එකෙන්ම උබ දන්නවාද අගමැතිතුමයි අන්තිම සාර් රජතුමයි එක වාගෙ කියලා. මට හිතෙන්නෙ පුනර්භවයක්ද කියාල බන් එක වාගෙ.මෙ බලපන් කො.
![]()
![]()
අම්මටහුඩු

එකෙන්ම උබ දන්නවාද අගමැතිතුමයි අන්තිම සාර් රජතුමයි එක වාගෙ කියලා. මට හිතෙන්නෙ පුනර්භවයක්ද කියාල බන් එක වාගෙ.මෙ බලපන් කො.
![]()
![]()

අම්මටහුඩුඑකෙන්ම උබ දන්නවාද අගමැතිතුමයි අන්තිම සාර් රජතුමයි එක වාගෙ කියලා. මට හිතෙන්නෙ පුනර්භවයක්ද කියාල බන් එක වාගෙ.මෙ බලපන් කො.
![]()
![]()

kalin post eka

ත්‍රෙඩ් එකක් දාන්නම කාරණාව නෙ. එහෙම තමයි බන් සංසාරෙ හැටි. උරුමක්කාරයො. ආයි ආයි එනව. මට බය දැන් මෙ ගොඩ ඇවිත් තියනවා යන්තම් ලිං කටෙන්. මෙයාගෙ ලිහිල් ප්‍රතිපත්තිවලට ගිහින් පුටින් උතුමානන් නැති කාලෙක අනාගනීද කියලා වැඩෙ. ඔය ප්‍රතිසංස්කරණවලින් තමයි හැම හෙණෙම උනෙ.![]()





එකෙන්ම උබ දන්නවාද අගමැතිතුමයි අන්තිම සාර් රජතුමයි එක වාගෙ කියලා. මට හිතෙන්නෙ පුනර්භවයක්ද කියාල බන් එක වාගෙ.මෙ බලපන් කො.
![]()
![]()


අඩේ පොඩි සමානකමක් නම් තියෙනවා තමයි 
ත්‍රෙඩ් දාන එකම නෙවෙයි.මේකේ ඉන්න මෙම්බ්ර්ස්ලා තමයි වැදගත්.මේකේ මොලයක් තියෙන එවුන් නෑ.ආන්ඩුවට කඩේ යන ඌරො ටිකක් විතරයි මේ සයිට් එක දැන් රන් කරන්නේ.ජෙප්පො ටිකක් ඉන්නවා.උන් එන්නේ වැදගත් අවස්තාවල විතරයි.හොඳ මෙම්බර්ස්ලා නැත්නම් කට්ටිය මොන ත්‍රෙඩ් දැම්මත් එන්නේ නෑ.මෙම්බර්ස්ලගේ අදහස් පෝස්ට්ස් තමයි ත්‍රෙඩ් රන් කරන්න හේතුව.දැන් ඉන්න මෙම්බ්ර්ස්ලා දන්නේ පට්ට,බම්ප් එල,කොල කියලා කමෙන්ට් කරන්න විතරයිමේ සයිට් එකේ විකල්ප මතවාදීන් නෑ.විකල්ප මතවාදින් තමයි වැදගත්.හරියට යමක් තර්ක කරගන්න පුලුවන් එකෙක් නෑ.දැන් මේක රන් කරන මෙම්බර්ස්ලා හින්දා ඉන්න එවුනුත් යනවා.වෙන මෙම්බර්ස්ලත් මේකට ලොග් වෙන තරම් විකල්ප මතදාරින් මේකේ නෑ.ඒක නිසා මෙම්බර්ස්ලගේ ගුනාත්මක සහ විකප්ලවාදය හදාගනිල්ල.මේක දැන් සිලුමින පත්තරේ වගේ වීගෙන යනවා.මොකද එපා වුන එවුන්ට කඩේ යන එක හුඟක් අයට වමනේ යන්න එනවා.
![]()

මොල් තියන එකෙකුට ඉන්නේ ඇමසින්/අසීන් විතරයි..............ඌ මොන කුණුහරුපයක් කිව්වත් මේකේ ඉන්න උන් ඔළුවයි වලිගෙයි දෙකම වනල පිළිගන්න ඕනෙ.............ත්‍රෙඩ් දාන එකම නෙවෙයි.මේකේ ඉන්න මෙම්බ්ර්ස්ලා තමයි වැදගත්.මේකේ මොලයක් තියෙන එවුන් නෑ.ආන්ඩුවට කඩේ යන ඌරො ටිකක් විතරයි මේ සයිට් එක දැන් රන් කරන්නේ.ජෙප්පො ටිකක් ඉන්නවා.උන් එන්නේ වැදගත් අවස්තාවල විතරයි.හොඳ මෙම්බර්ස්ලා නැත්නම් කට්ටිය මොන ත්‍රෙඩ් දැම්මත් එන්නේ නෑ.මෙම්බර්ස්ලගේ අදහස් පෝස්ට්ස් තමයි ත්‍රෙඩ් රන් කරන්න හේතුව.දැන් ඉන්න මෙම්බ්ර්ස්ලා දන්නේ පට්ට,බම්ප් එල,කොල කියලා කමෙන්ට් කරන්න විතරයිමේ සයිට් එකේ විකල්ප මතවාදීන් නෑ.විකල්ප මතවාදින් තමයි වැදගත්.හරියට යමක් තර්ක කරගන්න පුලුවන් එකෙක් නෑ.දැන් මේක රන් කරන මෙම්බර්ස්ලා හින්දා ඉන්න එවුනුත් යනවා.වෙන මෙම්බර්ස්ලත් මේකට ලොග් වෙන තරම් විකල්ප මතදාරින් මේකේ නෑ.ඒක නිසා මෙම්බර්ස්ලගේ ගුනාත්මක සහ විකප්ලවාදය හදාගනිල්ල.මේක දැන් සිලුමින පත්තරේ වගේ වීගෙන යනවා.මොකද එපා වුන එවුන්ට කඩේ යන එක හුඟක් අයට වමනේ යන්න එනවා.
![]()

