අලුත් දෙවියෙක් බැහැලා ට්‍රැක්ලන්තයට🙏🙏🙏

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,816
    113
    Gampaha
    සර්වආගමික ලෙඩ සුවකරන දෙයියෙක්...
    හලෙලූය කියන්නද, සාදු කියන්නද, අල්ලාහු අක්බර් කියන්නද කියල කන්ෆියුස් වෙලා මිනිස්සු අඬනව...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113


    මුන්ව වෙනම දුපතක පදිංචි කරන්න බැරිද බං

    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී කලු ජරා සහන බයියෝ පිරිලා 🤮 🤮 🤮 🤮 🤮 . සහරාන් කාරයාට බැරි උනානේ මෙන්න මේවගේ එකක් පුපුරවන්න 😂😂😂😂😂😂. මුන් මැරුවට පවු නෑ. අල්ලා 72 එව්වා 72ක්ම දෙනවා. ඕකුන් මරපියවු. ඕකුන්ගේ නූගත් ජාන පතුරවන්න කලින්. 😂😂
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,150
    113
    දෙහිවල
    සර්වආගමික ලෙඩ සුවකරන දෙයියෙක්...
    හලෙලූය කියන්නද, සාදු කියන්නද, අල්ලාහු අක්බර් කියන්නද කියල කන්ෆියුස් වෙලා මිනිස්සු අඬනව...
    වටේවම රැස් වදිනවා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    ලංකාව ඇත්තටම stats වලින් මානසික රෝග අඩු රටක් වෙලා තියෙන්නේ, මුන් කවදාවත් දොස්තර කෙනෙක් හම්බෙලා, ලෙඩේ diagnose වෙන්නේ නැති නිසා 🤣🤣
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,985
    2,339
    113
    Birmingham
    සර්වආගමික ලෙඩ සුවකරන දෙයියෙක්...
    හලෙලූය කියන්නද, සාදු කියන්නද, අල්ලාහු අක්බර් කියන්නද කියල කන්ෆියුස් වෙලා මිනිස්සු අඬනව...

    අර කපුවා ඔහොම ගැහුවා නම්.. මුගේ ගැහිල්ල හිතාගන්න පුලුවන්ද :cool: :love:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සර්වආගමික ලෙඩ සුවකරන දෙයියෙක්...
    හලෙලූය කියන්නද, සාදු කියන්නද, අල්ලාහු අක්බර් කියන්නද කියල කන්ෆියුස් වෙලා මිනිස්සු අඬනව...
    පරන දෙයියෙක්ද කොහෙද බන්... :sorry:
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඔතන තැබිලි බිස්නස් එකක් කරොත් සෑහෙන ගානක් හොයාගන්න පුලුවන් වෙයි ද ?? :unsure:
    තැඹිලි කිරි කරල කිරි බිස්නස් එකකුත් කරන්න පුලුවන්.එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. 👍
     
    • Wow
    • Haha
    Reactions: Cypress and NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,714
    31,003
    113
    අපායෙ දොරකඩ
    facepalm.gif
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මට තියෙන ප්‍රශ්නෙ.. මේවට මෙච්චර සෙනග කොහෙන්ද කියන එක.. මේ තරං හරක් ඉන්නවද, නැත්තං සල්ලි වලටද...
    ඔය ප්‍රස්න දෙකටම උත්තරේ ඔව්. ඔය තරං හරක් ඉන්නවා මේ ලංකාවේ. හැබැයි උන්ව අන්දගන්නේ සල්ලි අරන් අර පෙරලි පෙරලි නටන උන් ටික. ඔය පැය දෙක තුනකට රුපියල් 5000ක් විතර දෙනවා කිව්වාම එන්න ඕනතරම් උන් ඉන්නව බන්. :yes:
     
    • Like
    Reactions: Cypress and NRTG

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,388
    3,541
    113
    මට තියෙන ප්‍රශ්නෙ.. මේවට මෙච්චර සෙනග කොහෙන්ද කියන එක.. මේ තරං හරක් ඉන්නවද, නැත්තං සල්ලි වලටද...
    දෙකක් තුනක් සල්ලි වලට වැටෙනවා, එහෙම වැටෙද්දී අනික් උන් බය වෙනවා වැටුනේ නැත්තන් වටේ ඉන්න උන් මොනවා හරි හිතයි කියල, උනුත් වැටෙනවා
    සිංහලු වැටෙන්නෙත් trend එකට
     
    • Haha
    Reactions: Cypress and NRTG