මේ වන විට බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් මහතා මීළඟ පොලිස්පති ධුරය සඳහා පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයට ඊයේ දිනයේ දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපති කාර්යාලයේ දී ඊයේ දින පැවති සාකච්ඡාවේදී මේ බව දැනුම් දී ඇත.
https://lankacnews.com/cd-විශ්රාම-යයි-නව-පොලිස්ප/
ජනාධිපති කාර්යාලයේ දී ඊයේ දින පැවති සාකච්ඡාවේදී මේ බව දැනුම් දී ඇත.
https://lankacnews.com/cd-විශ්රාම-යයි-නව-පොලිස්ප/