බම්ප්
Champ HB Well-known member Oct 5, 2012 5,861 6,995 113 අපේ දිහෑ Mar 17, 2023 #21 බම්ප් Reactions: Solo Rider
Ulti Well-known member Jan 25, 2023 1,180 2,417 113 Mar 17, 2023 #22 elakiri_boy_22 said: මැයි 9 වෙනිද හෙල්මට් එකෙන් ගුටි කකා දිව්ව අද වගේ මතකයි Click to expand... ඒවනම් නාට්‍ය හා රංග කලාව තමයි ඉතින් කවුද සීනියර් DIG කෙනෙක්ට ගහන්න යන්නෙ. අතන පච වෙච්ච එක මකාගන්න ගහපු ගේම්. Reactions: u_make_me_sick_ and fdk
elakiri_boy_22 said: මැයි 9 වෙනිද හෙල්මට් එකෙන් ගුටි කකා දිව්ව අද වගේ මතකයි Click to expand... ඒවනම් නාට්‍ය හා රංග කලාව තමයි ඉතින් කවුද සීනියර් DIG කෙනෙක්ට ගහන්න යන්නෙ. අතන පච වෙච්ච එක මකාගන්න ගහපු ගේම්.
skymicro Well-known member May 22, 2014 16,759 14,261 113 37 ඒක වැඩක් නෑනෙ Mar 17, 2023 #24 නිවුස් ප්ලාන්ට් කරනව ඉතින් මොකක් හරි ඕන උනහම. C නිවුස් දෙයක් කිව්වොත් ඇත්තම තමා ඉතින්
T Thari87 Well-known member Jun 18, 2021 1,517 2,112 113 Mar 17, 2023 #25 ත්‍රස්තවාදයෙන් රට බේරගන්න ඉන්නේ දේශබන්ධු ස තමයි.. විශ්‍රාම යන්නත් අවුරුදු බර ගාණක් තියෙනවා... ඉතින් යාලුවනේ සල්ලි නැතුව වැරදි කරන උඔලා හැමෝටම සම්මා සම්බුදු සරණයි..
ත්‍රස්තවාදයෙන් රට බේරගන්න ඉන්නේ දේශබන්ධු ස තමයි.. විශ්‍රාම යන්නත් අවුරුදු බර ගාණක් තියෙනවා... ඉතින් යාලුවනේ සල්ලි නැතුව වැරදි කරන උඔලා හැමෝටම සම්මා සම්බුදු සරණයි..