මට තේරිච්ච විදිහට උන් අහන්නෙ මචන් ශ්‍රී ලාංකිකයෝ; හමුදාවයි කොටියි ඇතුළුව සිවිල් ජනතාව ලක්ශ ගාණක් යුද්දෙන් මැරුණු හින්දා අපි ඇත්තටම දින්නද කියලා ?( මේක මගේ මතය නෙමෙයි) ලංකාව නිදහස් රටක් ඕනේ කෙනෙක්ට ඕනේ අදහසක් දරන්න පුළුවන්. උබ හරි කවුරු කොහොම කිව්වත් මගේ මතය අපිට මේක ජයග්‍රහණයක් තමයි. ඒ මිනිස්සු මැරෙන එක නතර උනු එක හින්දා. අපි ඒක සමරමු හැබැයි දෙමළට අපි උන්ගෙ මැරිච්ච එවුන් වෙනුවෙන් ( කොටිත් ඇතුළුව ) පානක්වත් පත්තු කරන්න දෙන්නැති නම් අපි මොක්කුද බන් ? මිනීමරු අපරාධකාරයෙක්ගේ උනත් පාංසුකූලෙට හාමුදුරු නමක් වඩින්න බෑ කියනවද ? හැබැයි කොටි කොඩි වනාගෙන ආයි පරණ ගේම දෙන්න ආවොත් අපි හැමෝම එකතු වෙලා ඒක නවත්තමු. යුද්දෙ කියන දේ ගත්තම අපේ ශ්‍රී ලංකාවම ඇත්තටම මේ යුද්දෙ හින්දා අවුරුදු 100 ගාණක් පස්සට ගියා. ජාතියක් වශයෙන් අපි පැරදුනා. දැන් අපේ වගකීම තව යුද්ධයක් එන්න නොදී මේක මෙතනින්ම ඉවර කරන එක. මම දන්නවා ගොඩක් දේශප්‍රේමියෝ බොහොම කැමතියි ආයි මේක ඇවිලෙනවා දකින්න.නෑ බන් උන් කියන්නෙ යුද ජයග්‍රහනය සමරන්න එපා කියලා සමාජයේ කොටසකට රිදෙනවා කියලා.
LTTE කියන්නෙ මේ රට විනාශ කරන්න උපන් සන්විදානයක්. ඒ නිසා අපිට සමරන්න හේතු ඔන තරම්...
රිදෙනවා ඇති උතුරෙ මිනිස්සුන්ට. මොකද යුද්දෙන් අහින්සක මිනිස්සු මැරිච්ච නිසා.
නමුත් අපි සමරන්න ඔන අපිට , අපේ රටේ හමොටම ඒ නිදහස ලැබිච්ච නිසා.
මොකද අද තමන්ගෙ දුව/පුතා/අම්මා/තාත්තා.. etc නැති වෙච්ච ඒ උතුරෙ මිනිස්සු, දුක් වෙන්න හරි අද ඉතුරු වෙලා ඉන්නෙ ප්‍රභාකරන්ගෙ මරනයට, LTTE එකේ විනාශයට පිංසිද්ද වෙන්න. ඒක තිබ්බා නං කවදාවත් ඒ මිනිස්සුන්ට අද ඔය තියන සැනසිමවත් නෑ. ඒ නිසා හැමොම ඒ නිදහස සමරන්න ඔන!![]()
මෙරටේ සිංහල දෙමල කළ කන්නි අවස්තවදී දේශපාලනය නිසා වන්දි ගෙවන්න උනේ අහින්සක සිංහල දෙමල කොල්ලෝ කෙල්ලන්ට. මරුනේ මැරුවේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ දෙයක් කරන පුළුවන් කැපකිරිමක්කරන්න පුළුවන් තරුණ තරුණියෝ. එත අවාසනාව ලංකාවේ සිංහල දෙමල මුස්ලින් එකෙක්වත් තම මේක තේරුම් ගන්නේ නැතිව කපටි දේශපාලුවන්ගේ ලනු තම කනවාමට තේරිච්ච විදිහට උන් අහන්නෙ මචන් ශ්‍රී ලාංකිකයෝ; හමුදාවයි කොටියි ඇතුළුව සිවිල් ජනතාව ලක්ශ ගාණක් යුද්දෙන් මැරුණු හින්දා අපි ඇත්තටම දින්නද කියලා ?( මේක මගේ මතය නෙමෙයි) ලංකාව නිදහස් රටක් ඕනේ කෙනෙක්ට ඕනේ අදහසක් දරන්න පුළුවන්. උබ හරි කවුරු කොහොම කිව්වත් මගේ මතය අපිට මේක ජයග්‍රහණයක් තමයි. ඒ මිනිස්සු මැරෙන එක නතර උනු එක හින්දා. අපි ඒක සමරමු හැබැයි දෙමළට අපි උන්ගෙ මැරිච්ච එවුන් වෙනුවෙන් ( කොටිත් ඇතුළුව ) පානක්වත් පත්තු කරන්න දෙන්නැති නම් අපි මොක්කුද බන් ? මිනීමරු අපරාධකාරයෙක්ගේ උනත් පාංසුකූලෙට හාමුදුරු නමක් වඩින්න බෑ කියනවද ? හැබැයි කොටි කොඩි වනාගෙන ආයි පරණ ගේම දෙන්න ආවොත් අපි හැමෝම එකතු වෙලා ඒක නවත්තමු. යුද්දෙ කියන දේ ගත්තම අපේ ශ්‍රී ලංකාවම ඇත්තටම මේ යුද්දෙ හින්දා අවුරුදු 100 ගාණක් පස්සට ගියා. ජාතියක් වශයෙන් අපි පැරදුනා. දැන් අපේ වගකීම තව යුද්ධයක් එන්න නොදී මේක මෙතනින්ම ඉවර කරන එක. මම දන්නවා ගොඩක් දේශප්‍රේමියෝ බොහොම කැමතියි ආයි මේක ඇවිලෙනවා දකින්න.





පක්ශ දේශපාලනය පිළිකුල් කරලා හරි වැරැද්ද බලලා ඡන්දෙ දෙන තරුන පරම්පරාවක් හදාගන්න ඕනි බන්මෙරටේ සිංහල දෙමල කළ කන්නි අවස්තවදී දේශපාලනය නිසා වන්දි ගෙවන්න උනේ අහින්සක සිංහල දෙමල කොල්ලෝ කෙල්ලන්ට. මරුනේ මැරුවේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ දෙයක් කරන පුළුවන් කැපකිරිමක්කරන්න පුළුවන් තරුණ තරුණියෝ. එත අවාසනාව ලංකාවේ සිංහල දෙමල මුස්ලින් එකෙක්වත් තම මේක තේරුම් ගන්නේ නැතිව කපටි දේශපාලුවන්ගේ ලනු තම කනවා![]()
මෙරටේ සිංහල දෙමල කළ කන්නි අවස්තවදී දේශපාලනය නිසා වන්දි ගෙවන්න උනේ අහින්සක සිංහල දෙමල කොල්ලෝ කෙල්ලන්ට. මරුනේ මැරුවේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ දෙයක් කරන පුළුවන් කැපකිරිමක්කරන්න පුළුවන් තරුණ තරුණියෝ. එත අවාසනාව ලංකාවේ සිංහල දෙමල මුස්ලින් එකෙක්වත් තම මේක තේරුම් ගන්නේ නැතිව කපටි දේශපාලුවන්ගේ ලනු තම කනවා![]()


මට තේරිච්ච විදිහට උන් අහන්නෙ මචන් ශ්‍රී ලාංකිකයෝ; හමුදාවයි කොටියි ඇතුළුව සිවිල් ජනතාව ලක්ශ ගාණක් යුද්දෙන් මැරුණු හින්දා අපි ඇත්තටම දින්නද කියලා ?( මේක මගේ මතය නෙමෙයි) ලංකාව නිදහස් රටක් ඕනේ කෙනෙක්ට ඕනේ අදහසක් දරන්න පුළුවන්. උබ හරි කවුරු කොහොම කිව්වත් මගේ මතය අපිට මේක ජයග්‍රහණයක් තමයි. ඒ මිනිස්සු මැරෙන එක නතර උනු එක හින්දා. අපි ඒක සමරමු හැබැයි දෙමළට අපි උන්ගෙ මැරිච්ච එවුන් වෙනුවෙන් ( කොටිත් ඇතුළුව ) පානක්වත් පත්තු කරන්න දෙන්නැති නම් අපි මොක්කුද බන් ? මිනීමරු අපරාධකාරයෙක්ගේ උනත් පාංසුකූලෙට හාමුදුරු නමක් වඩින්න බෑ කියනවද ? හැබැයි කොටි කොඩි වනාගෙන ආයි පරණ ගේම දෙන්න ආවොත් අපි හැමෝම එකතු වෙලා ඒක නවත්තමු. යුද්දෙ කියන දේ ගත්තම අපේ ශ්‍රී ලංකාවම ඇත්තටම මේ යුද්දෙ හින්දා අවුරුදු 100 ගාණක් පස්සට ගියා. ජාතියක් වශයෙන් අපි පැරදුනා. දැන් අපේ වගකීම තව යුද්ධයක් එන්න නොදී මේක මෙතනින්ම ඉවර කරන එක. මම දන්නවා ගොඩක් දේශප්‍රේමියෝ බොහොම කැමතියි ආයි මේක ඇවිලෙනවා දකින්න.
මටත් ඒක තෙරුනා බන්. හැබැයි සමහර පොස්ට් වලින් ඒක එච්චර පෙනෙන්නෙ නෑ බන්. රටවල් අතර ආක්‍රමනයකට, ISIS යුද්දෙකට, රටවල් 2ක බොඩර් එකක යුද්දෙකට උන්ගෙ පොස්ට් ගැලපෙනවා බන්. කලක් සාමයෙන් තිබ්බ රටක, පසුව ත්‍රස්තවාදි සන්විදානයක් රටෙන් කොටසක් වෙන් කරන්න හදද්දි, රටේ හමුදාව නිත්යානුකූලව ඒ ත්‍රස්තවාදය යටපත් කරන සිවිල් යුද්දෙකට ඒ පොස්ට් ගැලපෙන්නෙ නෑ බන්. ඒ අදහස ගැලපෙන්නෙත් නෑ. මොකද, ශ්‍රි ලන්කා හමුදාව වෙනම රජ්යක් ව පැවති කොටසක් අල්ලගන්න කල යුද්දයක් නෙවේ නෙ.
අනිවර්යෙන් නැවත යුද්දයක් ඇති නොවෙන තැනට මිනිස්සු හිතන්න පොලඹවන එක අත්යාවශ්ය දෙයක්. ඒ මේ මුන් දාලා තියන එකෙන් යකා යනවා කියවන අනිත් එවුන්ටත්. එක්කො ඒවා ඒ අදාල විදිහට දාන්න ඔන.
මුන් ගහලා තියන ජාතිය දන්නා එකෙක් කියපල්කෝ.... මේ දවස වල හෙන ස්ට්‍රෙස් එකේ ඉන්නේ ඔය ජාතිය ගැහුවන් තර පිප්පයක් හරි ඔලුවේ හලාගන්න තිබබා


umbtanam owa gahala wadaka na acid tikaka watha beela balapan wadinawada kiyla. 

අස්ලුයිම් කියන්නේ ඔකේ ප්‍රදාන සාමාජිකයෙක් තමයි


mekatanam riduna sinhalayo ohoma agurawa karanna epa katawath.![]()

පපුව හෝස් ගාලා ගියාද