Mekata me kellatawa kunuharpa walain nawala thibba sadahawath buddhistla...![]()

ඉතින් උඹට කෙල්ලගේ පැත්ත කතා කරන්න තිබ්බානේ![]()


Katha kara bn... un online puke arinna awane...
Alla deiyanta kiyala berune..![]()

දැක්ක තැන කියල දෙන්නේ නැතුව දැන් ඔන්ලයින් රාගල මොනවා කරන්නද බන්

උඹට තිබුනේ සදුන් බුවාගේ ඇඩ්රෙස් එක දෙන්න .අපරාදේ![]()

Oka photo gahapu hukannata aththata agama gana respect ekak thiyanawa nm eka e kellata kiyana ekai karanna thibbe...
බලපන්කෝ ඒකෙත් හැටි ...උඹ එතන හිටියා නම් නංගිව පැත්තකට අඩගහලා කියා දෙනවා නේ.

Mama ehema kiyanna yanne na mokada mata buddism kiyanne oya cement building nemei![]()

Na bn punchige duwa..![]()

කොහොම උනත් උඹ වගේම හිතන කෙල්ලෙක්....රටට සම්පතක් උඹ දෙන්නා.![]()