අලුත් බදු එක්ක WagonR කෝටිය පනී.. Vezalකෝටි දෙකහමාර කිට්ටුවේ..

slsal

Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    ලක්ෂ 12ට විට්ස් දෙනවා / ජපන් බයික් ගේනවා කිව්වෙ අපිද බන්
    ubala waradda gathata monawa karandada bn. un 12 kiyala thiyenne japanen. ubala mehe kiyala waradda gathata asarana un monawa karandada ?:no:
     
    • Haha
    Reactions: pazzy12

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    වාහන මිල බාගෙකින් අඩුකරනවා කියලා පච කැම්පේන් කරපු වේස බයියො දැන් අඩු කරේ නෑ කියලා කැම්පේන් එක කරනවා 😹😹
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,176
    3,184
    113
    මාලිමා පොන්න පැටව් ටික දැන් රුපියල් තිහේ කුණු බිත්තර කාලා නිදා ගනිල්ලා