අලුත් බ්ලොගයක් හැදුවා කඩ්ඩෙන්

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    අලුත් බ්ලොගයක් හැදුවා කඩ්ඩෙන්

    හලෝ යහලුවනේ කොහොමද ඉතින් මම අලුත් බ්ලොගයක් හැදුවා කඩ්ඩෙන් මට ඔයාලගේ උදව්වක් ඕනා මේ බ්ලොග් එකේ වැරදි එහෙම තියෙයිද කියන්නකෝ...මොකද මම එක බ්ලොග් එකක් හැදුව ඕකට ඇඩ් සෙන්ස් එල්ලන්න ගිහින් කෙල කරගත්තා...ඔවා ගැන මට ඒහැටි දැනුමක් තියෙන එකක් යැයි...ඉතින් ඔය පැත්ත ගැන දැනුමක් තියෙන අය මට උදව්වක් දෙනවද මේ පැත්ත ගැන දන්නවනම් මට කියන්න මම ප්‍රශ්න ටික අහන්නම් බ්ලොගයේ වැරදි තියෙයි නම් කියන්න....ඇඩ් සෙන්ස් වල නීතී එහෙම කොහොමද? allneedforyou.blogspot.com