අලුත් පරම්පරාව

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අපේ රටේ ජීවත් වෙන්න තියෙන්නේ අනිත් අය සතුටු කරන්න,තමන්ට සතුටු වෙන්න,පවුලේ අයට සතුටු වෙන්න නෙමෙයි
    .

    ඔය උබ කිව්වා කරණයේදී.....wedding කියන දේ දාපන්කෝ බල්ලට.....

    මරුම වැඩේ කියන්නේ අපේ එවුන් ජොබ් තොරගන්නෙත් අනුන්ව සතුටු කරන්න....අනුන්ගෙන් ගරු නම්බු නම බලාගෙන....

    එහෙම නැතුව තමන් අසාවෙන් කරන දෙයක් නෙමෙයි....(බොහොම සුළු පිරිසයි එහෙම ඉන්නේ...)

    ---------------------------------------------------------------------------------------​
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සමහර අම්මලා තාත්තලාට තමා අමාරුව වැඩිම.
    දැන් අපේ උන්ටත් අනික් එකාට වඩා දෙයක් කරන්නනේ ඕනේ. second වෙන්න කැමති නෑ. loan අරන් wedding කරන තරමට පිස්සු. ඕවා කියන්න ගියාම හිතන්නේ අපි ඉරිසියාවට කියන්නේ කියලා. මාස 6ක් අවුරුද්දක් වගේ ගියාම තමා කියන්නේ අපරාදේ කියලා

    eeta wada tikka parakku wenawa..awurudu 2k wage yaddi thama rewenne,,ape rate soban kaarayo wadi hinda watema ewun wawan kanawa eka eka magul genath
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    එච්චර කල් යන්න ඕනේ නැ බන්...උපරිම මාසයයි....ගෙවනකොට සැප මතක් වෙනවා.....

    දුකකට පිහිටක් නැති .....අවුරුදුද්දකට එක පාරක් 2 පාරක් දකින මිනිස්සු පිරිසක් වෙනුවෙන්.....

    අනුන්ව සතුටු කරන්න...තමන්ගේ ජිවිත කාලෙන් බාගයක්ම උගස් කරලා නය ගෙවනවා.....

    සල්ලි තියෙන පොරවල් නම් ඉතින් කොටි 2 3න වියදම් කරත් අවුලක් නැ....

    එත් මේ රුපියල් පනස් දහ - අසු දහ වගේ පඩි ගන්න එර්වුනුත් ලක්ස 30 විතර loan දාල wedding ගන්නවනේ....පිස්සු තමයි.... (එහෙම එවුන්ව ඕනේ තරම් දන්නවා...):dull::dull::dull:

    man danna set ekakma innawa ohomama thama, thaniyama un ekka poddak set wunama thama puso painne eliyata kattiyage. :lol: dan karanna deyak ne ithin unta, jivithema rola damillak thiyenne :sorry: