"අලුත් පරපුර" =සමලිංගික, දුරාචාරී ගංජා හැත

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    "අලුත් පරපුර" =සමලිංගික, දුරාචාරී ගංජා හැත

    "අලුත් පරපුර" නමින් හදුන්වාගන්නා

    ටෙලි පඩංගුවක දෙකක මූණත් තහඩුව ඔබාගෙන
    මහලොකු නළු බට්බටන්, නළු බට්ටියන් කියා ගන්නා
    සමලිංගික, දුරාචාරී ගංජා හැතිකරය තරම් නින්දිත
    නීච තුප්පහි හැතිකරයක් තවත් නැත.

    උතුරේ අපේ සහෝදර පිරිසක් මැරූ මිනීමරුවන් රණවිරුවන් නොවේ යැයි උන් කියයි.

    උතුරේත් දකුනෙත් අහිංසක සිංහල,දෙමළ, මුස්ලිම් සහෝදරයන්
    අමු අමුවේ කීතු කීතු කර මැරූ, සිංහල මව්වරුන්ගේ කුසේ උන් දරුවන් එළියට ඇද
    පොලොවේ ගස මැරූ ප්‍රභාකරන් නම් වූ ලේ පිපාසිත යක්ෂයා ගැන උන් වචනයක් නොකියති. ඒ මෘගයා වනසා ජාති ආගම් බේධයකින් ‍තොරව සියලු රට වැසියන්ට අභය දානය දුන් වීරෝධාර විරුවන්ට උන් මිනීමරුවන් කියති.

    බෝම්බයකට අසු වී මහ මග බල්ලන් බලලුන් මෙන් මිය නොයා
    අද කොළඹට වී ගංජා අදින්නට උන්ට පුලුවන් වී තියෙන්නේ
    මේ කියන මිනීමරුවන් නිසා බව උන්ට මතක නැත.

    එන් ජී ඕ පාහරයින් සමග යහන්ගතවී
    ඩොලර් පොදි ගහන්නට උන්ට හැකිවී තියෙන්නේ
    ඔය කියන මිනීමරුවන් මේ රටේ මරණ බිය තුරන් කළ නිසා බව උන්ට මතක නැත.

    කොටින්ම ටෙලි පඩංගුවක දෙකක මූන පෙන්නා
    වීරයින් යැයි ලේබල් ගහ ගන්නට මුන්ට හැකිවී තිබෙන්නේත්
    ඔය කියන මිනීමරුවන් අපට ‍සංගීතයක් රස විදින්නට රටක් ඉතිරි කර දුන් නිසා බව මුන්ට මතක නැත.

    තොපි අලුත් වෙස් මූණු දමාගෙන ආවට අප නෑ ‍රැවටෙන්නේ.
    කොටියා දුර්වල වනවිට ඌට ශක්තිමත් වන්නට ඉඩ දෙනු වස් සටන් විරාමවලට රට තල්ලු කළ,
    'සාමය' 'සාමය' 'සාමය' කියා
    අපේ පාර්ශවයේ ශක්තිය දුර්වල කර කොටියාට සපා කන්නට ඉඩ සැලසූ,
    අපේ රටේ සැබෑ සාමය නො ඉවසන විදේශීය කැනහිළුන්ගේ ඩොලර් වසුරු,
    කොටියාගේ වසුරු සමග අහරට ගත්
    පාදඩයින් සහ ඔවුන්ට අවජාතක පරපුර තොපි බව තොපේ ප්‍රකාශවලින් ඔප්පු කර හමාරය.
    සහෝදරත්වය ගොඩ නැගීමේ මග වැටී ඇත්තේ තොපිට සහ
    තොපේ සේවාදායකයින්ට නිදහසේ ගමන් බිමන් යාමට ත්‍රස්තවාදයෙන් තොර රටක් නිර්මාණය කරදුන් රණ ශූරයින්ට අපහාස කිරීමෙන් ද?
     
    • Like
    Reactions: udsic

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    දැන් තමයි රියල් කලාකාරයො එලි බැහැල තියෙන්නෙ
    11.gif
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇත්ත




    මේක




    මල විකාරයක්



    දැන්ම ආණ්ඩුව ගෙදර යවලා මහින්ද බලයට ගෙන්න ඕන



    මන් හිටියනං අනිවා මහින්දට චන්දෙ දෙන්නේ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්ත




    මේක




    මල විකාරයක්



    දැන්ම ආණ්ඩුව ගෙදර යවලා මහින්ද බලයට ගෙන්න ඕන



    මන් හිටියනං අනිවා මහින්දට චන්දෙ දෙන්නේ



    ane uba wage gon uttek..me kohewath nathi nala karayo tikak hinda aayeth ara pal horawa sinhasanaye wadi karanna kiyalada uba kiyanne?gon katha kiyanna epa oi.me wage NGO karayonta puka dena un mahindage kaleth ona tharam hitiya.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    anika meka edit karapu pic ekak..mahinda enakan heena mawana bayiyo aayeth lide..:lol::lol::D


    gggggg.jpg


    patu deshapalana wasi ganna me wage boru wapurana kalakanninta henama gahanna ona..prabakaran ge hinawath dan munta hodayi..mewa wishwasa karana un lankawe inna eka thama duka.
     
    Last edited:

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ඇතැම් විට ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ දින වල කතා බහට ලක්වෙන සහ හෑල්ලුවට ලක්වුණු චරිත අතර "ලම්බෝ ජගා" නමින් විරුදාවලිය ලත් ජගත් මනුවර සහ "බල්ටිනලී" නමින් විරුදාවලිය ලත් සමනලී ෆොන්සේකා සිංහල කොටියෙකු වන උපුල් සාන්ත සන්නස්ගල ඇතුළු අලුත් පරපුරක් යැයි කියාගන්නා අවජාතක පරපුර වත්මන් තරුණ පරපුර නමින් පෙනී සිටිමින් මිනිසුන්ගේ සිත් තුල තම රට ජාතිය ආගම ගැන තිබෙන හැගීම් සියල්ල වෙනතකට හැරවීමට උත්සාහා දරමින් සිටියි. තමන්ගේ මව් රටට කාලකන්නි ඩිස්නිලන්තය යෑයි කියමින් බොරුවට නිල බලකාය පහරදුන්නාය කියා TV කැමරා ඉදිරියේ බොරු නර්තනයක් ඉදිරිපත් කල ජාතියක් ජන්මයක් නොමැති සමනලී සහ තමන් උගතා යැයි හදුන්වාගනිමින් රට වනසන උපුල් සන්නස්ගල වැනි අවජාතක ජාතිද්‍රෝහීන් විසින් ජනවාරි 8ට පෙර කර කිවූ දේ ඔබට මතක ඇති යැයි අප විශ්වාස කරන්නෙමු. පෞද්ගලික වාසි තකා තම රට වැටෙන්නට යන අනතුර ගැන අල්පමාත්‍රයක්වත් හැගීමක් නැති පිරිස් අද දෙමල ජනතාව ගැන කිඹුල් කඳුළු හෙලමින් අප රට බේරාගත් වීර ත්‍රිවිධ හමුදාවට සහ රටේ සැබෑ දේශප්‍රේමී ජනාධිපති සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාට සහ ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතාටද මහා සංඝරත්නයටද වක්‍රව පහර දෙමින් මඩ ගසමින් චරිත ඝාතනය කරමින් යයි. අද, සිංහල දෙමල මුස්ලිම් මිනිසුන් ලක්ෂගණන් මරාදැමූ වේලුපිල්ලේ පිරබාහරන්ගේ සිනාව මල් කළඹක් ලෙසත් හමුදා නිලාධාරියෙකුගේ සිනහව මිනීමරුවෙකුටත් සමාන කරමින් යන මෙම අවජාතක පරපුර, 2009 මැයි 18වෙනිදා ලැබූ විජයග්‍රහණ සැමරුම කොටි සැමරුමක් විදියට නෙලුම් කුලුන ලඟට ඇවිත් ඊට දායක වන ලෙසත් ඉල්ලමින් විශාල රණවිරුවන් හා විරෝදාර ත්‍රිවිද හමුදාව පරිබවයට ලක් කරමින් වැඩ කරගෙන යයි. අහිංසක සිවිල් පුරවැසියන්ගේ, කිරි ඉල්ලා අඩන දරුවන්ගේ රුධිරය ගංගා වෙමින් ගලායන විට මේ පාහර පරපුර සිටියේ මේ රටේ නොවන්නේද නැතිනම් මුන් ඒකාලේ අගහරු ලෝකේ ජිවත් වුවාද ? මොවුන් මේවා අඩුම තරමින් රුපවාහිනියකින් වත් දුටුවේ නැද්ද? අපේ මිනිසුන්ගේ විලාප කඳුළු මැද ඉතා විශාල ජිවිත කැප කිරීමක් කරමින් බේරාගත් රට ක්‍රම ක්‍රමයෙන් අපට අහිමි කිරීමට උත්සහා දරන නොයෙක් පාර්ශවයන්ට සහය දෙමින් අතීතය අමතක කොට මුළු ජාතියටම අපහාස කිරීමට මොවුන්ට අයිතියක් නැත.
    ඒවගේම තවත් දෙයක් කිව යුතුය, හසලක ගාමිණි විරුවාගේ ප්‍රතිමාව ඇතුළු රණවිරු ස්මාරකය දුටු විට හිත රිදෙන්නේ තවමත් දෙමල බෙදුම්වාදී සිහිනයේ සිරවී සිටින ජවිපෙ දඹර අමිල නොහොත් පබර දමිල වැනි චීවරධාරීන්ට සහ ඊළාම් මිත්‍යා දෘෂ්ටිකයන්ට පමණි, නමුත් සාමාන්‍ය දෙමල ජනතාවට අප ත්‍රිවිධ හමුදාව ගැන ඇත්තේ විශාල ගෞරවයකි හා අභිමානයක් පමණි. මොකද, ඔවුන්ගේ නෑ හිත මිතුරන් දුවා දරුවන් කොටින්ගේ ග්‍රහණයෙන් මුදවාගෙන නැවත සාමකාමීව ජීවත්වීමට පාසල් වෙත ගොස් අධ්‍යාපනය හැදෑරීමට පාර තනාදුන්නේ කොටින් පරාජය කල ත්‍රිවිධ හමුදාව ඇතුළු සේනාධිනායකයා බැවිනි. අපේ ත්‍රිවිධ හමුදාව යුධ වැදුනේ දෙමල ජනතාවට එරෙහිව නොව ත්‍රස්තවාදයට එරෙහිවයි, එය බුද්ධිමත් දෙමල ජනයා තේරුම් ගෙන ඇත. එය විකුර්ති කරන්නට හෝ විකුර්ති කරමින් ටිකෙන් ටික මෙම ඊලාම් මිත්‍යාවෙන් මිදෙමින් සිටින අපගේ දෙමල සමාජය නැවත එම ඊලාම් මාවතට තල්ලු කර දැමීමට ගන්නා පියවරක් ලෙස අපි මෙම ත්‍රස්තවාදීන්ගේ සැමරුම දකින්නෙමු. ඒවගේම බෙදුම්වාදී සැමරුම් දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු. රටට ජාතියට සතුරු අලුත් පරපුර මොවුන් එක එක පාර්ශවයන්ගේ අවශ්‍යතා ඉටුකරන පාහර නඩයක් නොවේද?. මේ වන විට ෆේස්බුක් හි අලුත් පරපුර නමැති අවජාතකයන් පිරිසකගේ පිටුව විසින් තරුණ තරුණියන්ගේ සිත් වනසමින් පවතී.
    අලුත් පරපුර නමැති අවජාතක පරපුරේ කතා වලට නොරැවටෙන්න මේ ඔබෙත් මගෙත් මව් බිමයි එනිසා ඒකීය රාජ්‍ය සුරකින්න ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව එකතුවෙන්න. අපට අපේ මාතෘභූමිය රන් හා සමානය. වෙනත් පරයන්ගේ අවශ්‍යතා මත මාතෘභුමිය පාවා නොදෙමු. මුන් අද ඩොලර් , යුරෝ , පවුම් ලක්ෂ ගණන් ඉදිරියේ රටට ජාතියට සතුරුකම් කරන මහා ප්‍රතිගාමී බලවේගයක්ව ඉදිරියට එන්නට දගලයි. මිනීමරු ප්‍රබාකරන් දහස් ගණන් අහිංසක මිනිසුන් මරද්දී , හමුදා සෙබළුන් පන පිටින් වල දමද්දී , භික්ෂුන් වහන්සේලා පෙති පෙති ගසද්දී නොතිබුන ජාති ප්‍රේමයක් අද මුන්ට NGO සල්ලි නිසා ඇවිත් ඇත. මුන්ගේ මිතුරු වෙසින් එන සතුරු මුණ ඔබ හදුනා නොගතහොත් අනාගත පරපුරේ මිනීවල කැපීමට ඔබද නොදැනුවත්වම හවුල් වී ඇත.
    පාවා දෙන්නන් කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරමු, ඔවුන්ට විරුද්ධව නැගී සිටිමු, ඔබත් ඔබේ රටට ආදරේද? එසේනම් නම් එකතු වෙන්න ඒකීය රට වෙනුවෙන්.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    දුක යනු...තවමත්...පාට කන්නාඩි නොගලවා...රටට වෙන විපත ගැන සැබෑ ඇසින් නොබැලීමයි...
    තමා කියු මතයේම එල්ලී සිටීමයි..වැරැද්දට​..වැරැද්ද නොකීමයි..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අලුත් පරපුරේ පොන්නයෝ කාට දාවද ඉපදිලා තියෙන්නෙ කියල හිතාගනිල්ලා
    11096668_1067032496657632_309759170570651692_n.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අලුත් පරපුරේ පොන්නයෝ කාට දාවද ඉපදිලා තියෙන්නෙ කියල හිතාගනිල්ලා
    11096668_1067032496657632_309759170570651692_n.jpg



    mahinda aayeth gennanna me wage ponna wada karana thopi wage ponna ballonta hena gahanna ona..nedakin awajaathaka balllo..prabhakaranwath uda thiyan dan mahindage katu tika hindaa.