අලුත් දොස්තරයා අතින් ලේඩා මැරුණ හැටි

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    හිතලා බලන්න medicine වල side effects නිසා මිනිස්සු, සත්තු කියන් මැරෙනවා ඇතිද ඒත් ඒ පිලිබඳව දොස්තරලා පිලිගනිද, නැහැ :dull:
     
    Last edited:
    • Sad
    Reactions: batmanTES

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    අපේ ආච්චිගේ එක ඇහැක් පොට්ට කලා එයාගේ mbbs ලේලි, මහනුවර දිස්ත්‍රික් මහ රෝහලේ කාච දාන ඔපරේශන් එක කරලා, හරියට ටෙස්ට් කරන්නේන් නැතුව. සැත්කම අසාර්ථක උනාට පස්සේ කියනවා අයි ප්‍රෙශර් තිබුනලු. ප්‍රයිවට් කලානන් ඔක්කොම ටෙස්ට් කරලා තමයි ඔපරේශන් එක කරන්නේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    කැම්පේන් අකවුන්ට් එක කාලෙකින් ත්‍රෙඩ් එකක් දාලා නෑ වගේ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,276
    113
    Panadura
    ඔව් ලංකාවේ #න්නයන්ට දොස්තර කෙනෙක් කිව්වොත් ඊට වඩා කෙනෙක් නෑ අන්ත හිඟන තැන් වලින් ඇවිත් රජයේ උපාධි ගත්ත #න්න දොස්තර වේස වේසාවියෝ අර රජයේ ඉස්පිරිතාල වලින් බෙහෙත් ගන්න යන උන් කලින් හිටපු පන්තියේම අසරණ මිනිස්සුන්ට කතා කරන විදිහ බලපන් ට්‍රේනින් යන උන් ඊට අන්තයි ඕකුන්ට දෙවියෝ නෙමේ කියන්නෙ #න්නයෝ
     
    • Like
    Reactions: kinkon

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    ලංකාවෙ නොමිලේ කරන නිසා දොස්තරල දෙවිවරුනෙ.උන් කියන කරන දේ හැමවිටම හරි කියන තියරිය තියෙන්නෙ.ප්‍රශ්න අසමින් ඉගෙන ගන්න බෑ.

    අනිත් රටවල සල්ලි ගෙවන නිසා ලෙඩාට සම්පූර්න විස්තර අහන්න දැනගන්න පුලුවන්.
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,334
    1,716
    113
    Gotham City 👁
    හිතලා බලන්න බහෙත් වල side effects නිසා මිනිස්සු, සත්තු කියන් මැරෙනවා ඇතිද ඒත් ඒ පිලිබඳව දොස්තරලා පිලිගනිද, නැහැ :dull:
    ඔව්, මෙඩිසින් වල side effects ගොඩක් බයානක තමයි, විශේෂයෙන්ම කුඩා ලමයින්ට,සත්තුන්ට (cats, dog)
     
    • Like
    Reactions: Bobmaly

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    දොස්තරු අතින් වැරදීම් වෙලා ලෙඩ්ඩු ඕන තරම් මැරෙනවා/ලෙඩේ වැඩි වෙනවා/වෙන ලෙඩ හැදෙනවා. ඒත් ඒවා ගානට කවර් කරගන්න ඒගොල්ලො දන්නවා. එහෙම මිස්ටේක් එකක් උනත් මොනා උනත් දොස්තරු ලෙඩ්ඩු ගොඩක් ගොඩ දානවා. මිස්ටේක් වලින් පාඩම් ඉගෙනගෙන ආයේ ඒවා නොවෙන වැඩ කරනව නම් ඒ ඇති.
    දොාස්තර දැන ගන්න ඔන, උන් මෙි සේල්ලමි කරන්නේ මිනිස්සුන් ගේ ජිවිත එක්ක කියලා, පොඩිඩක් හිතලා බලන්න මැරෙන කෙනා තාත්තා කෙනෙක්,අමිමා කෙනෙක්, දුවෙක්,පුතෙක්, සහෝදර සහෝදරියෙක් වෙන්න පුලුවන්, ඒකෙන් ඒ මුලු පවුලම අනාථ වෙන්න පුලුවන්, රජය ⁣කෝටි ගනන් වියදමි කරලා මුන්ව දොස්තරල කරන්නේ Human errors කරන්න නෙවෙයි,
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    🤣🤣🤣

    @emoji diaries

    👌👌👍👍👍🤣🤣
    ------ Post added on Aug 14, 2022 at 4:27 AM

    මෙතන ඉන්න ⁣ අධිකරණ වෛද්‍ය වරුයි, මරණ පරීක්ෂකවරයි, රජයේ අධිනිතිඥවරුයි, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුනුයි වගේ තෝරුමොරු අස්සේ උබලා අපි වගේ හාල්මැස්සෝ කතා කලා කියලා වැඩක් තියේද බං. මුන් ඔක්කෝම එක්ක දවසක elakiri හොස්පිට්ල් විසිට් එකක් ගෙනියන්න ඕනා.

    තමන් කියන දේ වත් නොදන්න පිස්සු හුකන්නලා ටිකක්.
     
    • Haha
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    දෙබරවැව පොඩි එකාගෙ සීන් එක මොකද දන්නෑ...
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    දොස්තරලා ඔහොම තමා. මම එක දවසක් Rectal examination එක කර ගන්න ගියාම කලිසම ගලවන්න කිවුවා. මම ආවා ගෙදර. අපරාදේ නඩු දාන්න තිබ්බේ.
     
    • Love
    Reactions: shenat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    දොාස්තර දැන ගන්න ඔන, උන් මෙි සේල්ලමි කරන්නේ මිනිස්සුන් ගේ ජිවිත එක්ක කියලා, පොඩිඩක් හිතලා බලන්න මැරෙන කෙනා තාත්තා කෙනෙක්,අමිමා කෙනෙක්, දුවෙක්,පුතෙක්, සහෝදර සහෝදරියෙක් වෙන්න පුලුවන්, ඒකෙන් ඒ මුලු පවුලම අනාථ වෙන්න පුලුවන්, රජය ⁣කෝටි ගනන් වියදමි කරලා මුන්ව දොස්තරල කරන්නේ Human errors කරන්න නෙවෙයි,
    කොන්දොස්තරට වැරදුනොත් ටිකට් එක විසික් කරලා අළුත් එකක් කඩල දෙනව වගේ දොස්තරුන්ට බෑ. දොස්තරුන්ට වැරදුනොත් ලෙඩේ වැඩි වෙන්න පුළුවන්/නැති ලෙඩ හැදෙන්න පුළුවන්/මැරෙන්න උනත් පුළුවන්. අපි හැමෝම මිනිස්සු. මිනිස්සුන්ට වැරදෙනවා. වැරදෙන බව පිලිගන්න ලැජ්ජ වෙන්න ඕනෙත් නෑ. එහෙම වරදින්න බෑ කියන මට්ටමට වැටෙන්න තරම් මෝඩ වෙන්න ඕනෙත් නෑ.
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    කොන්දොස්තරට වැරදුනොත් ටිකට් එක විසික් කරලා අළුත් එකක් කඩල දෙනව වගේ දොස්තරුන්ට බෑ. දොස්තරුන්ට වැරදුනොත් ලෙඩේ වැඩි වෙන්න පුළුවන්/නැති ලෙඩ හැදෙන්න පුළුවන්/මැරෙන්න උනත් පුළුවන්. අපි හැමෝම මිනිස්සු. මිනිස්සුන්ට වැරදෙනවා. වැරදෙන බව පිලිගන්න ලැජ්ජ වෙන්න ඕනෙත් නෑ. එහෙම වරදින්න බෑ කියන මට්ටමට වැටෙන්න තරම් මෝඩ වෙන්න ඕනෙත් නෑ.
    මම කිවිවෙි මීට අවුරැදු 2කට කලින් මම වින්ඳා අත්දෑකීම හින්ද, ICU එකේදී අප්පචිචී නැති වුනේ එක පාරක් නෙවෙයි, තුන් පාරක්ම වැරදියට කරපු operation එකක් හින්දා, ඒ පාඩුව මම අදටත් විදිනවා, තමුන් ඒ වගේ දෙයක් වින්දේ නැත්නමි තමුනට කොහෙද ඔික තේරෙන්නේ, මෙිවාට අපේ තියෙන Law එක කොහොමත් මදි.
     
    • Sad
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මම කිවිවෙි මීට අවුරැදු 2කට කලින් මම වින්ඳා අත්දෑකීම හින්ද, ICU එකේදී අප්පචිචී නැති වුනේ එක පාරක් නෙවෙයි, තුන් පාරක්ම වැරදියට කරපු operation එකක් හින්දා, ඒ පාඩුව මම අදටත් විදිනවා, තමුන් ඒ වගේ දෙයක් වින්දේ නැත්නමි තමුනට කොහෙද ඔික තේරෙන්නේ, මෙිවාට අපේ තියෙන Law එක කොහොමත් මදි.
    සොරි මචන්. උබේ දුක උබට සමානවම නැතත් පොඩ්ඩක් හරි මට තේරුම් ගන්න පුළුවන් මොකද මගේ අප්පච්චිට නෙවේ ඒත් ගොඩක්ම ලඟ මම අදරේ කරපු, මට ආදරේ කරපු මගේ ඥාතියෙකුගෙ ජීවිතයකුත් එහෙම නැති වෙලා තියෙනවා.

    උබ නීතිමය ක්‍රියාමාර්ග ගත්තද? මොකද උනේ, කැමති නම් කියපන්.
     
    • Like
    Reactions: Chandima911

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    සොරි මචන්. උබේ දුක උබට සමානවම නැතත් පොඩ්ඩක් හරි මට තේරුම් ගන්න පුළුවන් මොකද මගේ අප්පච්චිට නෙවේ ඒත් ගොඩක්ම ලඟ මම අදරේ කරපු, මට ආදරේ කරපු මගේ ඥාතියෙකුගෙ ජීවිතයකුත් එහෙම නැති වෙලා තියෙනවා.

    උබ නීතිමය ක්‍රියාමාර්ග ගත්තද? මොකද උනේ, කැමති නම් කියපන්.
    Thank you bro, ඒක ටිකක් දිග කතාවක් මචන්, නීතිමය කියාමාර්ග ගන්න තිබිබා, මරණ පරීක්ෂණයේදීත් මරණය ගැන සැකයි කියලා කරපු ඩොකා කිවිවා, අමිමා කැමති වුනේ නැහැ වැඩෙි දුර දිග අරන් යන්න.⁣කෙටියෙන්ම වුනේ මෙිකයි, ICU එකේ හොඳට recover වීගෙන ආව අප්පචිචීට අපිට කියන්නේ වත් නැතිව තුන්වෙනි operation එකක් කරලා, ඊට පස්සේ එයාගේ kidney Function වෙන්නේ නැතිව ගියා.
     
    • Sad
    Reactions: ruchira55