අලුත් පරපුර

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    වස්ති ලාගේ සින්දු අහා අහා, ස්ට්‍රීට් ෆුඩ් කකා ඉන්න මේ අලුත් පරපුර දකිනකොට උබලට මොකද හිතෙන්නේ?

    නාමල් ජනපති වෙන ලයින් එකක් නේද තියෙන්නේ?? 🤔🤔

    https://m.facebook.com/story.php?st...bJH3pDzqUS8l&id=100044497116926&sfnsn=scwspmo
     
    • Like
    Reactions: kasun_kbp

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඉහ මොළ මද නැති ඊළඟ පරපුර...
    උන්ගේ ලෝකයෙ ඌරන් වූ සැටි....


    thread ඒක බලද්දි,
    මෙහෙම කොටසක් ගුරුතරුව වේදිකා නාට්‍යයෙ තිබුණ මතක් වුණා...
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,843
    4,222
    113
    ඔතන වැඩි හරියක් ජෙපි පැටවු ඉන්නෙ. ඩෝන්ට් වොරි මෙයා