අලුත් ටෙස්ලා නංගි
අලුත් ටෙස්ලා කාර් එකක් ඇවිත් P85D කියලා.. දැන් මේකේ P90D කියන මොඩල් එකත් ඇවිත් ඒ ගැන ඊලග ත්‍රෙඩ් එකෙන්. ඉස්සෙල්ලම අද කියන්න යන්නේ P85D ගැන
ආසාවට ඒගැන හොයලා බැලුවා. මේ තියෙන්නේ මම හොයාගත්ත කරුනු
මෙයා මොඩල් S එකේම D වර්ශන් එක. මේකෙදි තියෙන ප්‍රදාන වෙනස ඉලෙක්ට්‍රික් මෝටර දෙකක් පාවිච්චි කරන එකලු
ඒ වගේම ලෝකේ වේගෙන් පරන එක ඉතා ඉක්මනින් යල් පැන යන ගමන් අලුත් නිශ්පාදන එලිදක්වන ඉලෙක්ට්‍රක් වාහන තාක්ශනයේ පිහිටෙන් මෙයාගේ මෝටර් දෙකක් උනත් දුවන්න පුලුවන් දුර type S එකට වඩා තවත් කිලෝමීටර 160ක් මොඩල් S P85D එකට වැඩිපුර එකතුවෙනවා. ඒ වගේම තත්පර 3.2කින් පැයට සැතපුම් 60ක වේගයක් ගන්න පුලුවන් නිසා හෙන ලොකු ලොකු නම් තියාපු, රෙකෝඩ් තියාපු සුපිරි කාරුත් පරද්දන්න පුලුවන් වෙලා තියෙනවා. මේක කලින් මොඩල් S එකට වඩා තත්පර 1.4ක් ඉක්මන්
මේ වීඩියෝ ටික බලන්න
Tesla Model S P85D vs Ferrari F12
Tesla Model S P85D vs Ferrari 458 Italia
Tesla Model S P85D vs Lamborghini Aventador Race
Tesla Model S P85D Insane Mode vs McLaren 650S Spider
මානසිකව වැටිලා දනිස් වල ගෑවුනු වැලි පිහන් ඉතුරු ටිකත් බලමු
කොහොම හරි මේ කියන විදිහට ඉස්සරහට අලුතින් දාපු මෝටරේ හෝස් පවර් 221ක් ලු. ඉතින් මේ හෝස් පවර් 221 මෝටරේ පිටිපස්සේ තියෙන හෝස් පවර් 470 වෙච්ච මෝටරෙත් එක්ක වැඩකරලා ඕල් වීල් ඩ්‍රයිව්, ෆෝ වීල් ඩ්‍රයිව් වාහනයක් වගේ ධාවනය වෙනවලු
, ඉතින් ටෙස්ලා සමාගම කියන විදිහට මින් ඉදිරියට හදන සෑම ටෙස්ලා කාර් එකක්ම මේ වගේ ඩබල් මෝටර් දාලලු ඒ අය හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මීලගට නිකුත්වන type X SUV මාදිලියටත් මේ තාක්ශනේ යොදන්න ඒ අය බලාපොරොත්තු වෙනවා,. ඒ වගේම අපි දන්නවා හිමේ ධාවනය කරන කොට ඕල් වීල් ඩ්‍රයිව් කියන්නේ ඉතාමත් වැදගත් ඔප්ශන් එකක්. ඒ නිසා හුගාක් අය මේ වාහනයම ගන්න යොමුවෙනවලු. පරන මාදිලියට අල්ලා දෙවි පිහිටයි 
අපි දන්නවා ලොකු ලොකු බ්‍රෑන්ඩ් වල හයි එන්ඩ් කාර් හයිබ්‍රිඩ් කරන්නේ පැට්රල් මිනි ලීටර් 100ට හූල්ලන්න නෙමේ
. ආරම්භය ඉලෙක්ට්‍රික් මෝටරේකින් ගත්තහම පවර් ඩිලිවරි එක පෙට්‍රල් ඇන්ජිමකට වඩා ඉතා ඉක්මන් හා කාර්යක්ශම වෙන නිසා කියල. උපරිම ටෝක් එකකින් ආරම්භයම ගන්න පුලුවන් නිසා.ඉතින් ගියරය මොකක් උනත් මොන තත්වේ උනත් වාහනේ හෙන ගහන්නා වගේ පිකප් වෙනවා. නිකමට හිතහල්ලකෝ අච්චර තඩි මෝටර් දෙකකින් ඕල් වීල් ඩ්‍රයිව් කරල දින්නහම සීට් එකට ඇලවෙන්න පිකප් වෙනවා ඇති
. ට්‍රැෆික් එකකට සෙට් උනාම කාර් එක පාලනේ කරගන්න පොඩ්ඩක් හුරුවෙන්න වෙයි කලින් ඩීසල් වාහන එහෙම පැද්ද කෙනෙක් නම්. නැත්නම් ඉස්සරහා එකාට සොරි තමා
ඒ වගේම තමා අපි වෙඩිමකට පාටියකට ගිහාම ආපහු ගෙදර එනකොට අපේ බයික් වල වාහන වල අපි එකදාස් නමසිය බරගනන් වල සිට පාවිච්චි කරන ඔටෝ පයිලට් තාක්ශනය මේ කාර් එකේ නොබී උනත් ඩ්‍රයිවර්ට පාවිච්චි කරන්න අවස්තාව දීලා තියෙනවා

වීඩියෝ ටික බලලම කතාකරමු
උදේ ඉදන් මේකම පතුරු ගැහුවා සිංහලු.. මෙන්න ටෙක්නොලොජි

ඩුවල් මෝටර් ටයිප් S (SD) එකේ එන මේ අලුත් ඔටෝපයිලට් ඔප්ශන් එක ගැනත් චුට්ටක් පැහැදිලි කරන්නම්. මින් ඉදිරියට එන සියලුම මොඩල් එස් ටෙස්ලා කාර් දිගු දුර අල්ට්රා සොනික් සෙන්සර් 12ක් මගින් කාර් එක අවට අඩි 16ක පරාසයක් සියලුම ස්පීඩ් තත්වයටතේ අන්ශක 360ම කවර් වෙන්න ස්කෑන් වෙනවලු.. ඒ වගේම ඉදිරි පස කැමරාවක් මගිනුත් අදාල දත්ත පාලන මෘදුකාංගයට ලබා දෙනවලු. ඒ වගේම බ්රේක් පද්දතිය ස්වයන්ක්‍රීයව ඉතාමත් සුමටව හා සියුම් ලෙස ඉලෙක්ට්‍රොනික ලෙස කන්ට්‍රෝල් කරන්නත් වාහනයට පුලුවන්ලු.. ඉතාමත් සංවේදී ස්ටීරින් හා බ්රේක් පද්දතිය මගින් හා සෙන්සර් මගින් වාහනය ඉතාමත්ව ආරක්ශිතව ඉදිරිපස පසුපස හා ලයින් චේන්ජ් කරද්දි පැත්තෙන් සිදුවිය හැකි ගැටීම් වලින් ආරක්ශා කරගෙන auto දාවනය කරන්න පුලුවන්ලු..
දැක්කහම හෝස් ගාල පපුව දන අගල් 21කේ ඇලෝයි සෙට් එකක් එක්ක එන මෙයා ලංකාවේ "ඉලෙක්ට්‍රික් කාර් සිදුරෙන්" රිංගා අපේ බුවාලට මිලියන 16-18කට වගේ ගන්න පුලුවන් තත්වයක් තියෙන්නේ (හරියටම දන්නේ නෑ ) ඒත් සල්ලි තියෙනවනම් ඕන් බානවනම් තැබිලි ආයුබෝන්

100%ට 100%ක් ස්වයන් නිර්මානයකි... අනවසරයෙන් උපුටාගෙන බ්ලොග් වල දාන්න එපා
ඒ වගේම ආප්පයක් කෑවත් මුස්ලිම් කඩේකින්ම කන්න.. අපිලට ඉක්මනට ටෙස්ලා එකක් ගන්න

ඊද් වලට හරකෙක් ගන්න රෙප් දීලා පලයල්ලා

රත්තරං 31-Oct-2015

Last edited: