මට මේක ලියන්න හිතුනේ අපේ ඔෆිස් එකේ අලුතෙන් කරපු පොඩි පහේ වැඩ ටිකක් නිසා.
දන්නවනේ Canon Multi Functional Printers (MFP) ගැන. අර ප්රින්ට් කරන්න වගේම ස්කෑන් කරන්න, ෆැක්ස් කරන්න පුලුවන් ප්රින්ටර් තියෙන්නේ. ඔවා තමයි අපි පාවිච්චි කරන්නේ. ගිය මාසෙ අපි ඓඨ් ටීම් එක පොඩි ආතල් වැඩක් කරා. Canon ලගෙ තීය්නවා 'My print anywhere' කියලා ටූල් එකක්
ඕක අපි ඉන්ස්ටොල් කරා. මෙහෙමයි ඔක වැඩ කරන්නේ. දන්නවනේ ඔය තියෙන්නේ ඔෆිස්වල දොරවල් අරින්න ඇක්සස් කාඩ්. අපේ එකෙත් ඔවා තමා පාවිච්චි කරන්නේ. අපේ නෙට්වර්ක් එකේ තියෙන MFP ඔක්කොටම ඔය කාඩ් එක කියවන රීඩර් හයි කරා. දැන් වෙඩේ මෙහෙමයි වෙන්නේ. කාට හරි මොනවා හරි ප්රින්ට් කරන්න ඔනේ උනාම කොම්පියුටර් එකෙන් ප්රින්ට් කමාන්ඩ් එක දෙනවා. දීලා අපේ අක්කර ගානක තියෙන ඔෆිස් එකේ තියෙන ඕනෙම MFP එකක් ගාවට ගිහින් අර ඇක්සස් කාඩ් එක රීඩර් එකට තියන්න විතරයි ඕනේ, ඔක්කොම එතනින් ප්රින්ට් වෙනවා. කොහොමද වැඩේ?
අනිත් වැඩේ නම් තාම පටන් ගත්තේ නෑ. බජට් කරලා තියෙනවා SAR 65000. ඒක තමා Cisco VOIP නෙට්වර්ක් එකක් ඔෆිස් එක ඇතුලේ දාන එක. ඕකෙන් මට නම් ලොකුම ලොකු ප්රයෝජනයක් තියෙනවා. මම කියුවනේ අපේ අක්සස් කොන්ට්රෝල් කරලා තියෙන්නේ කියලා. ඉතින් IT රූම් එකට ඇක්සස් නැති එකෙක් අවොත් අපි කවුරු හරි ගිහින් දොර අරින්න ඕනේ. ඔය වැඩේ මහ වාතයක් වැඩ කර කර ඉන්න කොට. ඉතින් දැන් අපේ අලුත් phone වලින් අපිට පුලුවන් එක බට්න් එකක් press කරපු ගමන් දොර අන්ලොක් වෙන්න සෙට් කරන්න. මොන VOIP වලටත් වඩා මට නම් වැඩියෙන්ම ආත්ල් ඔන්න ඔය වැඩේට තමා.