අලුත් බ්ලොගයක් හැදුවා කඩ්ඩෙන්
හලෝ යහලුවනේ කොහොමද ඉතින් මම අලුත් බ්ලොගයක් හැදුවා කඩ්ඩෙන් මට ඔයාලගේ උදව්වක් ඕනා මේ බ්ලොග් එකේ වැරදි එහෙම තියෙයිද කියන්නකෝ...මොකද මම එක බ්ලොග් එකක් හැදුව ඕකට ඇඩ් සෙන්ස් එල්ලන්න ගිහින් කෙල කරගත්තා...ඔවා ගැන මට ඒහැටි දැනුමක් තියෙන එකක් යැයි...ඉතින් ඔය පැත්ත ගැන දැනුමක් තියෙන අය මට උදව්වක් දෙනවද මේ පැත්ත ගැන දන්නවනම් මට කියන්න මම ප්රශ්න ටික අහන්නම් බ්ලොගයේ වැරදි තියෙයි නම් කියන්න....ඇඩ් සෙන්ස් වල නීතී එහෙම කොහොමද? allneedforyou.blogspot.com