අලුත් තීන්දුවෙන් දුරකතන ගාස්තුව නඟී?

prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    ube total call charges keeyak enawada?
    and keeyak gewanawada(discounted price)

    billv.jpg

    call charges metana NO rental its a Commitment ..
    http://www.airtel.lk/AirtelSL/postpaid/postpaid_package1.html
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    1200rs free calls pattane machan...

    ow 1200 calls or sms to any local network..
    mata nam aka shape mokada mage yaluwo akak network ne use karan ne.. mama fone 2k use karanawa.. dialog kit akak mage parana number aka nisa.. airtel aka outgoing walata..

    1200 bonus + 600 commitment = 1800usage ... pay only 600+tax..
     
    Last edited:

    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    මක්කා ගොන් කතා කියන්න එපා.මෙහෙම කරන එක හොඳයි.එතකොට හොඳම නෙට්වර්ක් එක තෝරගන්න පුලුවන් මිනිස්සුන්ට ගාණ ගැන හිතන් නැතිව.උඹට ඕනනම් මගෙත් එක්ක කතා කරන්න වරෙන් ලංකාවේ ජංගම දුරකථන ජාල ගැන

    machan mobile companies apita adareta connection denne na ne ! ithin api ganai service ekai dekama balala kamathi connection ekak thoraganawa! min price ekak dana eken wenne ee competition eka nathuwa yana eka ! ethakota minissu call ganna eka adu wenawa ethakota telecom sector eke diyunuwa adu wenawa !
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    කොහොමත් සමාගම් කිහිපයක් ක්‍රියාත්මක වන කතිපයාධිකාරි වෙලදපොල තත්වයක් තුල,
    මිල හා නොමිල යුද්දයක් පැවතීම සාමාන්‍ය තතවයක්. ඒනිසා සිදුවන අධික සම්පත් විනාශය නවත්වන්න රජයකට බෑ.
    මහින්ද හෝ වේවා රනිල් හෝ වේවා ෆොන්සේකා වේවා මේ කවුරු ආවත් මේ තත්වය නවත්වන්න අපහසුයි.
    ඕකතමයි කතිපයාධිකාරී වෙලද පොල තත්වයක ස්භාවය. දිගින් දිගටම මිල මගින් ගහගැනීම හේතු කොටගෙන සමාගම් පාඩුලැබීමත් ස්භාවයෙන්ම තියන දෙයක්.මොකද තමන්ගේ වෙලද පොල කොටස රැක ගන්න භාන්ඩය/සේවව අලවි කරගන්නේ පිරිවැයටත් වඩා අඩු මිලකට .
    රජයකට බෑ මේ වියදම් පාලනය කරන, මේව කරන්න එපා, මේ වියදම් තහනම්, වගේ නීති දාන්න. පුලුවන් ආදායම ස්ථාරව පවතාගෙන යන්න උදවුකරන එක විතරයි.
    ඒ සදහා මිල දැඩියාවකින් කටයුතු කරන්න සමාගම් පෙලබවීම, ඒ සදහා නීති ගෙන එන්න ඕනෙ. නැත්නම් කවද හරි ඔය සමාගම් වැටුනහම එයින් වෙන්නෙ ඔය රුපියල් දෙකට රුපියලට හිගාකනවට වඩා ආර්ථ්ක අර්බුදයක්.
    ඔහොම උන එක හොදයි. දැන් වෙන්නේ මිල මගින් නොවන ක්‍රම මගින් තමන්ගේ භාන්ඩය විකුනන්න තැත් කිරිමක්.
    අනිවාර්‍යයෙන්ම කොහොමත් ඒ සමාගම් ප්‍රචාරනය නවත්වන්නේ නෑ. ඒත් තමන්ගේ සේවාවේ ගුනත්වය වර්ධයන කරම්න් එයින් තමන්ගේ වෙලදපොල කොටස රැක ගන්න උත්සහ කරන එක ඊලගට ඔවුන් කරන දෙයක්.
    ඒ නිසා ඉදිරියේදි වඩාත් වැඩි ගුනත්වයෙන් යුත් සේවාවක් සපයීම තුලින් තම තමන්ගේ වෙලදපොල කොටස රැක ගන්න උත්සහ කාරාවී. ඒක අනිත් පැත්තේන් පාරිභෝගිකයින්ට වාසියක්.
    ඕක ඉතින් පාට කන්නඩි දාගෙන දාගෙන බලනවට වඩා ශම්මි , ඇත්ත තත්වය තේරුම් ගත්තොත් හොදයි. ලංකාවට අලුත් දෙයක් උනාට, වෙන රටවල ඔහොම දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල ඉන්නෙ මහින්ද නෙමෙයි.:ලොල්:

    ane machan nikan kebara banna epa ! umba nikan panditha talk danne ! machan dialog padu labanne egollan broadband and sat tv wala invest karapu hinda nathuwa dialog telecom eke wechcha paduwak nisa nemei ! mobitel padu labanne anduwa mobitel eke profit walata thattu karana nisa! anith company okkoma hodai machan 2 rupees min ekak thibbama dupath minissu kohomada mobile ekak pawichchi karanne?

    machan salli karayonta awulak na egolanta salli thiyanawa eka hinda egolanta quality eka balala choose karanna puluwan habai dupath minihata onne low price ! therum ganin !
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :nerd::rofl: හරකුන්ට ආර්ථික විද්‍යාව කියල දුන්නා වගේ:P
    ලොල්. ඔහොම මිල අඩු කරගෙන ගියොත් වෙනදේ තේරුම් ගන්න බැරි උන අයට නම් ඉතින් කියන්න තියෙන්නෙ,
    අහල පහල ගෙදරක පොඩි එකෙක් ඉන්නව නම් උගෙන් හරි පොඩ්ඩක් ඉකෝන් ඉගන ගන්න.:lol: පොඩි එකාට උඹට වඩා මොලේ තියෙයි:dull:
    පශ්චාත් බාගේ තියන මොලේ යූස් කරන්න.
    ඔය කියන සමාගම් වල ඇනුවල් රිපෝට් අරං බලන්න.:baffled: අනිත් කොම්පැනි පැණි පෙරාගෙනද දුවන්නෙ කියලා
    අන්තිමට වෙන්නෙ තියන කොම්පැණි 5 කඩා වැටිල, ලංකාවෙ සංන්නිවේදන සේවා කර්මාන්තයම නැති වෙන එක.
    සම හරක් සත පනහට හිගා කෑවට, අන්තිමට වෙන දේ ඔය සත පනහට හිගා කෑව වගේ නෙමෙයි.
    අන්තිමට කියන්න තියෙන්නෙත්
    :nerd::rofl: හරකුන්ට ආර්ථික විද්‍යාව කියල දුන්නා වගේ:P
     
    Last edited:
    • Like
    Reactions: Zeus

    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    මේ ආණ්ඩුව කොහොමත් කොම්පැනි කාරයින්ව නග්ගලා මිනිස්සුන්ට කෙලවන ආණ්ඩුවක්නේ.......ටෙල්කෝ සමාගම් පාඩුවෙන්නේ නාස්තිකාරී ප්‍රචාරණ වියදම් නිසා...ආණ්ඩුවේ වෘශභයින්ට අනුව කොම්පැනි සල්ලි පිච්චුවාම ගෙවන්න ඕනෙ අපි, හරියට නාස්තිය/දූශණය නිසා කෝටිගණන් පාඩුවෙන තෙල් සංස්තාවේ පාඩු පියවන්න තෙල් මිල වැඩිකරන්න යනවා වගේ. උන් විනාස කරනවා ගෙවන්න ඕනෙ අපි.
    Oya kiwwe daarshanikaya..yako paadu labapuwahama company wahanawa..JOB nethiwenawa. Umbai maai danna telco
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    good

    කොහොමත් සමාගම් කිහිපයක් ක්‍රියාත්මක වන කතිපයාධිකාරි වෙලදපොල තත්වයක් තුල,
    මිල හා නොමිල යුද්දයක් පැවතීම සාමාන්‍ය තතවයක්. ඒනිසා සිදුවන අධික සම්පත් විනාශය නවත්වන්න රජයකට බෑ.
    මහින්ද හෝ වේවා රනිල් හෝ වේවා ෆොන්සේකා වේවා මේ කවුරු ආවත් මේ තත්වය නවත්වන්න අපහසුයි.
    ඕකතමයි කතිපයාධිකාරී වෙලද පොල තත්වයක ස්භාවය. දිගින් දිගටම මිල මගින් ගහගැනීම හේතු කොටගෙන සමාගම් පාඩුලැබීමත් ස්භාවයෙන්ම තියන දෙයක්.මොකද තමන්ගේ වෙලද පොල කොටස රැක ගන්න භාන්ඩය/සේවව අලවි කරගන්නේ පිරිවැයටත් වඩා අඩු මිලකට .
    රජයකට බෑ මේ වියදම් පාලනය කරන, මේව කරන්න එපා, මේ වියදම් තහනම්, වගේ නීති දාන්න. පුලුවන් ආදායම ස්ථාරව පවතාගෙන යන්න උදවුකරන එක විතරයි.
    ඒ සදහා මිල දැඩියාවකින් කටයුතු කරන්න සමාගම් පෙලබවීම, ඒ සදහා නීති ගෙන එන්න ඕනෙ. නැත්නම් කවද හරි ඔය සමාගම් වැටුනහම එයින් වෙන්නෙ ඔය රුපියල් දෙකට රුපියලට හිගාකනවට වඩා ආර්ථ්ක අර්බුදයක්.
    ඔහොම උන එක හොදයි. දැන් වෙන්නේ මිල මගින් නොවන ක්‍රම මගින් තමන්ගේ භාන්ඩය විකුනන්න තැත් කිරිමක්.
    අනිවාර්‍යයෙන්ම කොහොමත් ඒ සමාගම් ප්‍රචාරනය නවත්වන්නේ නෑ. ඒත් තමන්ගේ සේවාවේ ගුනත්වය වර්ධයන කරම්න් එයින් තමන්ගේ වෙලදපොල කොටස රැක ගන්න උත්සහ කරන එක ඊලගට ඔවුන් කරන දෙයක්.
    ඒ නිසා ඉදිරියේදි වඩාත් වැඩි ගුනත්වයෙන් යුත් සේවාවක් සපයීම තුලින් තම තමන්ගේ වෙලදපොල කොටස රැක ගන්න උත්සහ කාරාවී. ඒක අනිත් පැත්තේන් පාරිභෝගිකයින්ට වාසියක්.
    ඕක ඉතින් පාට කන්නඩි දාගෙන දාගෙන බලනවට වඩා ශම්මි , ඇත්ත තත්වය තේරුම් ගත්තොත් හොදයි. ලංකාවට අලුත් දෙයක් උනාට, වෙන රටවල ඔහොම දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල ඉන්නෙ මහින්ද නෙමෙයි.:ලොල්:

    very good analysis and a explanation.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉතින් හරි මොකක්ද දැන් ප්‍රශ්නෙ ?
    මම දැනට හිතන විදියට ආණ්ඩුවෙන් මේ කරපු දේ හරි :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ...
    ඒ නිසා ඉදිරියේදි වඩාත් වැඩි ගුනත්වයෙන් යුත් සේවාවක් සපයීම තුලින් තම තමන්ගේ වෙලදපොල කොටස රැක ගන්න උත්සහ කාරාවී. ඒක අනිත් පැත්තේන් පාරිභෝගිකයින්ට වාසියක්.
    ඕක ඉතින් පාට කන්නඩි දාගෙන දාගෙන බලනවට වඩා ශම්මි , ඇත්ත තත්වය තේරුම් ගත්තොත් හොදයි. ලංකාවට අලුත් දෙයක් උනාට, වෙන රටවල ඔහොම දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල ඉන්නෙ මහින්ද නෙමෙයි.:ලොල්:

    The best answer I met so far in this thread :yes:

    පාට කණ්නාඩි කාර මැටි ගොං වස්සො ඇරෙන්න අනික් ඕන කෙනෙක්ට මේ දේ තේරෙනවා

    දුරකතන සමාගම් වල තත්වෙ prepaid card එකේ size එක දැක්කම හිතාගන්න පුළුවන්.

    ඉතිං මේ විදියට දිගින් දිගමට පාඩු ලබල මිනිස්සු 1000 ගානකට රස්ස නැති වෙලා සමාගම් වැහිලා අන්තිමේදි ඉතුරුවෙන සමාගමට ඒකාධිකාරය(තනිකර බලය) හිමිවෙනවා

    ඊට පස්සෙ Call ගන්න වෙන්නෙ රු 11 ,15 හරියට ඒ කාලෙ Dialog ***** (*Depends on viewer's mentality)කලා වගේ

    මේ විදියට දුර දකින මිනිස්සු කීයෙන් කීදෙනාද ලංකාවෙ ඉන්නෙ ?

    Cheers Lucky (+)

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    සමාගම් වල තියෙන දුර්වලතායන් නිසා මෙ කාලකන්නි පාඩු ලෑබුවට... මිනිස්සුද පලි...... ඈත්තටම බෑලුවොත් එකම ජාලය තුල වෙන ඈමතුමකට සමාගමට වියදමක් ඈත්තෙම නෑ වගේ.....
    නමුත් මුන් පාඩුලබල අන්තිමට බන්කොලොත් උනොත් ඒ කෙන් කෙල වෙන්නෙත් මිනිස්සුන්ටම තමා එකට කරන්න තියෙන්නේ සමාගමේ කලමනා කාරිත්වය හොද කරන එක.......