2) පරිගණක වැඩසටහන් පිළිබඳ ත්‍රෙඩ්, ෆොටෝෂොප් ඉලස්ට්ට්‍රේටර් ඉදලා සේරම දේවල් තව සොෆ්ට්වෙයා ක්‍රැක් ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනෙජර් ක්‍රැක් වාගෙ ඒවා. 
3) විනෝද කතා, පින්තූර, ගැනුන්ගෙ පින්තුර වගෙ දෙවල්.
(නැ නැ බොරුවට කියුවෙ මම එවා දාන්නෙ නැහැ)
4) රැපිඩ්ෂෙයාර්, මෙගා අප්ලොඩ්, හොට්ෆයිල් වගෙ ඒවාගේ ප්‍රිමියම් එකවුන්ට් ත්‍රෙඩ්. අහ් ඔවු ඔවු. ෆයිල්ස් ෆ්ලෑෂ් ඒවාත් තිබ්බොත් දාන්නම්.
5) තාක්ෂණික හා විද්‍යාත්මක දේවල්, ඔය අලුත් ගැජමැටික් කෑලි ගැන. නාසා ගැන, ඉර හද ගැන, අර හදෙ කුප්පමේනියා ගස් හොයන එළකිරියෙ හොර පුසා දාන ජාතියෙ එවා.
6) එක එක ඒවා. එකක් කියලා නැතුව හොද දෙයක් නම් දමන්නම්.

3) විනෝද කතා, පින්තූර, ගැනුන්ගෙ පින්තුර වගෙ දෙවල්.
(නැ නැ බොරුවට කියුවෙ මම එවා දාන්නෙ නැහැ)4) රැපිඩ්ෂෙයාර්, මෙගා අප්ලොඩ්, හොට්ෆයිල් වගෙ ඒවාගේ ප්‍රිමියම් එකවුන්ට් ත්‍රෙඩ්. අහ් ඔවු ඔවු. ෆයිල්ස් ෆ්ලෑෂ් ඒවාත් තිබ්බොත් දාන්නම්.

5) තාක්ෂණික හා විද්‍යාත්මක දේවල්, ඔය අලුත් ගැජමැටික් කෑලි ගැන. නාසා ගැන, ඉර හද ගැන, අර හදෙ කුප්පමේනියා ගස් හොයන එළකිරියෙ හොර පුසා දාන ජාතියෙ එවා.
6) එක එක ඒවා. එකක් කියලා නැතුව හොද දෙයක් නම් දමන්නම්.

hikz