අලුත් ප්‍රති ත්‍රස්ත පනත ගැන උඹලා දැනුවත්ද

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    🔴 සම්මත කිරීමට යන නව Anti Terrorism Act එක ගැන ඔබ දැනුවත්ද?

    අලුතින් සම්මත කිරීමට යන "ප්‍රති ත්‍රස්ත පනතේ ( Anti Terrorism Act) එන මා විසින් කොටු කර ඇති කොටස් කියවන්න.

    ඒවාට අනුව අපට නැවත,

    🔹 #Gohome______ කියා කීමට පාරට බැසිය නොහැකිය.
    🔹 වෘත්තිය සමිති වලට වැඩ වර්ජන කළ නොහැකිය.
    🔹 පවතින දේශපාලන ප්‍රවාහය කොතරම් ජනතාව පෙළන පාලනයක් වුවද එයට විරුද්ධ විය නොහැකිය.

    එසේ විරුද්ධ වීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැළකෙන අතර 🔹මෙවැනි ෆේස්බුක් පෝස්ට් එකක් මඟින් ඒ ගැන ලිවීමද "ත්‍රස්තවාදයට අනුබල දීමකි" ..

    ඒ කියන්නෙ ඉදිරියේදි,

    🔹 මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, සිවිල් ක්‍රියාකාරීන්, වෘත්තිය සමිති නායකයන්ව ත්‍රස්තවාදීන් ලෙස සළකා ඕනෑම වෙලාවක අත්තඩංගුවට ගැනීමට හැකියාව මේ පනත සම්මත වුවහොත් ලැබේ..

    ඉදිරියේදි සිදු කිරීමට නියමිත දැවැන්ත රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදි ඇති වෙන වෘත්තිය සමිති ක්‍රියාකාරීත්වය මෙන්ම නැවතත් #GoHomeGota පන්නයේ ජන නැගිටීමක් මර්දනය කිරීමේ පූර්ව අරමුණෙන් මෙම පනත ගෙන එන බව පැහැදිලිය...

    ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වලට මම කැමති වුවත් මේ ආකාර මර්දනයන් මම ජීවත් වෙන සමාජ ස්ථර අනුමත නොකරයි. නමුත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට දැන් මර්දනයෙන් තොරව සිය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නොහැකි බවද , එමෙන්ම ඉදිරියේ ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ජනතා සහයක් රනිල් තියා කවුරුන් ඉල්ලුවත් නොලැබෙන බැවින්ද ( උදාහරණ ලෙස සමෘද්ධිය කප්පාදු කිරීම, රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගතකරණය සහ පෞද්ගලිකරණය, වියදමට සරිලන ලෙස සුබසාධනය කප්පාදු කර විදුලි, ජල, ඉන්ධන බිල් වැඩි කිරීම වැනි) ඉදිරියට යෑමට නම් මෙම වගන්ති වලින් සමන්විත Anti Terrorism Act එක සම්මත වීම ඉතා වැදගත් තැනක පවතී..

    අප තීරණයක් ගත යුතුව තිබේ.. ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නව ආර්ථික ප්‍රතිසංස්කරණද ඉතාම අවැසි මොහොතක අප තෝරගත යුත්තේ කවද මාර්ගයද යන්න අප තීරණය කළ යුතුව ඇත.

    උපුටා ගැනීම - සමීර ගාල්ලගෙ
     
    Attachments

    • FB_IMG_1680315515169.jpg
      FB_IMG_1680315515169.jpg
      47.2 KB · Views: 87
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    කොටු කරපු එකට යටින් එක බලපන්කො. මහබැංකුව මංකොල්ල කාපු නාකි පුස් ඇටයා ජාත්‍යන්තරේ පුකෙන් හිනස්සන්න හදන්නෙ. 😂😂🤣🤣🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනිවා ගේන්නම ඕන ඕක..නැත්නම්‍ ඊළගට නාමල් ජනපති වුනහමත් ඕකුන් බොරුවට අරගල කරයි තම්බින්ගෙ බුරියානි කකා හේතු හදන් ගෝ හෝම් නාමල් කියලා.

    NGO කුක්කොන්ටයි, ජෙප්පොන්ටයි ෆුකේ කැසිල්ලක් ඵන්නේ රාජපක්ෂ කෙනෙක් බලේ ඉන්නකොට විතරයිනේ..
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ණය ප්‍රතිව්‍යුහ ගත කරනකොට කාට කාටත් ඉතින් අමාරු කාල තම එන්නේ , ඒවාට එලියට බහින්න බැරි වෙන්න තම මේ background එක හදන්නේ , සරලවම කිව්වොත් ජනතාවගේ පුක මහල බඩයන්න බෙහෙත් දෙන්න හදන්නේ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    "ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වලට මම කැමති වුවත් මේ ආකාර මර්දනයන් මම ජීවත් වෙන සමාජ ස්ථර අනුමත නොකරයි...

    ...ආණ්ඩුවට දැන් මර්දනයෙන් තොරව සිය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නොහැකි බවද"

    මේ එකඟයි කියන්නෙ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලට වෙන්න ඕනෙ- ලිබරල් වැලියුස් සහ නව ලිබරල් ආර්ථික ඩොක්ට්‍රින් කියන්නෙ ‍මී කිරියි පෙපරෝනියි වගේ දෙකක්. ගාල්ලගේ හිතනව නව ලිබරල් ඒවයෙ හොඳ රැකගෙන මේ වගේ අප්සට් කෑලි නැතුව වැඩේ කරමු කියල; නියෝලිබරල් ප්‍රතිපත්ති කියන්නෙ ඕවටම තමා. යූනියන් වලට ටොපිය සෙට් කරන එක, ඇක්ටිවිසම් විරෝධතා මර්දනය, ඉඩම් නීති කම්කරු නීති ලිහිල් කිරීම කරන එක මේකෙ සිස්ටෙමික් ලක්ෂණ. මේව නැතුව නියෝලිබරල් එකක් හොයන එක අර්ථවිරහිතයි මොකද ඒකෙ සාරය තමා ඩිමොක්‍රසි තනුක කරල දාන එක (තැචර් කිව්වම මනසෙ ඇඳෙන්නෙ කොහොම පාලනයක්ද? මේක හොඳ ලිට්මස් ටෙස්ට් එකක්)

    සාමාන්‍යෙන් ලිබරල් වැලියුස් ගැන විශ්වාස කරන අය (of which I am one) තමන් ස්වයං සිද්ධව නියොලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලටත් එකඟ විය යුතු බවට මාර අදහසක ඉන්නව. මේක දෙවර්ගයක් බව ලිබරල්ස් ල වත් දන්නෙ නෑ. ප්‍රොග්‍රෙසිව් විය යුතු ගැම්මට නව ලිබරල් නාමයෙන් එන ඕනෙම ටොපියක් මුන් බාරගන්න ලෑස්තියි.

    බයියොන්ට මේක අදාල නෑ උන් කොහොමත් ඩිමොක්‍රසි හෑල්ලු කරන උන් නිසා. බයියොන්ට බැන බැන ඉන්න ක්ලොසටඩ් මැද පාන්තික බයියොන්ටත් අදාළ නෑ. මේ ගැටලුව එන්නෙ පොලිටික්ස් ගැන ආත බූත වෙලා ඉන්න ලිබ්බොන්ට. අඩුම තරමෙ තමන් මේ එකඟ වෙන්නෙ මොනවටද කියලවත් දැනගන්න.
     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    "ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වලට මම කැමති වුවත් මේ ආකාර මර්දනයන් මම ජීවත් වෙන සමාජ ස්ථර අනුමත නොකරයි...

    ...ආණ්ඩුවට දැන් මර්දනයෙන් තොරව සිය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නොහැකි බවද"

    මේ එකඟයි කියන්නෙ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලට වෙන්න ඕනෙ- ලිබරල් වැලියුස් සහ නව ලිබරල් ආර්ථික ඩොක්ට්‍රින් කියන්නෙ ‍මී කිරියි පෙපරෝනියි වගේ දෙකක්. ගාල්ලගේ හිතනව නව ලිබරල් ඒවයෙ හොඳ රැකගෙන මේ වගේ අප්සට් කෑලි නැතුව වැඩේ කරමු කියල; නියෝලිබරල් ප්‍රතිපත්ති කියන්නෙ ඕවටම තමා. යූනියන් වලට ටොපිය සෙට් කරන එක, ඇක්ටිවිසම් විරෝධතා මර්දනය, ඉඩම් නීති කම්කරු නීති ලිහිල් කිරීම කරන එක මේකෙ සිස්ටෙමික් ලක්ෂණ. මේව නැතුව නියෝලිබරල් එකක් හොයන එක අර්ථවිරහිතයි මොකද ඒකෙ සාරය තමා ඩිමොක්‍රසි තනුක කරල දාන එක (තැචර් කිව්වම මනසෙ ඇඳෙන්නෙ කොහොම පාලනයක්ද? මේක හොඳ ලිට්මස් ටෙස්ට් එකක්)

    සාමාන්‍යෙන් ලිබරල් වැලියුස් ගැන විශ්වාස කරන අය (of which I am one) තමන් ස්වයං සිද්ධව නියොලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලටත් එකඟ වෙන බවට මාර අදහසක ඉන්නව. මේක දෙවර්ගයක් බව ලිබරල්ස් ල වත් දන්නෙ නෑ. ප්‍රොග්‍රෙසිව් විය යුතු ගැම්මට නව ලිබරල් නාමයෙන් එන ඕනෙම ටොපියක් මුන් බාරගන්න ලෑස්තියි.

    බයියොන්ට මේක අදාල නෑ උන් කොහොමත් ඩිමොක්‍රසි හෑල්ලු කරන උන්නෙ. බයියොන්ට බැන බැන ඉන්න ක්ලොසටඩ් මැද පාන්තික බයියොන්ටත් අදාළ නෑ. මේ ගැටලුව එන්නෙ පොලිටික්ස් ගැන ආත බූත වෙලා ඉන්න ලිබ්බොන්ට. අඩුම තරමෙ තමන් මේ එකඟ වෙන්නෙ මොනවටද කියලවත් දැනගන්න.
    මේක වෙනම අලුත්ත්‍ රෙඩ් එකක දාන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,128
    113
    🔴 සම්මත කිරීමට යන නව Anti Terrorism Act එක ගැන ඔබ දැනුවත්ද?

    අලුතින් සම්මත කිරීමට යන "ප්‍රති ත්‍රස්ත පනතේ ( Anti Terrorism Act) එන මා විසින් කොටු කර ඇති කොටස් කියවන්න.

    ඒවාට අනුව අපට නැවත,

    🔹 #Gohome______ කියා කීමට පාරට බැසිය නොහැකිය.
    🔹 වෘත්තිය සමිති වලට වැඩ වර්ජන කළ නොහැකිය.
    🔹 පවතින දේශපාලන ප්‍රවාහය කොතරම් ජනතාව පෙළන පාලනයක් වුවද එයට විරුද්ධ විය නොහැකිය.

    එසේ විරුද්ධ වීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැළකෙන අතර 🔹මෙවැනි ෆේස්බුක් පෝස්ට් එකක් මඟින් ඒ ගැන ලිවීමද "ත්‍රස්තවාදයට අනුබල දීමකි" ..

    ඒ කියන්නෙ ඉදිරියේදි,

    🔹 මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, සිවිල් ක්‍රියාකාරීන්, වෘත්තිය සමිති නායකයන්ව ත්‍රස්තවාදීන් ලෙස සළකා ඕනෑම වෙලාවක අත්තඩංගුවට ගැනීමට හැකියාව මේ පනත සම්මත වුවහොත් ලැබේ..

    ඉදිරියේදි සිදු කිරීමට නියමිත දැවැන්ත රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදි ඇති වෙන වෘත්තිය සමිති ක්‍රියාකාරීත්වය මෙන්ම නැවතත් #GoHomeGota පන්නයේ ජන නැගිටීමක් මර්දනය කිරීමේ පූර්ව අරමුණෙන් මෙම පනත ගෙන එන බව පැහැදිලිය...

    ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වලට මම කැමති වුවත් මේ ආකාර මර්දනයන් මම ජීවත් වෙන සමාජ ස්ථර අනුමත නොකරයි. නමුත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට දැන් මර්දනයෙන් තොරව සිය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නොහැකි බවද , එමෙන්ම ඉදිරියේ ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ජනතා සහයක් රනිල් තියා කවුරුන් ඉල්ලුවත් නොලැබෙන බැවින්ද ( උදාහරණ ලෙස සමෘද්ධිය කප්පාදු කිරීම, රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගතකරණය සහ පෞද්ගලිකරණය, වියදමට සරිලන ලෙස සුබසාධනය කප්පාදු කර විදුලි, ජල, ඉන්ධන බිල් වැඩි කිරීම වැනි) ඉදිරියට යෑමට නම් මෙම වගන්ති වලින් සමන්විත Anti Terrorism Act එක සම්මත වීම ඉතා වැදගත් තැනක පවතී..

    අප තීරණයක් ගත යුතුව තිබේ.. ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නව ආර්ථික ප්‍රතිසංස්කරණද ඉතාම අවැසි මොහොතක අප තෝරගත යුත්තේ කවද මාර්ගයද යන්න අප තීරණය කළ යුතුව ඇත.

    උපුටා ගැනීම - සමීර ගාල්ලගෙ
    Supreme court eka mokada kiyanne? Ai lawyers la minissu wenuwen peni inne naththe?
     
    • Like
    Reactions: PHBhagya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝටව එළවලා රටට යහපතක් වුනාද? නෑනෙ!

    චන්දයක් දිනාගන්න බැරිවෙච්ච රනිල් ජනාධිපති වුනා.

    ඒ නිසා ඒ වගේ දේවල් ආයේ නොවෙන්න නීති හදන්න ඕන.

    චන්ද වලින් විතරක් පාලකයො පත්වෙන්න ඕන
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,837
    113
    Gampaha
    වෘතීයසමිති වලට නියාමනයක් කරනවටනං මගෙත් හීනියට කැමැත්තක් තියෙනව...
    මොකද ඕවයින් වෘතිකයින්ට වෙන සේවෙකුත් නෑ, ජනතාවට ඇති සෙතකුත් නෑ....
    ලොක්කො එක්ක ඩීල් දාන එකයි, විනය විරෝධී වැඩ කරල රස්සාවෙන් දොට්ට දාන සමිති සාමාජිකයො වෙනුවෙන් පෙනී සිටීමයි විතරයි කරන්නෙ.
    මේක බැරි ඇයි ?
    පෝස්ට් එකේ පොඩි අතිශෝක්තියක් තියෙනව වගේ නේ.....

    මේ සේරම කරන්න ගියොත් මානව හිමිකම් හුටපට වලට පටහැනියිනෙ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,128
    113
    ගෝටව එළවලා රටට යහපතක් වුනාද? නෑනෙ!

    චන්දයක් දිනාගන්න බැරිවෙච්ච රනිල් ජනාධිපති වුනා.

    ඒ නිසා ඒ වගේ දේවල් ආයේ නොවෙන්න නීති හදන්න ඕන.

    චන්ද වලින් විතරක් පාලකයො පත්වෙන්න ඕන
    Chanda no men
     
    • Like
    Reactions: topkollek

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    Loke onema rataka aanduwa wattanna yana unta wiruddawa neethi tiyenawa. Ara Trump ge un 700k witara tama ratin pita wennat ba.