අපිට නිතරම ඇහෙන්නෙ පාංශු ඛාදනය, වෙරළ ඛාදනය වගේ දේවල් නිසා බිම් ප්රමාණයේ සිදුවන අඩු වීම ගැනයි. නමුත් භූමි කම්පා, ගිනිකදු වගේ ස්වභාවික සංසිද්ධි නිසා අලුතෙන් දූපත්, කදු ඇති වීම සිදු වෙන්නත් පුලුවන්. මේ කියන්න යන්නෙත් ඒ වගේ සිදුවීමක් ගැන. මේක වෙලා තියෙන්නෙ මේ අවුරුද්දෙ මුල. මුහුද පතුලේ තිබෙන ගිනි කන්දක් පුපුරා යාම නිසා අලුත් දූපතක් බිහිවෙලා. මේ තියෙන්නෙ ඒ දූපත තමයි.
මේ තියෙන්නෙ දූපත ඇතිවුනු තැන, දූපත ඇති වෙන්න කලින්
දූපත ඇතිවුනාට පසුව මේ විදියටයි පේන්නෙ
දූපත කිලෝමීටර 2ක් විතර දිගකින් සහ කිලෝමීටරයක් විතර පළලකින් යුක්තලු
උසම තැන මුහුදු මට්ටමේ ඉදල අඩි 800ක් විතර වෙනව කියලයි කියන්නෙ
ගිනි කදු විවරයේ දැන් සල්ෆර් මිශ්රිත ජලය පිරිලා තියෙන්නෙ මේ විදියටයි
ගිනි කන්ද පුපුරා යන මොහොතේ
තවත් පින්තූර කිහිපයක්
source