අලුත් බඩු ඉක්මනට කැඩෙන්න හදන්නෙ ඇයි

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    that's why I still use sony පෙට්ටි tv
    only two minor repairs for the last decade
    සෝනි crt කරදරයි. චයිනීස් බෝඩ් තියන්න බැරි නිසා. ටියුබ් එක හොඳට තිබ්බත් බෝඩ් එකේ පාත් එහෙම දිරුවම ටීවී එක ඉවරයි.

    ඔය led හුට්ටප්පර ආව කාලෙ පර්ණ එකට 10,000ක් අඩු කරනව කියල ගූ කන මෝඩ වේසිගෙ පුතාලව අන්දපු ඇන්දිල්ලක් කොම්පැනි කාරයො. තව අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන් කම තිබ්බ crt දීලා චයිනීස් led ඒව අරන් ආවා. වොරන්ටි ඉවර වෙද්දිම ටීවී එක ඉවරයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,452
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැඩෙන්නම කියල හදනවා නෙවෙයි. දැන් උපකරණවල පරිපථවල සංකිර්ණකම වැඩියි. ඒ නිසා කැඩෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.

    ඉස්සර තිබුන උපකරණවල පරිපථ ගොඩක් සරලයි.