Questions අලුත් තාප්පේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    Outdoor තාප්පේ ඇතුල් පැත්ත විතරයි කපරාරු කරල තියෙන්නේ

    1 ඒක අවුල්ද ?
    2 කපරාරු කල කොටස 1st time පේන්ට් කරන්නේ කොහොමද ?
    3 කපරාරු නොකළ කොටස 1st time පේන්ට් කරන්නේ කොහොමද ?

    4 paint brand එකක් කියන්න, එලියෙනේ , ලොකු budget බැහැ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    පුස් හැදිලා නම් brush කරලා exterior filler එකක් ගාලා weatherproof paint එකක් ගානවා.
     
    • Like
    Reactions: Asmodeus

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    Outdoor තාප්පේ ඇතුල් පැත්ත විතරයි කපරාරු කරල තියෙන්නේ

    1 ඒක අවුල්ද ?
    2 කපරාරු කල කොටස 1st time පේන්ට් කරන්නේ කොහොමද ?
    3 කපරාරු නොකළ කොටස 1st time පේන්ට් කරන්නේ කොහොමද ?

    4 paint brand එකක් කියන්න, එලියෙනේ , ලොකු budget බැහැ
    කපරාරු කරලා නැත්නම් එකේ ඉස්සෙල්ලම ගොම +මැටි ටිකක් ගාපන් මචන්. :cool:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Outdoor තාප්පේ ඇතුල් පැත්ත විතරයි කපරාරු කරල තියෙන්නේ

    1 ඒක අවුල්ද ?
    පොඩි අවුලක් තියෙනව...
    කල් යද්දි බ්ලොක් ගල් ඛාදනය වෙන්න බලනව,

    2 කපරාරු කල කොටස 1st time පේන්ට් කරන්නේ කොහොමද ?
    ප්‍රයිමර් කෝට් එකක් ගාල,
    වෙදර්ශීල්ඩ් පේන්ට් එකකින් පේන්ට් කරන්න...

    3 කපරාරු නොකළ කොටස 1st time පේන්ට් කරන්නේ කොහොමද ?
    පසු කාලීනව කපරාරු කරන්න හිතං ඉන්නවනං පේන්ට් කරන්න එපා...

    එහෙම නැත්තං,
    ප්‍රයිමර් එකක් ගාල,
    වෝටර් පෘෆින් පේන්ට් එකක් ගාන්න... එතකොට කපරාරු කරේ නෑ කියල ලොකු අවුලක් වෙන එකක් නෑ...
    4 paint brand එකක් කියන්න, එලියෙනේ , ලොකු budget බැහැ
    නිපෝන්, මල්ටිලැක් හොඳයි... ගණං අඩුයි ඒව ටිකක්.

    දැන් ඩිස්කවුන්ට් යනව පේන්ට් වලට...

    ගාණ අඩුවට ලොවෙත් නැති පේන්ට් වර්ගනං ගාන්න එපා..
    කවර් කරන්න පුලුවන් ඒරියා එක අඩු වෙනව..., ඉක්මනට සවුත්තු වෙනව..
    එතකොට වැඩේ පාඩුයි...
     
    • Love
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,698
    1
    57,845
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1 ඒක අවුල්ද ?
    කාලයක් යද්දී අවුල්. පිට පැත්තේ හැදෙන පාසි/පුස් වර්ග නිසා ඇතුලේ පේන්ට් එක සවුත්තු වෙනවා. හොඳම විදිහ තමයි දෙපැත්ත කපරාරු කරලා, උඩින් ලින්ටල් එකක් දාන එක. ඊට පස්සේ මොල්ඩින් එකක් දාන්න වතුර බේරෙන්නෙ නැතිවෙන්න

    paint brand එකක් කියන්න, එලියෙනේ , ලොකු budget බැහැ
    WAPP, Thames or a weathershield Nippolac/multilac
     
    • Like
    Reactions: dilan_randika

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    367429035_745473867384632_2925028778700234407_n.jpg


    අඩු ගානට හොයනවනම් මේක දෙන්න පුළුවන්,

    Multilac, Nippon එකේ Breez එකට වඩානම් මේක හොඳයි,

    ඩිලිවරිත් එක්කම පහල තියෙන ගානට දෙන්න පුළුවන්



    1L - 2150.00
    4L - 5150.00
    10L - 11100.00
    20L - 21000.00
     
    • Love
    Reactions: dilan_randika