මගෙ හක්කෙ වම් පැත්තෙ අලුත් දතක් එනවා අන්තිම හරියෙ.
අම්මෝ ඉන්න බෑ රිදෙනවා නෙ
. මොකුත් කන්නත් බෑ විදුරුමහ පැළිලද කොහෙදෝ එන්නෙ
.
මේක නොර්මල් කේස් එකක් ද?
මගෙ දත් ඔක්කොම 30ක් ද කොහෙදො තියෙන්නෙ අලුත් එක නැතුව
. 32 වෙන්න ඕනෙ නෙ
.
මන් මේ බයේ ඉන්නෙ දත උඩටම ආවහම හක්කේ ඉඩ මදි වෙලා කට වහන්න බැරි වෙයි කියලා
මේ මගෙ කට නම් නෙවේ එත් මෙන්න මේ වගේ තමා තියෙන්නෙ.
අලුත් දත නම් ලස්සනට සුදු පාටට තියෙනවා ආසවෙ බෑ
.
අම්මෝ ඉන්න බෑ රිදෙනවා නෙ
. මොකුත් කන්නත් බෑ විදුරුමහ පැළිලද කොහෙදෝ එන්නෙ
.මේක නොර්මල් කේස් එකක් ද?

මගෙ දත් ඔක්කොම 30ක් ද කොහෙදො තියෙන්නෙ අලුත් එක නැතුව
. 32 වෙන්න ඕනෙ නෙ
.මන් මේ බයේ ඉන්නෙ දත උඩටම ආවහම හක්කේ ඉඩ මදි වෙලා කට වහන්න බැරි වෙයි කියලා
මේ මගෙ කට නම් නෙවේ එත් මෙන්න මේ වගේ තමා තියෙන්නෙ.

අලුත් දත නම් ලස්සනට සුදු පාටට තියෙනවා ආසවෙ බෑ
.