අලුත් නිවසේ පදිංචියට යාම
මචංලා අමාරුවෙන් ගෙදර පලවෙනි තට්ටුවෙ වැඩ ටික ඉවර කරගත්තා පදිංචි වෙන්න පුලුවන් මට්ටමට. බිත්ති කපරාරු කරල ජනෙල් දොරවල් ටික දැම්මා. ඒත් මචන් බිත්තිවල පොටි ඇද්දෙ නෑ. පොටි අදින්න ටිකක් වියදම වැඩි නිසා පස්සෙ සල්ලි තියෙන වෙලාවක කරගන්න වැඩේ පස්සට දැම්මා. බාස්ල කිව්ව ෆිලර් එකක්වත් ගාන්න එපා පොටි අදිනවනම් කියලා. මට මචන් දැම්ම පොටි අදින්න බෑ. ෆිලර් එකක් අඩු වියදමින් ගාන්න පුලුවන්ද මචන්ලා? මටම කරගන්න පුලුවන් වෙයිද? පොටි අදිනකම් කපරාරු බිත්තිවල අඳුරු ගතිය යන්න ගාන්න මොනවහරි තියෙනවද අඩු විදමින් ආලේප කරගන්න පුලුවන්? ෆිලර් ගානවනම් කොහොමද මචන්ලා ගාන්න ඕන? බාස්ල පොඩි දේටත් ලොකු ගනන් කියනව බන්.