අලුත් දොස්තරයා අතින් ලේඩා මැරුණ හැටි

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    training උන්ව icu දානවද machine වල නොබ් කරකවන්න.
    doctorsල නම් ඉන්නව රට ඇම්ඩො දෙවිවරු කියල මිනිස්සු වඳිනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Thank you bro, ඒක ටිකක් දිග කතාවක් මචන්, නීතිමය කියාමාර්ග ගන්න තිබිබා, මරණ පරීක්ෂණයේදීත් මරණය ගැන සැකයි කියලා කරපු ඩොකා කිවිවා, අමිමා කැමති වුනේ නැහැ වැඩෙි දුර දිග අරන් යන්න.⁣කෙටියෙන්ම වුනේ මෙිකයි, ICU එකේ හොඳට recover වීගෙන ආව අප්පචිචීට අපිට කියන්නේ වත් නැතිව තුන්වෙනි operation එකක් කරලා, ඊට පස්සේ එයාගේ kidney Function වෙන්නේ නැතිව ගියා.
    කන්සෙන්ට් ගන්නෙ නැතුව එහෙම කරනවද බන්
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    කන්සෙන්ට් ගන්නෙ නැතුව එහෙම කරනවද බන්
    ඔවි බන් 3rd operation එකට අපෙන් කිසිම consent එකක් ගත්තේ නැහැ. කිවිවෙ වත් නැහැ කරනවා කියලා,
     
    • Wow
    Reactions: ruchira55

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    මේක විශ්වාසය කරත් එකයි නැතත් එකයි මට මේ ගැන කියන්න ඔනේ උබලට, අපේ මමා රජයේ teaching රෝහලක දොස්තර කෙනෙක් එයා දන්නවා දොස්තරලා ගැන උබලට හිතා ගන්න බැරි තරමටම ( ලොකු කමකට නෙවෙයි කියන්නේ) මට දවසක් මමා කතාවක් කිව්වා ලගදී ආපු new student කෙනෙක් අතින් උන වැරද්දක් නිසා ලෙඩෙක් මැරිච්ච හැටි, (මට එචර කතා දියාට ලියන්න පුරුදු නැහැ) ඒ අලුතෙන් ආපු දොස්තර මොඩයා isu තිබුණා life support machine මොනවද කරලා කඩාගෙන එකට හයි කරලා හිටපු කෙනා අමාරු ලෙඩෙක්, මේකා දුවගෙන ඇවිත් ඔක මමාට කියලා ( උව බාර දීලා තිබුණා grupe එකේ ලොකු දෝස්තර තමයි අපේ මමා) ඉට පස්සේ එතන හිටපු අනිත් දොස්තරලා life support machine තිබ්බ තත්වයටම පත් කරලා තියෙනවා, හැබැයි ඒ වෙන කොටත් ලේඩා මැරිලා, සිද්දිය මෙහෙම උනාට මරණ රිපොට් එකේ දලා තිබිලා තියෙන්නේ වෙනදෙයක් ( හුස්ම ගැනීමේ අපහසු තාවකින් මැරුණා කියලා) මමා කීව්වේ මොකාටවත් කියන්න එපා කියලා, අව්ලක් නැහැ උබලට මේක කිව්වේ ලංකාවේ හැත්ත දොස්තරලා ගැන තියෙන දේවසැලකිල්ල දැකලා.
    Whether it's true or not it's a serious failure in supervision. A trainee or an intern has to be supervised at all times, specially when it comes to a patient under critical care. Sadly this isn't the case always. In this instance at least this guy called for help but it was too late. It was a medical misadventure.
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    මේක විශ්වාසය කරත් එකයි නැතත් එකයි මට මේ ගැන කියන්න ඔනේ උබලට, අපේ මමා රජයේ teaching රෝහලක දොස්තර කෙනෙක් එයා දන්නවා දොස්තරලා ගැන උබලට හිතා ගන්න බැරි තරමටම ( ලොකු කමකට නෙවෙයි කියන්නේ) මට දවසක් මමා කතාවක් කිව්වා ලගදී ආපු new student කෙනෙක් අතින් උන වැරද්දක් නිසා ලෙඩෙක් මැරිච්ච හැටි, (මට එචර කතා දියාට ලියන්න පුරුදු නැහැ) ඒ අලුතෙන් ආපු දොස්තර මොඩයා isu තිබුණා life support machine මොනවද කරලා කඩාගෙන එකට හයි කරලා හිටපු කෙනා අමාරු ලෙඩෙක්, මේකා දුවගෙන ඇවිත් ඔක මමාට කියලා ( උව බාර දීලා තිබුණා grupe එකේ ලොකු දෝස්තර තමයි අපේ මමා) ඉට පස්සේ එතන හිටපු අනිත් දොස්තරලා life support machine තිබ්බ තත්වයටම පත් කරලා තියෙනවා, හැබැයි ඒ වෙන කොටත් ලේඩා මැරිලා, සිද්දිය මෙහෙම උනාට මරණ රිපොට් එකේ දලා තිබිලා තියෙන්නේ වෙනදෙයක් ( හුස්ම ගැනීමේ අපහසු තාවකින් මැරුණා කියලා) මමා කීව්වේ මොකාටවත් කියන්න එපා කියලා, අව්ලක් නැහැ උබලට මේක කිව්වේ ලංකාවේ හැත්ත දොස්තරලා ගැන තියෙන දේවසැලකිල්ල දැකලා.
    It's very unusual to happen this kind of event in an ICU.
    Also by reading this writing I feel the uncle is too dumb or insane to tell this kind of story a foolish nephew 🤪
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඒ දොස්තර නම් දෙවි කෙනෙක් වගේ අපේ ගමේ ආච්ංහිලා සීයල කියනව ඇහිල තියෙනවා