ඔන්න අපේ කට්ටියට බයිලා කියන්න අවස්ථාවක් අපේ සෙට් වුන වෙලාවක අපි පොඩි බයිලා පාරක් කිවිවා ඉතින් එකේ මගේ හිතට වැදුන බයිලා එකක් තමයි මේක ඔයාත් දන්න බයිලා මෙතන කොටන්න අපේ කට්ටියට ආතල් එකක් ගන්න
මුලදි කැලේ හැටි බැලුවම කුමක් වැනි
පිහිය නොදුටු අපේ මාම ගේ රැවුල වැනි
හේන් කොටා ගිනි තිබිබම කුමක් වැනි
බදින දවසේ එළි කල මගේ මූණ වැනි
දැන් ඔයා දන්න එකක් කියන්න
පිහිය නොදුටු අපේ මාම ගේ රැවුල වැනි
හේන් කොටා ගිනි තිබිබම කුමක් වැනි
බදින දවසේ එළි කල මගේ මූණ වැනි
දැන් ඔයා දන්න එකක් කියන්න