සර්වආගමික ලෙඩ සුවකරන දෙයියෙක්...
හලෙලූය කියන්නද, සාදු කියන්නද, අල්ලාහු අක්බර් කියන්නද කියල කන්ෆියුස් වෙලා මිනිස්සු අඬනව...
හලෙලූය කියන්නද, සාදු කියන්නද, අල්ලාහු අක්බර් කියන්නද කියල කන්ෆියුස් වෙලා මිනිස්සු අඬනව...
මුන්ව වෙනම දුපතක පදිංචි කරන්න බැරිද බං
අඩෝ අන්න කරනවා නම් වැඩ.vathura valata lsd kalavam karala povanavda koheda
වටේවම රැස් වදිනවාසර්වආගමික ලෙඩ සුවකරන දෙයියෙක්...
හලෙලූය කියන්නද, සාදු කියන්නද, අල්ලාහු අක්බර් කියන්නද කියල කන්ෆියුස් වෙලා මිනිස්සු අඬනව...
sirawatama meka wiya haki deyak banvathura valata lsd kalavam karala povanavda koheda
සර්වආගමික ලෙඩ සුවකරන දෙයියෙක්...
හලෙලූය කියන්නද, සාදු කියන්නද, අල්ලාහු අක්බර් කියන්නද කියල කන්ෆියුස් වෙලා මිනිස්සු අඬනව...

පරන දෙයියෙක්ද කොහෙද බන්...සර්වආගමික ලෙඩ සුවකරන දෙයියෙක්...
හලෙලූය කියන්නද, සාදු කියන්නද, අල්ලාහු අක්බර් කියන්නද කියල කන්ෆියුස් වෙලා මිනිස්සු අඬනව...
තැඹිලි කිරි කරල කිරි බිස්නස් එකකුත් කරන්න පුලුවන්.එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.ඔතන තැබිලි බිස්නස් එකක් කරොත් සෑහෙන ගානක් හොයාගන්න පුලුවන් වෙයි ද ??![]()
මට තියෙන ප්‍රශ්නෙ.. මේවට මෙච්චර සෙනග කොහෙන්ද කියන එක.. මේ තරං හරක් ඉන්නවද, නැත්තං සල්ලි වලටද...පරන දෙයියෙක්ද කොහෙද බන්...![]()
ඔය ප්‍රස්න දෙකටම උත්තරේ ඔව්. ඔය තරං හරක් ඉන්නවා මේ ලංකාවේ. හැබැයි උන්ව අන්දගන්නේ සල්ලි අරන් අර පෙරලි පෙරලි නටන උන් ටික. ඔය පැය දෙක තුනකට රුපියල් 5000ක් විතර දෙනවා කිව්වාම එන්න ඕනතරම් උන් ඉන්නව බන්.මට තියෙන ප්‍රශ්නෙ.. මේවට මෙච්චර සෙනග කොහෙන්ද කියන එක.. මේ තරං හරක් ඉන්නවද, නැත්තං සල්ලි වලටද...
දෙකක් තුනක් සල්ලි වලට වැටෙනවා, එහෙම වැටෙද්දී අනික් උන් බය වෙනවා වැටුනේ නැත්තන් වටේ ඉන්න උන් මොනවා හරි හිතයි කියල, උනුත් වැටෙනවාමට තියෙන ප්‍රශ්නෙ.. මේවට මෙච්චර සෙනග කොහෙන්ද කියන එක.. මේ තරං හරක් ඉන්නවද, නැත්තං සල්ලි වලටද...