අලුත් බුලත් විටක්

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අලුත් බුලත් විටක්

    ඊයේ පොඩි ගමනක් ගියා අනුරාධපුරේ පැත්තේ. ගිහින් එන ගමන් කඩේක විකුන්න තිබ්බ අමුතු විදියට පැකට් කරපු විටක් හම්බඋනා.. :shocked::shocked:
    යහපාලන විටක්ද මන්දා
    :lol::lol::lol::lol:

    11.JPG
    22.JPG
     
    • Like
    Reactions: KOTA NIHAL

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පොලිතීන් වලත් දාලා බං....:no:
    නිකං පරිසරය විනාස කරන වැඩ..:sorry:.

    අපිත් කතා උනේ ඕක තමා මචං..:yes::yes:
    අනික ඕක හදිස්සියට කන්න නම් බෑ. ඉටිකොළ එකින් එකට කඩන්න ඕනේ කන්න. :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හෑ 13 ක්ද බං :shocked::shocked:
    මෙකේ නම් ගෙඩි දෙකක් තියෙනවා වගේ

    gilanpasakata gaththa.13 i ekak.

    Dan puwak gahak ituru karannema nea. aluthin hadanneth nea wagawak widiyata. wita kana minissu paribojaneta hadana ewa witarai ituru
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙ මිනිස්සු පොලිතින් අසුරන වල නොදාම බැරි ඒවා කොහොමද පරිසර හිතකාමී විදිහට ඇසුරුම් කරන්නෙ කියල හිතද්දී මුන් දැනටම පරිසර හිතකාමී විදිහට තියෙන ඒවා පොලිතින් වලින් ඔතනවා :baffled:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මෙහෙ මිනිස්සු පොලිතින් අසුරන වල නොදාම බැරි ඒවා කොහොමද පරිසර හිතකාමී විදිහට ඇසුරුම් කරන්නෙ කියල හිතද්දී මුන් දැනටම පරිසර හිතකාමී විදිහට තියෙන ඒවා පොලිතින් වලින් ඔතනවා :baffled:

    ඔව් බං මහා මොඩ වැඩ මිනිස්සුන්ගෙ. මොනා හරි දෙයක් කරලා තමන්ගේ බාණ්ඩය විකුනගන්නයි හදන්නේ :(:(
    දැහැත් විට වෙන්න ඕන බන්

    නෑ මචං මේක නෝමල් කන විටක් :yes::yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    gilanpasakata gaththa.13 i ekak.

    Dan puwak gahak ituru karannema nea. aluthin hadanneth nea wagawak widiyata. wita kana minissu paribojaneta hadana ewa witarai ituru

    තොරන් හදන සීන් එක නිසා මෑතකදි බලන් ඉද්දි අඩු උනා පුවක් ගස්. දාන් නම් ඉතින් GI බට නිසා හොදයි. :yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,937
    4,610
    113
    ඊයේ පොඩි ගමනක් ගියා අනුරාධපුරේ පැත්තේ. ගිහින් එන ගමන් කඩේක විකුන්න තිබ්බ අමුතු විදියට පැකට් කරපු විටක් හම්බඋනා.. :shocked::shocked:
    යහපාලන විටක්ද මන්දා
    :lol::lol::lol::lol:

    View attachment 69958
    View attachment 69959
    අර හුණු එක ගාව ව තියෙන අනෙක් පැකට් එක මොනාද බන් .යහපාලන විටක්ම තමා ඒකය් ගණන් වැඩි
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අර හුණු එක ගාව ව තියෙන අනෙක් පැකට් එක මොනාද බන් .යහපාලන විටක්ම තමා ඒකය් ගණන් වැඩි

    ඒක නම් මොනාද දන්නෙ නෑ මචං. පොඩි ඇට ජාතියක් තිබ්බේ. මං කෑවේ නෑ බං