අලුත් පල්සරේ ඇන්ඩේනවා නේ !!!!

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ජාති බ්‍රෝ ජාති තද තද.. :D කීයක් විතර වෙනවද සිංහලු..
    ජපන් ලුක් එකක් තියෙන්නෙ ..
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    මුන් කොච්චර ආඩම්බරෙන් මේවා එලියට දානවද..අපේ හු..පුතාල අපේම දෙයක්වත් එලියට දනන් හදනකොට කනවා..micro එකෙන් කොච්චර plan තිබුනද..හෙනම ගහපන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    Bajaj Pulser වල යන්නේ ඉන්දියාවට පු* දෙන එවුන් තමයි :lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    umbalata indian bike dakkama andenawada ban?
    hati balapanko plastic badu kadayak wage.
    oya koi bike ekath 5y wath yanna kalin balanna appiriya thathweta path wenawa.