අලුත් තාක්ෂණයක්!
ඉතින් කට්ටිය. ගොඩාක් කාලෙකට පස්සෙ අලුත් දෙයක් හොයගෙන ආවා!
අලුත් කිවුවට අලුත්ම නැහැ!
මේක පාවිච්චි කරලා අපිට ඕනම දිග ලියුමක් උනත් කාටවත් අහු වෙන්නෙ නැතුව(ගෙවල් වල) කෑල්ලට යවන්න පුලුවන්!
මෙන්න මෙහෙමයි සීන් එක.
මුලින්ම ඔයාල මේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාලාගෙ 4n එකට ගැලපෙන software එක ගන්න!4n එකෙන්ම තම ගන්න වෙන්නෙ.පොඩි කිලෝ බයිට් ගානක් නිසා වාසියි!
මෙන්න ලින්ක් එක!
www.i-nigma.mobi
ඉන්ස්ටෝල් කලාද?
ඊට පස්සෙ ඔයාලට ඕන කරන msg එක ටයිප් කරලා encrypt කර ගන්න මෙන්න මේක ඩවුන්ලෝඩ් කර ගන්නකෝ!
http://www.softpedia.com/progDownload/XRen-QRCode-Download-135298.html
ඉන්ස්ටෝල් කලානේ. දැන් ඔයට ඕන තරම් දිග ලියුමක් උනත් ගහල එන්කෝඩ් කියන එක ක්ලික්ක් කරන්න! වැඩේ හරි! ඔන්න ඔයගේ ලියුම ලෑස්තියි! දැන් ඕක ඉමේග් එකක් විදියට save කර ගන්න.mms එකක් විදියට හරි image එකක් විදියට හරි ප්රින්ට් කරලා කෙල්ලට යවන්න! අම්මට අහු උනත් අවුලක් වෙන්නෙ නැහැ.කියවන්න දන්නේ නැහැ නෙ!
උඩ තියන image එකත් ස්කෑන් පාරක් දාලා බලලම යන්නකෝ!!!
Add ++rep if you got something!
ඉතින් කට්ටිය. ගොඩාක් කාලෙකට පස්සෙ අලුත් දෙයක් හොයගෙන ආවා!
අලුත් කිවුවට අලුත්ම නැහැ!මේක පාවිච්චි කරලා අපිට ඕනම දිග ලියුමක් උනත් කාටවත් අහු වෙන්නෙ නැතුව(ගෙවල් වල) කෑල්ලට යවන්න පුලුවන්!
මෙන්න මෙහෙමයි සීන් එක.මුලින්ම ඔයාල මේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාලාගෙ 4n එකට ගැලපෙන software එක ගන්න!4n එකෙන්ම තම ගන්න වෙන්නෙ.පොඩි කිලෝ බයිට් ගානක් නිසා වාසියි!

Last edited: