රුපියල් 50ක් බං.

.wrapping ekatada


පොලිතීන් වලත් දාලා බං....
නිකං පරිසරය විනාස කරන වැඩ...



puwak gediya RS.13 i.
puwak wagawak ehema karapalla waththe mayim wala


හෑ 13 ක්ද බං
මෙකේ නම් ගෙඩි දෙකක් තියෙනවා වගේ
මෙහෙ මිනිස්සු පොලිතින් අසුරන වල නොදාම බැරි ඒවා කොහොමද පරිසර හිතකාමී විදිහට ඇසුරුම් කරන්නෙ කියල හිතද්දී මුන් දැනටම පරිසර හිතකාමී විදිහට තියෙන ඒවා පොලිතින් වලින් ඔතනවා![]()


දැහැත් විට වෙන්න ඕන බන්

gilanpasakata gaththa.13 i ekak.
Dan puwak gahak ituru karannema nea. aluthin hadanneth nea wagawak widiyata. wita kana minissu paribojaneta hadana ewa witarai ituru


අර හුණු එක ගාව ව තියෙන අනෙක් පැකට් එක මොනාද බන් .යහපාලන විටක්ම තමා ඒකය් ගණන් වැඩිඊයේ පොඩි ගමනක් ගියා අනුරාධපුරේ පැත්තේ. ගිහින් එන ගමන් කඩේක විකුන්න තිබ්බ අමුතු විදියට පැකට් කරපු විටක් හම්බඋනා..
යහපාලන විටක්ද මන්දා
View attachment 69958
View attachment 69959
අර හුණු එක ගාව ව තියෙන අනෙක් පැකට් එක මොනාද බන් .යහපාලන විටක්ම තමා ඒකය් ගණන් වැඩි