Ithamath Saadarayen Piligannawa Machan... Kaalayak apa samaga randii inna...
ashavithanage Member Apr 29, 2008 2,423 114 0 Moratuwa Jul 13, 2011 #21 Ithamath Saadarayen Piligannawa Machan... Kaalayak apa samaga randii inna...
Sun_Boy Well-known member Jul 6, 2009 13,623 1,012 113 ගම්පහ Jul 13, 2011 #22 මෙහෙමයි..උඹ ෆේස්බුක් එකේ අවුරුදු ගානක් හිටියට කමක් නෑ..හැබැයි ඒ විදිහට එළකිරි එකේ ඉන්න නම් හදන්න එපා.. ඒ විදිහට මේකේ ටිකක් ඉන්න අමාරුයි.. ෆේස්බුක් එකේ වගේ ලොකු ටෝක් ලොකු ලයින් දෙන්න හදන්න එපා හරි...අනිත් එක කෙල්ලන්ට ලයින් දාල අහු වෙන්න එපා හරිය.. නුගේගොඩ ඉඳල නිට්ටබුවට උඹට යන්න දෙන්නේ නෑ හරිය... මොනවා වුනත් වෙල්කම් කිව්වා එහෙනම්... නම අපතයා වුනාට අපත වැඩ නොකරයි කියල හිතනවා....
මෙහෙමයි..උඹ ෆේස්බුක් එකේ අවුරුදු ගානක් හිටියට කමක් නෑ..හැබැයි ඒ විදිහට එළකිරි එකේ ඉන්න නම් හදන්න එපා.. ඒ විදිහට මේකේ ටිකක් ඉන්න අමාරුයි.. ෆේස්බුක් එකේ වගේ ලොකු ටෝක් ලොකු ලයින් දෙන්න හදන්න එපා හරි...අනිත් එක කෙල්ලන්ට ලයින් දාල අහු වෙන්න එපා හරිය.. නුගේගොඩ ඉඳල නිට්ටබුවට උඹට යන්න දෙන්නේ නෑ හරිය... මොනවා වුනත් වෙල්කම් කිව්වා එහෙනම්... නම අපතයා වුනාට අපත වැඩ නොකරයි කියල හිතනවා....
ITapathaya Active member Jul 12, 2011 396 25 28 38 Nittambuwa Jul 13, 2011 #25 අප්පා කුකුළා.... ඉතින් ඉතින් EK එකේ උඹව මුන ගැසීම සතුටක් කියන්නම බෑ ඉතින් හි හී එනිවේ තෑන්ක් මචෝ Rofl
අප්පා කුකුළා.... ඉතින් ඉතින් EK එකේ උඹව මුන ගැසීම සතුටක් කියන්නම බෑ ඉතින් හි හී එනිවේ තෑන්ක් මචෝ Rofl
rab Well-known member Aug 6, 2010 3,381 458 83 nowhere Jul 14, 2011 #26 Hi machan, Fb wisikara daamu,,ela set wemu,,!!