අලුත් දූපතක්

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    අපිට නිතරම ඇහෙන්නෙ පාංශු ඛාදනය​, වෙරළ ඛාදනය වගේ දේවල් නිසා බිම් ප්‍රමාණයේ සිදුවන අඩු වීම ගැනයි. නමුත් භූමි කම්පා, ගිනිකදු වගේ ස්වභාවික සංසිද්ධි නිසා අලුතෙන් දූපත්, කදු ඇති වීම සිදු වෙන්නත් පුලුවන්. මේ කියන්න යන්නෙත් ඒ වගේ සිදුවීමක් ගැන​. මේක වෙලා තියෙන්නෙ මේ අවුරුද්දෙ මුල​. මුහුද පතුලේ තිබෙන ගිනි කන්දක් පුපුරා යාම නිසා අලුත් දූපතක් බිහිවෙලා. මේ තියෙන්නෙ ඒ දූපත තමයි.
    rUBh6kY.jpg


    මේ තියෙන්නෙ දූපත ඇතිවුනු තැන​, දූපත ඇති වෙන්න කලින්
    BReM5Xl.jpg


    දූපත ඇතිවුනාට පසුව මේ විදියටයි පේන්නෙ
    3O7fwtc.jpg


    දූපත කිලෝමීටර 2ක් විතර දිගකින් සහ කිලෝමීටරයක් විතර පළලකින් යුක්තලු
    Bu8XhZV.jpg


    උසම තැන මුහුදු මට්ටමේ ඉදල අඩි 800ක් විතර වෙනව කියලයි කියන්නෙ
    9vZWNYD.jpg


    ගිනි කදු විවරයේ දැන් සල්ෆර් මිශ්‍රිත ජලය පිරිලා තියෙන්නෙ මේ විදියටයි
    Kz3rvtu.jpg


    ගිනි කන්ද පුපුරා යන මොහොතේ
    9BCXUQT.jpg


    තවත් පින්තූර කිහිපයක්
    kCDJgcU.jpg


    JiXhpAZ.jpg


    4GF0S8h.jpg


    XBTuGaG.jpg



    source