අලුත්~ත්‍රෙඩ් දාන්න අයිඩියා ඕනෙ.

Mokakda Wada Honda?


  • Total voters
    48
Apr 8, 2014
1,411
35
0
අලුත්~ත්‍රෙඩ් දාන්න අයිඩියා ඕනෙ.

ත්‍රෙඩ් එකක් ලියලා දැමුවාට පස්සෙ ඒවාට වැටෙන රිප්ලයි නිසා දැනෙන සතුට මෙච්චර කියන්න බැනෙ. ඉතින් අයෙ ලියන්න හිතුනා. උබලා කැමති මෙතනින් මොනවා දානවටද කියලා කියාපන්කො මම වෙලා තියෙන හැටියට අායේ ලියන්න පටාන් ගන්න අදහසක් තියෙනවා... අංකෙ විතරක් දාලා රිප්ලයි කරලා යන්න. අවුලක් නැහැ. :)

1) ආගමික ත්‍රෙඩ්, සංවාදයට විවෘත ඒවා. :) (වලි නෙවෙ :no: මගෙ දැනුමෙනුයි පොත පත ඇසුරෙන් ලියන ඒවායි)
2) පරිගණක වැඩසටහන් පිළිබඳ ත්‍රෙඩ්, ෆොටෝෂොප් ඉලස්ට්ට්‍රේටර් ඉදලා සේරම දේවල් තව සොෆ්ට්වෙයා ක්‍රැක් ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනෙජර් ක්‍රැක් වාගෙ ඒවා. :P
3) විනෝද කතා, පින්තූර, ගැනුන්ගෙ පින්තුර වගෙ දෙවල්. :rofl: (නැ නැ බොරුවට කියුවෙ මම එවා දාන්නෙ නැහැ)
4) රැපිඩ්ෂෙයාර්, මෙගා අප්ලොඩ්, හොට්ෆයිල් වගෙ ඒවාගේ ප්‍රිමියම් එකවුන්ට් ත්‍රෙඩ්. අහ් ඔවු ඔවු. ෆයිල්ස් ෆ්ලෑෂ් ඒවාත් තිබ්බොත් දාන්නම්. :rolleyes:
5) තාක්ෂණික හා විද්‍යාත්මක දේවල්, ඔය අලුත් ගැජමැටික් කෑලි ගැන. නාසා ගැන, ඉර හද ගැන, අර හදෙ කුප්පමේනියා ගස් හොයන එළකිරියෙ හොර පුසා දාන ජාතියෙ එවා.
6) එක එක ඒවා. එකක් කියලා නැතුව හොද දෙයක් නම් දමන්නම්.
7) අපො උබ ලියන්න එපා. :rofl:
 
Apr 8, 2014
1,411
35
0
බින්දු;16716403 said:
රුසියාව ගැන, සාර් බුවාලා ගැන ත්‍රෙඩ් දාමු :P

එකෙන්ම උබ දන්නවාද අගමැතිතුමයි අන්තිම සාර් රජතුමයි එක වාගෙ කියලා. මට හිතෙන්නෙ පුනර්භවයක්ද කියාල බන් එක වාගෙ. :eek: මෙ බලපන් කො.

nicholaus1.jpg
nikolas-georde.jpg
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,395
    7,028
    113
    32
    කෙල්ල ළඟ

    • පරිගණක වැඩසටහන් පිළිබඳ ත්‍රෙඩ්
    • තාක්ෂණික හා විද්‍යාත්මක දේවල්
      ඔය දෙකම දාපං..:)