අලුත් පක්‍ෂයක් ගහයිද මරා?

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අලුත් පක්‍ෂයක් ගහයිද මරා?

    උබල හිතන්නේ දැන් ආපු අය ඇරෙන්න ඉතුරු උනා අනිත් අයයි මරයි එකතු වෙලා අලුත් පක්‍ෂයක් ගහයිද චන්දෙට? :eek::eek::eek::eek::eek:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ගෙම්බන්පිලයගෙ පක්ශෙට එකතු වෙයි. :lol: දැන් මරාට ලොවෙත් අගමැති වෙන්න බැරිය.. :rofl:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අලුත්ම් එකක් ගහයිද මන්ද...මරා එච්චර නොන්ඩි වෙන එකක් න ගෙම්බන්පිලට
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අනික් උනුන්ත් මයිත්‍රීට. මහින්දට දැන් වලේ වැල් නැතිවෙන්නේ.
     

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    අනාවැකියක්:

    තව නැටුවොත් මහින්දට රෙන පුකත් නැතිවෙනවා.