ඕල් වීල් ඩ්‍රයිව් කරල දින්නහම සීට් එකට ඇලවෙන්න පිකප් වෙනවා ඇති:baffled::baffled:. ට්‍රැෆික් එකකට සෙට් උනාම කාර් එක පාලනේ කරගන්න පොඩ්ඩක් හුරුවෙන්න වෙයි කලින් ඩීසල් වාහන එහෙම පැද්ද කෙනෙක් නම්. නැත්නම් ඉස්සරහා එකාට සොරි තමා:P

    2015-tesla-model-s-p85d-inline4-photo-654958-s-original.jpg


    ඒ වගේම තමා අපි වෙඩිමකට පාටියකට ගිහාම ආපහු ගෙදර එනකොට අපේ බයික් වල වාහන වල අපි එකදාස් නමසිය බරගනන් වල සිට පාවිච්චි කරන ඔටෝ පයිලට් තාක්ශනය මේ කාර් එකේ නොබී උනත් ඩ්‍රයිවර්ට පාවිච්චි කරන්න අවස්තාව දීලා තියෙනවා:lol::lol:

    වීඩියෝ ටික බලලම කතාකරමු







    උදේ ඉදන් මේකම පතුරු ගැහුවා සිංහලු.. මෙන්න ටෙක්නොලොජි:cool::cool:

    autopilot.jpg



    ඩුවල් මෝටර් ටයිප් S (SD) එකේ එන මේ අලුත් ඔටෝපයිලට් ඔප්ශන් එක ගැනත් චුට්ටක් පැහැදිලි කරන්නම්. මින් ඉදිරියට එන සියලුම මොඩල් එස් ටෙස්ලා කාර් දිගු දුර අල්ට්‍රා සොනික් සෙන්සර් 12ක් මගින් කාර් එක අවට අඩි 16ක පරාසයක් සියලුම ස්පීඩ් තත්වයටතේ අන්ශක 360ම කවර් වෙන්න ස්කෑන් වෙනවලු.. ඒ වගේම ඉදිරි පස කැමරාවක් මගිනුත් අදාල දත්ත පාලන මෘදුකාංගයට ලබා දෙනවලු. ඒ වගේම බ්‍රේක් පද්දතිය ස්වයන්ක්‍රීයව ඉතාමත් සුමටව හා සියුම් ලෙස ඉලෙක්ට්‍රොනික ලෙස කන්ට්‍රෝල් කරන්නත් වාහනයට පුලුවන්ලු.. ඉතාමත් සංවේදී ස්ටීරින් හා බ්‍රේක් පද්දතිය මගින් හා සෙන්සර් මගින් වාහනය ඉතාමත්ව ආරක්ශිතව ඉදිරිපස පසුපස හා ලයින් චේන්ජ් කරද්දි පැත්තෙන් සිදුවිය හැකි ගැටීම් වලින් ආරක්ශා කරගෙන auto දාවනය කරන්න පුලුවන්ලු..



    දැක්කහම හෝස් ගාල පපුව දන අගල් 21කේ ඇලෝයි සෙට් එකක් එක්ක එන මෙයා ලංකාවේ "ඉලෙක්ට්‍රික් කාර් සිදුරෙන්" රිංගා අපේ බුවාලට මිලියන 16-18කට වගේ ගන්න පුලුවන් තත්වයක් තියෙන්නේ (හරියටම දන්නේ නෑ ) ඒත් සල්ලි තියෙනවනම් ඕන් බානවනම් තැබිලි ආයුබෝන්:love::love::love:


    100%ට 100%ක් ස්වයන් නිර්මානයකි... අනවසරයෙන් උපුටාගෙන බ්ලොග් වල දාන්න එපා

    ඒ වගේම ආප්පයක් කෑවත් මුස්ලිම් කඩේකින්ම කන්න.. අපිලට ඉක්මනට ටෙස්ලා එකක් ගන්න:yes::yes:
    ඊද් වලට හරකෙක් ගන්න රෙප් දීලා පලයල්ලා:cool::cool:

    රත්තරං 31-Oct-2015
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ආප්පයක් කෑවත් මුස්ලිම් කඩේකින්ම කන්න.. අපිලට ඉක්මනට ටෙස්ලා එකක් ගන්න :yes::yes:
    තැන්ක්ස් මචෝ ...!! ++
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආප්පයක් කෑවත් මුස්ලිම් කඩේකින්ම කන්න.. අපිලට ඉක්මනට ටෙස්ලා එකක් ගන්න :yes::yes:
    තැන්ක්ස් මචෝ ...!! ++
    රෙප් වලට තෑන්ක්ස්.. ඊද් වලට ඒ ටික දීලා හරකෙක් ගන්න ඉන්නේ:yes:
     
    • Like
    Reactions: Colours and Madz619

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;19210985 said:
    වට් ද ෆක් උඹ මැරෙන්න හැදුවා නේද EV චා කියලා :eek:
    ත්‍රෙඩ් එකට අදාලව අහපු නිසා රිප්ලයි කරන්නම්:cool:

    EV චා කිව්වේ නෑ නිසාන් ලීෆ් අපේ රටේ ලක්ශ 30 අවට වාහන මිලදී ගන්නා උන්ගේ ආර්තික මට්ටමට සහ වාහනයක් මිලදීගන්නා අරමුනට සාපේක්ශව ගැලපෙන්නේ නැති බවයි කිව්වේ.
     
    • Like
    Reactions: dmtx
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;19211010 said:
    ත්‍රෙඩ් එකට අදාලව අහපු නිසා රිප්ලයි කරන්නම්:cool:

    EV චා කිව්වේ නෑ නිසාන් ලීෆ් අපේ රටේ ලක්ශ 30 අවට වාහන මිලදී ගන්නා උන්ගේ ආර්තික මට්ටමට සහ වාහනයක් මිලදීගන්නා අරමුනට සාපේක්ශව ගැලපෙන්නේ නැති බවයි කිව්වේ.
    ඒක මිසක් :rolleyes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    උබ මෙතන ටෙස්ලා නංගිව හුරතල් කර කර ,ඊද් එකට හරකෙක් මරන්න රේප් එකතු කර කර හිටපන්
    අන්න අරහේ නරියෙක් ත්‍රෙඩ් එකක් ඇරගෙන හූ කියනවා :P




    gPuCpCR.png
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උබ මෙතන ටෙස්ලා නංගිව හුරතල් කර කර ,ඊද් එකට හරකෙක් මරන්න රේප් එකතු කර කර හිටපන්
    අන්න අරහේ නරියෙක් ත්‍රෙඩ් එකක් ඇරගෙන හූ කියනවා :P




    gPuCpCR.png

    :lol::lol::lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕකෙ ඔටෝ පයිලට් සීන් එකනම් මුලදිම යූ බටෙන් බැලුවා... :P
    හැබැයි ඔච්චර විස්තර හොයල බැලුවෙ නෑ අප්පා..
    :baffled:
    ස්තූතියි ඈ සිංහලෙන්ම විස්තර ටික දැම්මට
    +Rep
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Patta machan, habai oka langadima ganan wadi wei. Ape kattiya seen eka dana gaththa gaman Benz, BMW, Sahara, Prado okkoma paththaka thiyala mewa gani.

    Ethakota electric motor capacity eka anuwa hari tax gahai.
    Hybrid tax adu karapu gaman ape kattiya aduwata Porsche hybrid genawe. Passe capacity ekata tax eka gahanna gaththa hybrid walatath. Okatath langadima ohoma wei. Dan ganna ekak thama.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උබ මෙතන ටෙස්ලා නංගිව හුරතල් කර කර ,ඊද් එකට හරකෙක් මරන්න රේප් එකතු කර කර හිටපන්
    අන්න අරහේ නරියෙක් ත්‍රෙඩ් එකක් ඇරගෙන හූ කියනවා :P



    gPuCpCR.png


    රත්තරං නිසා අතවරේට ලක්වූ දැරියන්ගේ මාසික හමුව බන්

    මෙන්න රිප්ලයි එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1708348
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Patta machan, habai oka langadima ganan wadi wei. Ape kattiya seen eka dana gaththa gaman Benz, BMW, Sahara, Prado okkoma paththaka thiyala mewa gani.

    Ethakota electric motor capacity eka anuwa hari tax gahai.
    Hybrid tax adu karapu gaman ape kattiya aduwata Porsche hybrid genawe. Passe capacity ekata tax eka gahanna gaththa hybrid walatath. Okatath langadima ohoma wei. Dan ganna ekak thama.
    :sorry::sorry:
    මම මෙහෙම දැම්මේ ඒකයි:sorry::sorry:

    රත්තරං;19210902 said:


    දැක්කහම හෝස් ගාල පපුව දන අගල් 21කේ ඇලෝයි සෙට් එකක් එක්ක එන මෙයා ලංකාවේ "ඉලෙක්ට්‍රික් කාර් සිදුරෙන්" රිංගා අපේ බුවාලට මිලියන 16-18කට වගේ ගන්න පුලුවන් තත්වයක් තියෙන්නේ (හරියටම දන්නේ නෑ ) ඒත් සල්ලි තියෙනවනම් ඕන් බානවනම් තැබිලි ආයුබෝන්:love::love::love:

    ඔය සිදුර ලගදිම වහනවා.. ඊට කලින් බාගත්ත තැබිලි වල්ලක් තමා ඉතින්:cool::cool::yes::yes::yes:
     
    Last edited: